අපෙ එලකිරි කට්ටිය මරගන්නවනෙ මෙ දවස්වල වල, අපි මරා ට දෙන්නෙ, අපි මඉත්ත්‍රී දෙන්නෙ කියලා, ඉතින් මාත් තීරනය කලා මඉත්ත්‍රී ට දෙන්න , හබඉ මෙහෙම දෙයක් තියනව ,බෑරි වෙලවත් මහින්දව හරි ගොටභය හරි යුද අදිකරනයට දාල දඩුවන් දුන්නොත් අපි ඔක්කොටම වෙහි නෑති හෙන ගහනව.![]()

ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මුළු ජීවිත කළෙම එයාව බලේ තියාගන්න ඕනි නැත්නම් යුද අදිකරණයට ගෙනියි නේ හරි මේ පාර දිනුව කියමුකෝ ඒත් කවදාක හරි පැරදුනු දවසක ගෙනියන්න පුළුවන් නේ ඒ කියන්නේ ජීවිත කළෙම තව අවුරුදු 20 ක් 30 ක් බලේ ඉන්න දෙන්න ඕනි කියලනේ උබ කියන්නේ.
දන්නේ නැති නිසා අහන්නේ මේ පර පැරදුනොත් විතරද යුද අධිකරණයට ගෙනියන්නේ ?
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
පිස්සු බන්..මෙහෙම හිතන එවුන් තව කොච්චර නම් ඉන්නවා ඇද්ද
ජිවිත කාලෙම බලේ ඉන්න තරම් බල ලොබියෙක් නෙවෙයි මහින්ද කියන මනුස්සයාඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මුළු ජීවිත කළෙම එයාව බලේ තියාගන්න ඕනි නැත්නම් යුද අදිකරණයට ගෙනියි නේ හරි මේ පාර දිනුව කියමුකෝ ඒත් කවදාක හරි පැරදුනු දවසක ගෙනියන්න පුළුවන් නේ ඒ කියන්නේ ජීවිත කළෙම තව අවුරුදු 20 ක් 30 ක් බලේ ඉන්න දෙන්න ඕනි කියලනේ උබ කියන්නේ.
දන්නේ නැති නිසා අහන්නේ මේ පර පැරදුනොත් විතරද යුද අධිකරණයට ගෙනියන්නේ ?
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
තවත් ITN ප්‍රේක්ෂකයෙක්![]()

යුධ අධිකරණ හෙවනැලි අපිටත් නොදනී අපේ රටට ඇගිල්ල ගහන්න අරගෙන
චන්ද්‍රිකා රෑට රෑට තානාපති කාර්යාල එක්ක දුරකථන සාකච්චා තියලා
කොහොමහරි අසරණ සිරිසේනට ලණුව දැම්මා
2010 ෆොන්සේකාට තිබ්බ පිළිගනිමවත් අද සිරිසේන මහත්තයට නැහැ
මිනිස්සු දැනගත්තා කන බත් පතේම රිවේ කවුද කියලා
unpකාරයෝ කවදාවත් ශ්‍රී ලංකාකාරයෙකුට ඡන්දෙ දීලා ජනාධිපති කරයිද
unp උන් කල කිරිල ඉන්නෙ අන්න ඒ නිසා තමයි අර හරීනුත් නාම යෝජනා
දෙන මහින්ද ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න සැරසෙන්නෙ
මෙහෙන් යනව කිව්වා එවුන් කෝ
ඔලුව දැම්ම කිව්වා අනිත් එවුන් දවසින් දවස එනව කිව්වා
මේ අයවැය පැරද්දුවෙ නැත්නම් මම චන්ද්‍රිකා නෙවෙයි කිව්වා
දැන් පේනවා කාටද ඕන කියලා මහින්දව පරද්දන්න
මිනිස්සුන්ට ඕනා මහින්දගෙ පාලනයක් මොකද මිනිස්සු දන්නවා
මහින්ද රටට ආදරේ කරන මිනිහෙක් රට ගැන හිතලා අනාගත සුභ සිද්ධිය උදෙසා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන සැළසුම් කරන කෙනෙක් කියලා
මේ පාරනම් පොදු අපේක්ෂකයො තව 100ක් ගෙනාවත් මිනිස්සු විපක්ෂයම කුණු කුඩේට දානවා සිරිසේන මහත්තයා එතකොට ආයෙත් මෙහෙටම එකතුවෙන්න පුළුවන් සමහරවිට අනේ පව්
ජිවිත කාලෙම බලේ ඉන්න තරම් බල ලොබියෙක් නෙවෙයි මහින්ද කියන මනුස්සයා
ඒ මනුස්සයා රට සංවර්ධනය කරලා රට හොඳ තැනකට ගෙනියනකොට එක ඉදිරියට කරගෙන යන්න පුළුවන් තරුණ නායකයෙක් ඉදිවී එදාට එතුමා අයින් වෙලා අලුත් කෙනාට දෙන්න හිත සතුටින්
මහින්ද රාජපක්ෂ මහත්තයව යුධ අධිකරනෙට ගෙනියන්න මේ රටේ පොදු මහජනතාව ඉඩ දෙන්නෙ නැහැ කවදාවත් ඔයි
ගොඩක් අය එහෙම කරන්න මේක අරාබි වසන්තය කරන්න කානු බෝක්කුවක මැරිල ඉන්නවා දකින්න හින දකිනවා මිනිස්සු ඒවා දන්නා නිසා තමා කුමන්ත්‍රණකාරයොන්ට බලේ දෙන්නෙ නැත්තේ කවදාවත්