free badu
Good post bro
ස්තුතියි ත්රේඩ් එකට
අදහසක් දක්වලා ඉදිරියට ගත්තාට..
free badu
Good post bro
thanx
nice post,, thanx bro
ela ela good wrk machan
කියල වැඩක් නෑ මචන් .. මාරු පොස්ට් ඒක![]()
elaz math ekak order kara
matath order krala sathi deken awa![]()
hoda thread ekak macho menna ++
very important, thanks lot
matath awa bn
patta file cover eka
ස්තුතියි කට්ටියටම ත්රේඩ් එක ඉදිරියට අරන්..
ත්රේඩ් එකට අදහස් දැක්වුවාට..
මේවා ගත්තා වගේ නෙවෙයි නිකන් තියන්නේ නැතිව මේකෙන් උපරිම දැනුමක් ලබා ගන්න උත්සහ කරන්න..
නිකන් දෙනවා කියලා ගන්න උත්සහ කරන්නේ නැතිව..

thanks machan math apply kara



ගොඩාක් ස්තූතියි වගේම ගොඩාක් පින් මේ දේ අපිත් එක්ක බෙදා ගත්තට සහෝ..
මේ වගේ සමාජයට මෙහෙවරක් කරන වෙබ් අඩවියක් පවත්වාගෙන යන එකට මිනිසුන් විදියට අපි එයාලට ගරු කරන්න ඕනෙ.
ඒත් එයාලා කරන මෙහෙවර අයුතු ලෙස ප්රයෝජනයට නොගන්න එක අපේ යුතුකමක්.![]()
ඔව්, අනිවාර්යෙන් ම..
නිකන් ලැබෙන පලියට ගන්නේ නැතිව ඒවා වල වැදගත් කම
හරි හැටි වටහාගෙන හිටියා නම් ප්රශ්නයක් නෑ..
