මත්ත්‍රී රජපක්ශ ?????

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    මත්ත්‍රී රජපක්ශ ?????

    අපෙ එලකිරි කට්ටිය මරගන්නවනෙ මෙ දවස්වල වල, අපි මරා ට දෙන්නෙ, අපි මඉත්ත්‍රී දෙන්නෙ කියලා, ඉතින් මාත් තීරනය කලා මඉත්ත්‍රී ට දෙන්න , හබඉ මෙහෙම දෙයක් තියනව ,බෑරි වෙලවත් මහින්දව හරි ගොටභය හරි යුද අදිකරනයට දාල දඩුවන් දුන්නොත් අපි ඔක්කොටම වෙහි නෑති හෙන ගහනව. :(
     
    • Like
    Reactions: roma3547

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    විපක්ෂයේ වියරු බේගල් දේශපාලනයට
    රැවටුණු කාලය දැන් ඉවරයි
    ජනවාරි 8න් පසු
    පොදු අපේක්ෂකයා සමග විපක්ෂයම
    කුණු කුඩයට දමන්නට ජනතාව පෙළ ගැසෙමින් සීටි
    මනුස්ස කම ඇති මිනිසුන් ඔබ රටට වටිනවා
    එන්න
    මහින්ද රාජපක්ෂ
    ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට
     
    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    අපෙ එලකිරි කට්ටිය මරගන්නවනෙ මෙ දවස්වල වල, අපි මරා ට දෙන්නෙ, අපි මඉත්ත්‍රී දෙන්නෙ කියලා, ඉතින් මාත් තීරනය කලා මඉත්ත්‍රී ට දෙන්න , හබඉ මෙහෙම දෙයක් තියනව ,බෑරි වෙලවත් මහින්දව හරි ගොටභය හරි යුද අදිකරනයට දාල දඩුවන් දුන්නොත් අපි ඔක්කොටම වෙහි නෑති හෙන ගහනව. :(

    තවත් ITN ප්‍රේක්ෂකයෙක් :yes::yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේකයි.මහින්ද දිනුවොත් අන්තර්ජාතික ප්‍රජාව පූර්ණ සම්බාධක දාලා මේ මුලු රටම විනාශ කරනවා.මහින්ද පැරදුනොත් මහින්දව යුධ අධිකරනයට යයි.මුලු රටම බේරෙයි.
    මෙතන දැන් රටද මහින්දද කියන එක තමයි තියෙන්නේ.මට නම් රට වැදගත් නිසා මහින්දව පරදවන්න කතිරේ ගසමි.ඔබතුමන්ට රටට වඩා මහින්ද වැදගත්නම් මහින්දට කතිරේ ගහන්න.‍රැවුලයි කැඳයි දෙකම බේරා ගන්න බෑ
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අපෙ එලකිරි කට්ටිය මරගන්නවනෙ මෙ දවස්වල වල, අපි මරා ට දෙන්නෙ, අපි මඉත්ත්‍රී දෙන්නෙ කියලා, ඉතින් මාත් තීරනය කලා මඉත්ත්‍රී ට දෙන්න , හබඉ මෙහෙම දෙයක් තියනව ,බෑරි වෙලවත් මහින්දව හරි ගොටභය හරි යුද අදිකරනයට දාල දඩුවන් දුන්නොත් අපි ඔක්කොටම වෙහි නෑති හෙන ගහනව. :(

    ම්හින්ද දිනුවොත් තවයි විරුද්ධවාදින්ව හිරගෙවල් වල දාන්නේ මෛත්‍රී යුගයක එහෙම වෙන්නෙ නැහැ. එහෙම වෙලාත් නැහැ වෙන කිසිම අන්ඩුවක් යටතේ

    එක නිසා බය නැතුව පොදු සතුරාට විර්ද්දව ජන්දය දෙන්න
     
    Dagger

    Banned
    Nov 23, 2014
    62
    2
    0

    දිරපු ලණුම ගිලපු රාජ
    බදු පිට තව බදු ගහන රාජ
    චණ්ඩ රාජ චණ්ඩි රාජ
    චක්කචෝලී සිඹින රාජ
    ජාති ජන්ම නසන රාජ
    දේසෙ පාලු කරන රාජ
    චරම කාල ගෙවන රාජ
    චාටු කාර චාට රාජ

    අමන රාජ කරුම රාජ
    අකල බකල විකට රාජ
    කකුටො කාප ඉතිරි භාග
    ලොකු දිය බරියොත් කාපී රාජ
    ගිලිය රාජ මැරිය රාජ
    හුස්ම පලකෝ වතුරේ රාජ
    ගිලිය රාජ මැරිය රාජ
    හුස්ම පලකෝ වතුරේ රාජ

    :D:D:D
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    මහින්දට ඡන්දෙ දෙන්නේ ගෑනු බං
    උඹ නියම පිරිමියෙක් නම් එන ඕන අභියෝගයකට මුහුණදෙන්න ඕන කියලා හිතාගෙන මෛත්‍රීට ඡන්දේ දීපන්
    11.gif

    පෙනිපෙනී වලට පනින්නේ නැතුව

    මේක බලපං: http://www.elakiri.com/forum/showthread.php?t=1645071
     
    • Like
    Reactions: roma3547

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    යුධ අධිකරණ හෙවනැලි අපිටත් නොදනී අපේ රටට ඇගිල්ල ගහන්න අරගෙන
    චන්ද්‍රිකා රෑට රෑට තානාපති කාර්යාල එක්ක දුරකථන සාකච්චා තියලා
    කොහොමහරි අසරණ සිරිසේනට ලණුව දැම්මා
    2010 ෆොන්සේකාට තිබ්බ පිළිගනිමවත් අද සිරිසේන මහත්තයට නැහැ
    මිනිස්සු දැනගත්තා කන බත් පතේම රිවේ කවුද කියලා
    unpකාරයෝ කවදාවත් ශ්‍රී ලංකාකාරයෙකුට ඡන්දෙ දීලා ජනාධිපති කරයිද
    unp උන් කල කිරිල ඉන්නෙ අන්න ඒ නිසා තමයි අර හරීනුත් නාම යෝජනා
    දෙන මහින්ද ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න සැරසෙන්නෙ
    මෙහෙන් යනව කිව්වා එවුන් කෝ
    ඔලුව දැම්ම කිව්වා අනිත් එවුන් දවසින් දවස එනව කිව්වා
    මේ අයවැය පැරද්දුවෙ නැත්නම් මම චන්ද්‍රිකා නෙවෙයි කිව්වා :lol::lol:
    දැන් පේනවා කාටද ඕන කියලා මහින්දව පරද්දන්න
    මිනිස්සුන්ට ඕනා මහින්දගෙ පාලනයක් මොකද මිනිස්සු දන්නවා
    මහින්ද රටට ආදරේ කරන මිනිහෙක් රට ගැන හිතලා අනාගත සුභ සිද්ධිය උදෙසා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන සැළසුම් කරන කෙනෙක් කියලා

    මේ පාරනම් පොදු අපේක්ෂකයො තව 100ක් ගෙනාවත් මිනිස්සු විපක්ෂයම කුණු කුඩේට දානවා සිරිසේන මහත්තයා එතකොට ආයෙත් මෙහෙටම එකතුවෙන්න පුළුවන් සමහරවිට අනේ පව්
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මුළු ජීවිත කළෙම එයාව බලේ තියාගන්න ඕනි නැත්නම් යුද අදිකරණයට ගෙනියි නේ හරි මේ පාර දිනුව කියමුකෝ ඒත් කවදාක හරි පැරදුනු දවසක ගෙනියන්න පුළුවන් නේ ඒ කියන්නේ ජීවිත කළෙම තව අවුරුදු 20 ක් 30 ක් බලේ ඉන්න දෙන්න ඕනි කියලනේ උබ කියන්නේ. :shocked:

    දන්නේ නැති නිසා අහන්නේ මේ පර පැරදුනොත් විතරද යුද අධිකරණයට ගෙනියන්නේ ?:eek:

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345

    :lol: පිස්සු බන්..මෙහෙම හිතන එවුන් තව කොච්චර නම් ඉන්නවා ඇද්ද:(
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මුළු ජීවිත කළෙම එයාව බලේ තියාගන්න ඕනි නැත්නම් යුද අදිකරණයට ගෙනියි නේ හරි මේ පාර දිනුව කියමුකෝ ඒත් කවදාක හරි පැරදුනු දවසක ගෙනියන්න පුළුවන් නේ ඒ කියන්නේ ජීවිත කළෙම තව අවුරුදු 20 ක් 30 ක් බලේ ඉන්න දෙන්න ඕනි කියලනේ උබ කියන්නේ. :shocked:

    දන්නේ නැති නිසා අහන්නේ මේ පර පැරදුනොත් විතරද යුද අධිකරණයට ගෙනියන්නේ ?:eek:

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ජිවිත කාලෙම බලේ ඉන්න තරම් බල ලොබියෙක් නෙවෙයි මහින්ද කියන මනුස්සයා
    ඒ මනුස්සයා රට සංවර්ධනය කරලා රට හොඳ තැනකට ගෙනියනකොට එක ඉදිරියට කරගෙන යන්න පුළුවන් තරුණ නායකයෙක් ඉදිවී එදාට එතුමා අයින් වෙලා අලුත් කෙනාට දෙන්න හිත සතුටින්
    මහින්ද රාජපක්ෂ මහත්තයව යුධ අධිකරනෙට ගෙනියන්න මේ රටේ පොදු මහජනතාව ඉඩ දෙන්නෙ නැහැ කවදාවත් ඔයි

    ගොඩක් අය එහෙම කරන්න මේක අරාබි වසන්තය කරන්න කානු බෝක්කුවක මැරිල ඉන්නවා දකින්න හින දකිනවා මිනිස්සු ඒවා දන්නා නිසා තමා කුමන්ත්‍රණකාරයොන්ට බලේ දෙන්නෙ නැත්තේ කවදාවත්
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    යුධ අධිකරණ හෙවනැලි අපිටත් නොදනී අපේ රටට ඇගිල්ල ගහන්න අරගෙන
    චන්ද්‍රිකා රෑට රෑට තානාපති කාර්යාල එක්ක දුරකථන සාකච්චා තියලා
    කොහොමහරි අසරණ සිරිසේනට ලණුව දැම්මා
    2010 ෆොන්සේකාට තිබ්බ පිළිගනිමවත් අද සිරිසේන මහත්තයට නැහැ
    මිනිස්සු දැනගත්තා කන බත් පතේම රිවේ කවුද කියලා
    unpකාරයෝ කවදාවත් ශ්‍රී ලංකාකාරයෙකුට ඡන්දෙ දීලා ජනාධිපති කරයිද
    unp උන් කල කිරිල ඉන්නෙ අන්න ඒ නිසා තමයි අර හරීනුත් නාම යෝජනා
    දෙන මහින්ද ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න සැරසෙන්නෙ
    මෙහෙන් යනව කිව්වා එවුන් කෝ
    ඔලුව දැම්ම කිව්වා අනිත් එවුන් දවසින් දවස එනව කිව්වා
    මේ අයවැය පැරද්දුවෙ නැත්නම් මම චන්ද්‍රිකා නෙවෙයි කිව්වා :lol::lol:
    දැන් පේනවා කාටද ඕන කියලා මහින්දව පරද්දන්න
    මිනිස්සුන්ට ඕනා මහින්දගෙ පාලනයක් මොකද මිනිස්සු දන්නවා
    මහින්ද රටට ආදරේ කරන මිනිහෙක් රට ගැන හිතලා අනාගත සුභ සිද්ධිය උදෙසා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන සැළසුම් කරන කෙනෙක් කියලා

    මේ පාරනම් පොදු අපේක්ෂකයො තව 100ක් ගෙනාවත් මිනිස්සු විපක්ෂයම කුණු කුඩේට දානවා සිරිසේන මහත්තයා එතකොට ආයෙත් මෙහෙටම එකතුවෙන්න පුළුවන් සමහරවිට අනේ පව්

    10730962_300067203525202_7760162204220320124_n.jpg
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,643
    5,493
    113
    ජිවිත කාලෙම බලේ ඉන්න තරම් බල ලොබියෙක් නෙවෙයි මහින්ද කියන මනුස්සයා
    ඒ මනුස්සයා රට සංවර්ධනය කරලා රට හොඳ තැනකට ගෙනියනකොට එක ඉදිරියට කරගෙන යන්න පුළුවන් තරුණ නායකයෙක් ඉදිවී එදාට එතුමා අයින් වෙලා අලුත් කෙනාට දෙන්න හිත සතුටින්
    මහින්ද රාජපක්ෂ මහත්තයව යුධ අධිකරනෙට ගෙනියන්න මේ රටේ පොදු මහජනතාව ඉඩ දෙන්නෙ නැහැ කවදාවත් ඔයි

    ගොඩක් අය එහෙම කරන්න මේක අරාබි වසන්තය කරන්න කානු බෝක්කුවක මැරිල ඉන්නවා දකින්න හින දකිනවා මිනිස්සු ඒවා දන්නා නිසා තමා කුමන්ත්‍රණකාරයොන්ට බලේ දෙන්නෙ නැත්තේ කවදාවත්

    Kawda Namalda..??? :D:D:D

    චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ජිවිත කාලෙම බලේ ඉන්න තරම් බල ලොබියෙක් නෙවෙයි මහින්ද කියන මනුස්සයා
    ඒ මනුස්සයා රට සංවර්ධනය කරලා රට හොඳ තැනකට ගෙනියනකොට එක ඉදිරියට කරගෙන යන්න පුළුවන් තරුණ නායකයෙක් ඉදිවී එදාට එතුමා අයින් වෙලා අලුත් කෙනාට දෙන්න හිත සතුටින්
    මහින්ද රාජපක්ෂ මහත්තයව යුධ අධිකරනෙට ගෙනියන්න මේ රටේ පොදු මහජනතාව ඉඩ දෙන්නෙ නැහැ කවදාවත් ඔයි

    ගොඩක් අය එහෙම කරන්න මේක අරාබි වසන්තය කරන්න කානු බෝක්කුවක මැරිල ඉන්නවා දකින්න හින දකිනවා මිනිස්සු ඒවා දන්නා නිසා තමා කුමන්ත්‍රණකාරයොන්ට බලේ දෙන්නෙ නැත්තේ කවදාවත්

    උබ නාමල් ද ? :lol::lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔන්න බලන්න නාම යෝජනා දෙන දවසට පොදු අපේක්ෂකයා බැලුමක් වගේ හුලං යනවා.

    හේතුව...

    -සංධානයෙන් එනවා කිව්ව තෝරු මෝරු එකෙක්වත් එන්නෙ නැති වීම.
    -හෙළ උරුමයේ ජේවීපියේ සහය පොදු අපේක්ෂකට නොලැබීම.
    -පොදු අපේක්ෂක කෙළිය නිසා යූඇන්පිය ඇතුලේ කචල් ඇතිවී මෛත්‍රීට සහය නොදෙන පිරිසක් ඇතිවීම.
    -සංධානයේ ඡන්ද දායකයෝ රනිල් රජකරවීමට ඡන්දෙ නොදීම.
    -චන්ද්‍රිකාගේ ජැක් ගැහිල්ලට මොකෙක්වත් කැමති නැතිවීම.

    සංධානයේ කොටසක් කැඩීමේ වාසිය බලාගෙන
    8 වෙනිදට රනිල් නාමයෝජනා දෙනවා යූඇන්පී අපේක්ෂකයා විදියට.
    මෛත්‍රීට අල්ලපු අත්තත් නෑ. පය ගහපු අත්තත් නෑ.