මත්තල_ගුවන්_තොටුපල

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Slide1.JPG

    Rajitha මේක නේද දැන් තියෙන Plan එක?
    මේක වෙනස් කරන්න කොච්චර Redesigning කරන්න වෙනවද?
    මුල ඉඳන් ප්ලෑන් වෙනස් කරන්න වෙනවා.

    උඹම කල්පනා කරල බලපන්.
    engineering design එකත් ඉවර වුනාට පස්සෙ redesign කරන්න කීයක්, කොච්චර කාලයක් යනවද කියල

    මහින්දගෙ හැම එකම නෙලුම්නෙ, නෙලුම් කුලුන, නෙලුම් පොකුණ,
    මත්තල tower එකත් නෙලුම් මලක් විදියට හදල තියෙන්නෙ.

    timthumb.php
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැත්තෙ මොකෝ. සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න වෙනව. මේක අහසෙ ඉඳන් බලපුහාම නෙලුම් මලක් වගේ හදල තියෙන්නෙ.. ඇතුලෙ lighting, layout ඔක්කොම එකම theme එකකට design කරල තියෙන්නෙ

    ඔය උඩ මලද දැන් අයින් කරන්න යන්නේ? මහින්දත් මාර බුවෙක්නේ මල දාල එකටත් :lol:

    ඕකට මුළු එයාපෝට් එකම වෙනස් කරන්න අවශ්‍ය නෑනේ? ඔය වහලක් වගේ කොටස වෙනස් කරාම හරිනේ?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔය උඩ මලද දැන් අයින් කරන්න යන්නේ? මහින්දත් මාර බුවෙක්නේ මල දාල එකටත් :lol:

    ඕකට මුළු එයාපෝට් එකම වෙනස් කරන්න අවශ්‍ය නෑනේ? ඔය වහලක් වගේ කොටස වෙනස් කරාම හරිනේ?

    are you a structural engineer?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ඔය උඩ මලද දැන් අයින් කරන්න යන්නේ? මහින්දත් මාර බුවෙක්නේ මල දාල එකටත් :lol:

    ඕකට මුළු එයාපෝට් එකම වෙනස් කරන්න අවශ්‍ය නෑනේ? ඔය වහලක් වගේ කොටස වෙනස් කරාම හරිනේ?

    Funny-Facepalm-Collection-Pic-6.jpeg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    are you a structural engineer?

    උඹ structural engineer කෙනෙක්ද?

    structural engineer කෙනෙක් වෙන්න ඕනෙද බන් ඔය කොටස වෙනස් කරාම මුළු එයාපෝට් එකම (මුළු එයාපෝට් එකම කියන්නේ මුළු සන්කීර්නයම) වෙනස් කරන්න ඕනේ නෑ කියන්න? එයාපෝට් එක රඳා පවතින්නේ මලේ බලෙන්ද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔයා දන්නවද එයාපෝට් එක කිව්වම ඔක්කොම කොටස අයිතියි කියල? මම කිව්වේ ඔය කොටස වෙනස් කරාට මුල ඉඳන් ආපහු ඔක්කොම වෙනස් කරන්න අවශ්‍ය නැහැ කියල

    දැන් ඔය ෆොටෝ එක ඔයාම බලන්න :lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උඹ structural engineer කෙනෙක්ද?

    structural engineer කෙනෙක් වෙන්න ඕනෙද බන් ඔය කොටස වෙනස් කරාම මුළු එයාපෝට් එකම (මුළු එයාපෝට් එකම කියන්නේ මුළු සන්කීර්නයම) වෙනස් කරන්න ඕනේ නෑ කියන්න? එයාපෝට් එක රඳා පවතින්නේ මලේ බලෙන්ද?

    උඹ එක්ක කතා කරල තේරුමක් නෑ බන්. උඹ ඕක ලිව්වෙ හිතට එකඟවද?:lol:

    at least try to be humble enough to admit you're wrong every once in a while.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ එක්ක කතා කරල තේරුමක් නෑ බන්. උඹ ඕක ලිව්වෙ හිතට එකඟවද?:lol:

    at least try to be humble enough to admit you're wrong every once in a while.

    උඹත් එක්කත් කතා කරලා වැඩක් නෑ අර එදා කිව්ව හේතුව නිසා :lol:

    දැන්ම කලබල නොවී වෙනස් කරලා ආවම බලමුකෝ මලද ගහද කියල..........මත්තලට ප්ලේන් එනකන් මෙච්චරකල් හිටපු එකේ ඕක මොකක්ද ඉතින් :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    i'm going to sleep..
    good night folks.

    Good night Rajitha.
    Don't think your valuable time spent here was wasted.
    Still, there are people with functioning brain cells in this forum.

    Thank you very much for sharing your valuable insights with us. I hope you would do that more often. :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Good night Rajitha.
    Don't think your valuable time spent here was wasted.
    Still, there are people with functioning brain cells in this forum.

    Thank you very much for sharing your valuable insights with us. I hope you would do that more often. :)

    Very true :lol: there are people who know flying stop signs are not needed to close an airport :lol:

    good night
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    එයාපෝට් එක රෙඩී!!

    දැන් ඕකට උඩින් යන ප්ලේන් වලට හෙන ගහන කල් බලන් ඉමු. උඩ යද්දි කෙල උනොත් තමා බාන්නේ. අර එළුවගේ මොකද්ද වැටෙන කල් හිටියා වගේ උඩ බලන් ඉමු :lol:
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    මට මේ කාරනා පිළිගන්න බෑ මචන්

    1. ලංකාවට දෙවනි එයාර් පෝට් එකක් ඕනේ හැබැයි මත්තල නෙමේ. ඊට වඩා හොඳ ප්ලේස් එකක් තෝරගන්න තිබුනා. මෙහෙමයි ඒක කරන්න තිබුණේ දැන් ලංකාවේ ගොඩක් වැඩ කරන්නේ මිඩ්ල් ඊස්ට් වල. ඒ මිඩ්ල් ඊස්ට් වැඩ කරන ගොඩ දෙනෙක් කොයි ප්‍රදේශයෙන්ද යන්නේ කියලා ඉස්සර වෙලා වාර්තාව හදලා බලන්න ඕනේ. අනුරාධපුර, පොළොන්නරුව, කුරුනෑගල ඔය කියන පළාත්වලින් වැඩියෙන්ම මැද පෙරදිග වැඩ කරනවා. එහෙම කොට මේ වගේ පලාතක එයාර් පෝට් එකක් හැදුවට කමක් නෑ. ඩොමේස්ටික් එකක් වඩාත් හොඳයි. නැතුව මත්තල හැදුවා කියලා මිනිස්සු එච්චර මත්තලින් පිටරට යන්නෙත් නෑ එන්නෙත් නෑ. ෆ්ලයිට් ලෑන්ඩින් ටේක් ඕෆ් කරන එකත් ලොකු පාඩුවක්.

    2. ඒක ලොකු බොරු වැඩක්. කටුනායක නැවැත්තුවාම ෆ්ලයිට් මෙහෙට ඩයිවර්ට් කරාට පස්සේ ඒවා වල එන මිනිස්සු හැන්ඩ්ල් කරන්න මත්තල ඉඩ මදි ඒ මදිවට ඒ මිනිස්සුන්ට යන්න එන්න ට්‍රාන්ස්පෝට් වලට වැඩි පුර ගෙවන්න වෙනවා. කොහෙද නවාතැන් පහසුකම් අහලකවත් නෑ. මිනිස්සු නිකන් රස්තියාදු වෙන එක විතරයි වෙන්නේ.

    3. හාබර් එකක් තිබුණ පලියට දියුණුවක් වෙන්නේ නෑ මචන් එහෙම නං එයාර් පෝට් ඒක කාගෝ ලොජිස්ටික්ස් හබ් එකක් හැටියට හැදෙන්න ඕනේ ඒත් කෝ මත්තල අවට කර්මාන්ත එක්ස්පෝට් ඉම්පෝට් කරන්න?

    4. ඒකට එකඟ වෙන්න පුළුවන්. පැයකට දෙකකට වගේ මත්තලට ඩයිවර්ට් කරලා ආපහු කොළඹට යන්න පුළුවන්.

    5. ලාබ ලබන්න මම කලින් කියපු යටිතල පහසුකම් දියුණු කරන්න ඕනේ මචන් නැත්තන් මේක කාන්තාරයක් මැද හදපු සුපර්මාකට් එකක් වෙනවා.

    මම මේටික ලිව්වේ මම එවියේෂන් ගැන දන්න නිසා මචන්. හිතෙන හිතෙන විදියට එයාර් පෝට් හැදුවට වැඩක් වෙන්නේ නෑ මචන් ඒවා හොඳට හොයලා බලලා තමයි කරන්න ඕනේ. ලෝකේ අනික් රටවල් වල එයාර් පෝට් එක්ස්පෑන්ඩ් කරන්නේ ඒ විදියට බලලා. DXB වල අලුත් T3, හදිසියක් උනාම DWC එක. මැලේෂියාවල KUL එක හැදුවට පස්සේ ලෝ කොස්ට් වලට වෙනම ටමිනල් එකක් ඒ වගේම එයාර්පෝට් එකේ ඉඳලා සිටි එකට යන්න හයිස්පීඩ් ට්‍රේන් සිස්ටම් එකක් වගේම සේපන් හයි වේ එක. අපේ ලංකාවේ කොළඹ කොටුවේ ඉඳලා මත්තල යන්න ලංගම එක්ස්ප්‍රස් බස් එකක්. කව්ද මචන් කොළඹින් නැගලා මත්තලට ගිහින් ෆ්ලයි කරන්නේ?

    මිඩ්ල් ඊස්ට් වල ජොබ් කරන අය ගැන හිතලා එයාර් පෝර්ට් හදනව කියන්නෙ මෝඩ කමක්.ඉස්සරහට ලංකාවේ මිනිස්සු රට ග්‍රුහ සේවයට යවලා සල්ලි හම්බ කරන එක අඩු වෙනවා.සංචාරක කර්මාන්‍යතයට හා වරාය දියුණුවට ගොඩක් හොද ස්තානයක් තමා මත්තල.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    කිසිම මෝඩ කමක් නෙමේ අනික දැනට ලංකාවට වැඩියෙන්ම එන්නේ යන්නේ මිඩ්ල් ඊස්ට් ෆ්ලයිට්. QR, EK එක දවසට ෆ්ලයිට් 4කට වැඩියෙන් එනවා ෆුල් ලෝඩ් පිට. ඉස්සර A320 ආව ඒවා දැන් සෙනග වැඩි නිසා A330, B777 වලට රීප්ලේස් කරලා. ඉන්දියාවේ කේරලේ ගත්තම වැඩියෙන්ම ඒ ප්‍රන්තේ මිනිස්සු වැඩ කරන්නේ මිඩ්ල් ඊස්ට් වල. මම වැඩ කරන්නේ ඕමාන් වල මෙහෙට දවසකට කේරලේ ඉඳලා ෆ්ලයිට් 10කට වැඩියෙන් එනවා.

    ඔයා ඔය කියන විදියට මිනිස්සු පිටරට ගිහින් හම්බු කරන එක අඩු වෙන්න ලංකාවේ රස්සාවල් ඇති වෙලා හොඳ පඩි හැදෙන්න ඕනේ. ලංකාවේ මාසෙකට 15,000/- ගන්න මනුස්සයා පිටරට සේකුරිටි ජොබ් එකක් කරත් 35,000/-ත් 50,000/-ක් වත් හොයනවා. ඉතින් මිනිස්සු නොයා ඉඳීද?

    එයාර් පෝට් ආවට ගියාට හදන්න බෑ එකයි මම කලින්ම කිව්වේ ලංකාව වටේ තියන ඩොමේස්ටික් එයාර් පෝට් ටික හරි හැදෙන්න ඕනේ කියලා එහෙම උනොත් අපිට තව ලොකු එයාර් පෝට් එකක් හදන්න ඕනේ වෙන්නේ නෑ. කටුනායක ඉඳලා කොළඹට හයි ස්පීඩ් කෝච්චි, හයි වේ ඕනේ වෙනවා. දැන් බලන්න මම ඕමාන් ඉඳලා ප්ලේන් එකේ ලංකාවට එන්න පැය 3යි විනාඩි 45ක් යනවා. කටුනායක ඉඳලා මගේ ගෙදර නුවරට යන්න පැය 4ක් යනවා. මේවා තමයි දියුණු වෙන්න ඕනේ මචන් අනික් රටවල් වල ට්‍රාන්ස්පෝට් වගේ. මත්තල අවට දියුණු වෙන්න ඕනේ මේ එයාර් පෝට් එකෙන් වැඩක් ගන්න.
     
    ඒ කතාව මම පිලි ගන්නවා.ඒ උනාට මචන් මම කියන්නෙ තව අවුරුදු 10කින් පස්සෙ විතර.උබ කියනව වගේ ඩොමෙස්ටික් ඒවත් ඩිවලොප් වෙන්න ඕන.ඒත් මෙ ප්‍රොජෙක්ට් එකට ඒවගෙ සම්බන්ධයක් නෑ .මේක වෙනම ලොකු ප්ලැන් එකක් නේ.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඒ කතාව මම පිලි ගන්නවා.ඒ උනාට මචන් මම කියන්නෙ තව අවුරුදු 10කින් පස්සෙ විතර.උබ කියනව වගේ ඩොමෙස්ටික් ඒවත් ඩිවලොප් වෙන්න ඕන.ඒත් මෙ ප්‍රොජෙක්ට් එකට ඒවගෙ සම්බන්ධයක් නෑ .මේක වෙනම ලොකු ප්ලැන් එකක් නේ.

    ඒක හරි මචන් ඒත් එයාර් පෝට් එකට කලින් යටිතල පහසුකම් දියුණු කරන්න ඕනේ. ඊට පස්සේ එයාර් පෝට් එක හැදෙන්න ඕනේ. අනික් රටවල් වලින් අපි උදා හරණ ගන්න ඕනේ. ඒකයි වෙන්න ඕනේ මචන්. නැතුව මත්තල එයාපෝට් හදලා කොළඹ ඉඳලා මත්තලට එක්ස්ප්‍රස් ලංගම බස් එකක් දාලා මිනිස්සුන්ට මත්තලින් රට යන්න කිව්වට වැඩක් වෙන්නේ නෑ. එයාර් පෝට් පෙන්නලා ටීවී එකේ දැන්වීම් දැම්මට වැඩක් වෙන්නෙත් නෑ මචන්.
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    ඒක හරි මචන් ඒත් එයාර් පෝට් එකට කලින් යටිතල පහසුකම් දියුණු කරන්න ඕනේ. ඊට පස්සේ එයාර් පෝට් එක හැදෙන්න ඕනේ. අනික් රටවල් වලින් අපි උදා හරණ ගන්න ඕනේ. ඒකයි වෙන්න ඕනේ මචන්. නැතුව මත්තල එයාපෝට් හදලා කොළඹ ඉඳලා මත්තලට එක්ස්ප්‍රස් ලංගම බස් එකක් දාලා මිනිස්සුන්ට මත්තලින් රට යන්න කිව්වට වැඩක් වෙන්නේ නෑ. එයාර් පෝට් පෙන්නලා ටීවී එකේ දැන්වීම් දැම්මට වැඩක් වෙන්නෙත් නෑ මචන්.

    උබ වරද්දගත්තෙ එතන.හම දේටම කොලබ අල්ල ගන්න එපා බන්.කොලබ ඉදන් විතරද බන් මිනිස්සු එන්නෙ.කොලබට විතරද මත්තල ට එන මිනිස්සු යන්නෙ.