ඔය දාල තියෙන්නෙ කටුණායක phase II
ඕක තමයි අර්ජුනය නැවැත්තුවෙ.
සමාවෙන්න
ඒක නවත්තලා නෑනේ? ටෙන්ඩර් පටිපාටියේ ගැටළු කියල ආපහු ටෙන්ඩර් දානවා කියල නේද තියෙන්නේ? ඒක වාද්දක් නෙවෙයිනේ?
ඔය දාල තියෙන්නෙ කටුණායක phase II
ඕක තමයි අර්ජුනය නැවැත්තුවෙ.
ඔයාටත් එයාපෝට් එකක කොටසක් වාහන හැටි මෙතන දැන් කීප දෙනෙක්ම කියල දුන්නනේ නේද? තමන්ගේ මෝඩකම දැන්වත් ඉතින් පිළිගන්න![]()
මත්තල හදපු හේතුව මම එයත් එක්ක කතා කරන්නම්......මීට පස්සෙවත් ලැජ්ජාවක් තියනවා නම් තමන් අබමල් රේණුවක් නොදන්නා දේවල් ගැන කියවන්න එපාඅහසේ බෝඩ් අල්ලන කතා කියල විහිළුවක් වෙනවා කියල ඔයාම තේරුම් ගන්න
![]()

ඔය ඔක්කොම පටන් අරන් තියෙන්නෙ. සමහර ඒව ඉවර වෙන්න ලඟයි.
fuel farm එක open කරේ 2014
shangri la open කරන්නෙ 2016
convention center and anministrative complex CHOGM එක වෙද්දි හැදුව.
ටිකක් ඉවසල හිටපන්.
මහින්දයට තිබ්බෙ අනිත් projects වගේ මත්තලට publicity නොදී ඉන්න, එහෙම නැත්තන් අනිත් ඒවටත් මත්තලට දුන්නු publicity එකම දෙන්න.
මත්තල කටුනායකින් වෙන් කරගන්න බැරිව මට කියනව නොදන්න දේ කතා නොකර ඉන්නලු
Hypocrisy Level : isurueka!


සමාවෙන්න
ඒක නවත්තලා නෑනේ? ටෙන්ඩර් පටිපාටියේ ගැටළු කියල ආපහු ටෙන්ඩර් දානවා කියල නේද තියෙන්නේ? ඒක වාද්දක් නෙවෙයිනේ?
ඇත්ත කතාව රෙද්දෙ tender නෙමෙයි.
උඹ video එක බලපන්.. ඕකෙ design එක තියෙන්නෙ නෙලුම් මලක් theme එක විදිහට.
ඔක්කොම architectural and engineering designs හදල ඉවරයි. සල්ලි දෙන්නෙ ජපන්නු. සල්ලිත් හම්බ වෙලා ඉවරයි. ඕක හදන ජපන්නුත් ලංකාවට ආව.
මුන්ට ඕන උනේ නෙලුම් මල අයින් කරන්න. ඒකයි නැවැත්තුවෙ.
ඔව් වැරදුනා ඒකට පිරිමියෙක් වගේ සමාවෙන්න කියන්න මට කොන්දක් තිබුනනේ?
ඔයා වගේ අහසේ බෝඩ් අල්ලලාද ප්ලේන් නවත්තන්නේ කියල අහන්න තරම් මන්ද මානසික තත්වයක් මට නෑ ඒ වගේම මොකුත් උනේ නෑ වගේ ඉන්න තරම් නපුන්සක ගතිත් නෑ
ගිහිල්ල මත්තල අහසේ බලන්න stop කියල බෝඩ් එකක් තියනවද කියල? බෝඩ් එක නැත්තම් අනිවා ඇරලා![]()
කොහෙන් මොකක් කතා කරත් "ගසා කෑවා ගසා කෑවා" කියනව දැක්කේ නැද්ද?මැක්කාගේ කතාව indeed.
Passenger Services නවත්වලා තියෙන්නෙ. සම්පුර්ණයෙන් වහල නෑ කියන කතාව පිළිගන්නව.
ස්ටොප් බෝඩ් වනලා හදන්න බෑ කිව්වෙ මේක පාරක් හදනව වගේ සරල වැඩක් නෙවෙයි කියන්න. තම නැණ පමණින් නේ දැන ගන්නේ. තේරුම් ගන්න කටුනායක Extension Project එකටත් මත්තල උපකාර කරගන්න පුළුවන්. නමුත් ඒකට නෙවෙයි මත්තල හැදුවේ. මත්තල හැදුව හේතුව Rajitha කියලා දුන්නානේ.
උඹ එහෙම කිව්වට ඉතින් පිළිගන්න අමාරුයිනේ නේද? ප්‍රොජෙක්ට් එහෙම්මම කරාම අහනවා කෝ හොරකම් කියල වෙනස් කරාම අහනවා ඇයි වෙනස් කරන්නේ කියල
කොහොම උනත් මලක් ඇතුව හෝ නැතුව ආපහු ටෙන්ඩර් දාල කරන එකේ වැරද්දක් නෑනේ? මිලේ වෙනසක් නැත්තම් එදාට බැනපන්
ඒකෙන් මම අදහස් කරපු දේ නොතේරුණා නම් මම ඒක ඉහළින් පහදලා ඇති. ආපහු ඒක කෝට් කරන්නම්.
කලින් කිව්ව වගේ ළිං වලට රණ්ඩු නොවී කරන්න සංවාදය, ටීවී එකේ යන මගුල්වලට වඩා සෑහෙන්න වටිනවා.
ටෝයියෝ කොහෙද බන් ඉවසන්නේ.. උන් දන්නේ හොර හොරා හොර හොරා කියා කියා ඉන්න විතරයියකෝ උඹට සිංහල තේරෙන්නෙ නැද්ද?
මත්තල කියන්නෙ isolated project එකක් නෙමෙයි.
Greater Hambantota Development Project කියන එකේ එක අංගයක්..
මත්තල phase 1, phase 2, phase 3 කියල 3ක් තියෙනව.
phase 3 වල parallel runway එකකුත් තියෙනව. 2030දී. plan ඔක්කොම හදල ඉවරයි.
phase 1 එකෙන් කරන්න පුලුවන් ලබ්බක් නෑ. parking bays 8යි aerobridge 2යි හදල තියෙන්නෙ.
ඕකෙන් වැඩක් ගන්න අනිත් connected projects නැතුව බෑ.
අනිත් connected projects වලට airport එකක් නැතුව බෑ.
ඔය ඔක්කොම හදල ඉවර වෙනකන් ඉවසල හිටපන්..
project එක ඉවර වෙනකන්

ඕක කරන්නෝනේ වෙනසක්ද? ඔය අනවශ්‍ය වෙනස හින්ද නාස්තිවෙන කාලයට, මුදල්වලට මොකද වෙන්නෙ?
ඉතින් කෝ හදපුවටවත් මෙලෝ ට්‍රැෆික් එකක් නෑනේ?
අනික හොටෙල් එක හදපු පමණින් එයාපෝට් එකක වියදම කවර කරන්න තරමේ air traffic එකක් එනවද?
ඊට වඩා මුදල් නාස්ති වෙන්න පුළුවන් කඩි මුඩියේ පටන් ගත්තම.....පොඩි මුදලක් නෙවෙයිනේ මේ ගනුදෙනුව? ඒක නිසා නැවත සලකාබලන එක වටිනවා.......පේනවනේ ඉතින් හදිස්සියේ පටන් ගත්ත අනික් ඒවගේ අද තත්වේ

ඊට වඩා මුදල් නාස්ති වෙන්න පුළුවන් කඩි මුඩියේ පටන් ගත්තම.....පොඩි මුදලක් නෙවෙයිනේ මේ ගනුදෙනුව? ඒක නිසා නැවත සලකාබලන එක වටිනවා.......පේනවනේ ඉතින් හදිස්සියේ පටන් ගත්ත අනික් ඒවගේ අද තත්වේ
මට කියන්නකෝ ඔහොම සලකලා බලල රටට කීයක් ඉතුරුකල්ල දීල තියෙනවද මේ වෙද්දී? රාජිතගේ බිලියන 30 ඔට්ටු නෑ ඈ උඹ එහෙම කිව්වට ඉතින් පිළිගන්න අමාරුයිනේ නේද? ප්‍රොජෙක්ට් එහෙම්මම කරාම අහනවා කෝ හොරකම් කියල වෙනස් කරාම අහනවා ඇයි වෙනස් කරන්නේ කියල
කොහොම උනත් මලක් ඇතුව හෝ නැතුව ආපහු ටෙන්ඩර් දාල කරන එකේ වැරද්දක් නෑනේ? මිලේ වෙනසක් නැත්තම් එදාට බැනපන්
මචන් හැම sub project එකම එකම දවසෙ ඉවර වෙනවනම් traffic තියෙයි. ඒක එහෙම නෑනෙ. එක එක ඒව එක එක කාල වල තමයි ඉවර වෙන්නෙ.
වරාය phase I 2012 ද කොහෙද ඉවර උනේ. නැව් ආවෙ නෑ වතුර, තෙල් නැති නිසා.
ඒව ඉවර උනේ 2013 වෙද්දි. මම 2013 මත්තල හිටිය මාස 3ක්. වරාය බලන්න ගියා.එතකොට වරායෙ එක ක්‍රේන් එකක් තිබ්බෙ නෑ. ක්‍රේන් නැතුව මොන නැව්ද.
2014 යනකොට ක්‍රේන් හයි කරල.
දැන් නැව් එනව.
ඒ වගේ තමයි.. මහින්දය ලොක්ක වගේ රටටම අඬබෙර ගැහුව මත්තල හැදුව කියල. ඇත්ත කතාව මත්තල ප්‍රොජෙක්ට් එක ඉවර නෑ. අදාල අත්‍යවශ්‍ය මූලික දේවල් හදල ඉවර වෙනකන් commercial flights operate වෙන්නෙ නෑ.
හොටෙල් එකක් නැතුව commercial airline එකක් කීයටවත් එන්නෙ නෑ. delay එකකදි passengers ල දාන්න තැනක් නැත්නම් උන් ඒ risk එක ගන්නෙ නැති නිසා.
2013 මාර්තු මත්තල open කරාට fuel farm එක open කරේ ඔක්තෝබර්.
ඒ වෙනකන් බව්සර් වලින් තෙල් ගෙනත් තමයි ගැහුවෙ..
හැබෑට?මට කියන්නකෝ ඔහොම සලකලා බලල රටට කීයක් ඉතුරුකල්ල දීල තියෙනවද මේ වෙද්දී? රාජිතගේ බිලියන 30 ඔට්ටු නෑ ඈ
ඔච්චර ගානක් වියදම් කරද්දී සැලකිලිමත් වෙන එක වැරදිද? කීයක් ඉතුරු වෙනවද කියල ආපහු ටෙන්ඩර් දුන්නම බලමුකෝ නේද?

tender නෙමෙයි. ආයෙ මුල ඉඳල redesign කරන්න යන්නෙ..
ගෙදරක plan එකක් උනත් වෙන්ස් කරන්න කීයක් යනවද?
airport එකක plan එකක් redesign කරන්න කෝටි කීයක්, අවුරුදු කීයක් යයි කියලද හිතන්නෙ?
නෙලුම් මල කියන්නෙ මහින්දගෙ trade mark එක, මුන්ට ඕනි ඒක අයින් කරන්න. හරියට මහින්ද හදපු lab වල මහින්ද්යෝදය නම ගලවනව වගේ
නැත්තෙ මොකෝ. සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න වෙනව. මේක අහසෙ ඉඳන් බලපුහාම නෙලුම් මලක් වගේ හදල තියෙන්නෙ.. ඇතුලෙ lighting, layout ඔක්කොම එකම theme එකකට design කරල තියෙන්නෙඇයි සලකල බලනවට බය?ඔච්චර ගානක් වියදම් කරද්දී සැලකිලිමත් වෙන එක වැරදිද? කීයක් ඉතුරු වෙනවද කියල ආපහු ටෙන්ඩර් දුන්නම බලමුකෝ නේද?
එකක් හදිස්සියේ කරලා දැන් ලාභ හොයන්න ක්‍රම හොයනවා තවත් ලජ්ජා නැහැනේ
මල අයින් කරන්න මුල ඉඳන් redesign කරන්න උවමනාවක් නෑනේ? කොහොම නමුත් අලුත් ටෙන්ඩර් එක ආවම බලමුකෝ
මල අයින් කරන්න මුල ඉඳන් redesign කරන්න උවමනාවක් නෑනේ? කොහොම නමුත් අලුත් ටෙන්ඩර් එක ආවම බලමුකෝ