මත්ද්‍රව්‍ය_නොමිලේ

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    elaz math ekak order kara

    matath order krala sathi deken awa :)

    hoda thread ekak macho menna ++

    very important, thanks lot

    matath awa bn
    patta file cover eka

    ස්තුතියි කට්ටියටම ත්‍රේඩ් එක ඉදිරියට අරන්..
    ත්‍රේඩ් එකට අදහස් දැක්වුවාට..
    මේවා ගත්තා වගේ නෙවෙයි නිකන් තියන්නේ නැතිව මේකෙන් උපරිම දැනුමක් ලබා ගන්න උත්සහ කරන්න..
    නිකන් දෙනවා කියලා ගන්න උත්සහ කරන්නේ නැතිව..
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ස්තුතියි කට්ටියටම ත්‍රේඩ් එක ඉදිරියට අරන්..
    ත්‍රේඩ් එකට අදහස් දැක්වුවාට..
    මේවා ගත්තා වගේ නෙවෙයි නිකන් තියන්නේ නැතිව මේකෙන් උපරිම දැනුමක් ලබා ගන්න උත්සහ කරන්න..
    නිකන් දෙනවා කියලා ගන්න උත්සහ කරන්නේ නැතිව..

    :yes:
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    ගොඩාක් ස්තූතියි වගේම ගොඩාක් පින් මේ දේ අපිත් එක්ක බෙදා ගත්තට සහෝ.. :)
    මේ වගේ සමාජයට මෙහෙවරක් කරන වෙබ් අඩවියක් පවත්වාගෙන යන එකට මිනිසුන් විදියට අපි එයාලට ගරු කරන්න ඕනෙ. :yes:
    ඒත් එයාලා කරන මෙහෙවර අයුතු ලෙස ප්‍රයෝජනයට නොගන්න එක අපේ යුතුකමක්.
    :dull:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගොඩාක් ස්තූතියි වගේම ගොඩාක් පින් මේ දේ අපිත් එක්ක බෙදා ගත්තට සහෝ.. :)
    මේ වගේ සමාජයට මෙහෙවරක් කරන වෙබ් අඩවියක් පවත්වාගෙන යන එකට මිනිසුන් විදියට අපි එයාලට ගරු කරන්න ඕනෙ. :yes:
    ඒත් එයාලා කරන මෙහෙවර අයුතු ලෙස ප්‍රයෝජනයට නොගන්න එක අපේ යුතුකමක්.
    :dull:

    ඔව්, අනිවාර්යෙන් ම..
    නිකන් ලැබෙන පලියට ගන්නේ නැතිව ඒවා වල වැදගත් කම
    හරි හැටි වටහාගෙන හිටියා නම් ප්‍රශ්නයක් නෑ..