මෙත් ටැබ්ලට් විදියටත් එනවා, මම එකත් ගහල තියනව. එකට කියන්නේ යාබ කියල. මෙහෙට එනවා ඒ පෙතිත්. එකත් ගහන්නේ ඉතින් රත් කරලා තමයි.By meth tablets you meant ecstasy?
ඇපල් කේක් 04උබල මේවගෙන් කීයක් පාවිච්චි කරල තියද . උබලට වැඩියෙන්ම සෙට් වෙන්නෙ මොකක්ද ?
- බුලත් විට
- මාවා
- බාබුල්
- ගුලි
- අරක්කු /විස්කි /බ්‍රැන්ඩි/බියර්/කසිප්පු/ටිකිල/සකේ/ජින්/රම්/රා/වොඩ්ක
- සිකැරට්/බීඩි/සුරුට්ටු
- ගන්ජ
- KG
- හෑශ්
- මොරොක්කො
- කුශ්
- පිස්සන්ට දෙන ටැබ්ලට්
- මෙත් ටැබ්ලට්
- ස්ටෑම්ප්
- මැන්ඩි
- කොකේන්
- හෙරොයින්
- අයිස්
![]()
![]()
මං මෙතනින් 16ක් පාවිච්චි කරල තියනව. දැන් නම් නෑ . වැඩියෙන්ම සෙට් උනේ 13.
(තව ඇඩ් වෙන්න තියනවනම් කියපල්ල )
එකම කුලකයේ ශාක උනාට ගන්න කොටස ,ගන්න විදිහ ,හදන රට අනුව ෆීලින් එක වෙනස් වෙනව . නැත්තන් වෙනස් නම් දාන්නෙ නෑනෙඑනම් කියමු බලන්න
සීනි අමාරුව නැද්දඇපල් කේක් 04
පැණි බෝතල් 01
වටලප්පන් කිලෝ 01
පැනඩෝල් සිරප් 06
සෙවනගල කහ පැකට්
moka karath kelawenawne bnසීනි අමාරුව නැද්ද![]()
