- ගුලි
- අරක්කු /විස්කි /බ්‍රැන්ඩි/බියර්/කසිප්පු/ටිකිල/සකේ/ජින්/රම්/රා/වොඩ්ක
- සිකැරට්/බීඩි/සුරුට්ටු
- ගන්ජ
- KG
- හෑශ්
- මොරොක්කො
- කුශ්
- කුශ්
තායිලන්ඩ් වල ගොඩක් තියේමෙත් ටැබ්ලට් විදියටත් එනවා, මම එකත් ගහල තියනව. එකට කියන්නේ යාබ කියල. මෙහෙට එනවා ඒ පෙතිත්. එකත් ගහන්නේ ඉතින් රත් කරලා තමයි.
ගංජා කියන්නේ ශාකයටඑකම කුලකයේ ශාක උනාට ගන්න කොටස ,ගන්න විදිහ ,හදන රට අනුව ෆීලින් එක වෙනස් වෙනව . නැත්තන් වෙනස් නම් දාන්නෙ නෑනෙ
නෑනෙ . බඩ් එක එන්නෙ කුශ් වල විතරනෙ . ගන්ජ කියන්නෙ ලංකාවෙ වැවෙන ගහ.ලන්කාවෙ මල් එන්නෙ නෑ කුශ් කියල ඉන්ඩෝ වවන බ්‍රීඩ් වල වගේ . KG කියන්නෙ ප්‍රබේදයක් ඒක ලංකාවෙ නෑ මන් හිතන්නෙගංජා කියන්නේ ශාකයට
KG ගංජ ප්‍රබේදයකි
කුශ් ගංජා ප්‍රබේශයක්
ඔය තුනේම ගහන්නේ මල
හශිශ් මල් සහ කොලවල ඇති ඇලෙනසුලු ද්‍රාවනය මොරක්කන් කියන්නේ හශීශ්ම තමා ප්‍රබේදයක්
මරණයදැන් ඕව නිතර පාවිච්චි කරන අයට 40 පනිනකොට හැදෙන ලෙඩ මොනවද ?
12. පිස්සන්ට දෙන ටැබ්ලට්මේ වචනෙනන් අනුමත කරන්න බෑ මහත්තයෝ.මානසික රෝගයක් තිබුණු පළියට ඒ මනුස්සයව පිස්සෙක් වෙන්නෙ නෑ. ලංකාවෙ සමාජෙ හුගක් අය ළග තියෙන ඔය මතේ හින්දම තමයි මානසික රෝග තියෙන අය ඒවට ප්‍රතිකාර ගන්න යන්න යොමුවෙන්න පැකිළෙන්නෙ.
ලංකාවේ ගස් වල කොයි කොටසද එතකොට ගහන්නේ ? බඩ් එක කියන්නේ මලට තමා , හැම ගංජා ගහකම එන්නේ මලක් එක මලක්ම කියන්න අමාරුයි කොල එක්ක තමා පියලි පියලි එන්නේ . එකයි බඩ් කියන්නේ.නෑනෙ . බඩ් එක එන්නෙ කුශ් වල විතරනෙ . ගන්ජ කියන්නෙ ලංකාවෙ වැවෙන ගහ.ලන්කාවෙ මල් එන්නෙ නෑ කුශ් කියල ඉන්ඩෝ වවන බ්‍රීඩ් වල වගේ . KG කියන්නෙ ප්‍රබේදයක් ඒක ලංකාවෙ නෑ මන් හිතන්නෙ