මත්පැන් අලෙවියට ඇතැම් හෝටල් වලට අවසර

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සංචරණ සීමාවන් පවතින කාල සීමාවන් තුළ “ආරක්ෂිත මට්ටම – 1″ ඛාණ්ඩයේ හෝටල් හි මත්පැන් අලෙවිය සඳහා අවසර ලබා දී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

    මෙහිදී ඔහු විසින් සියළුම සුරාබදු සහකාර කොමසාරිස්වරුන්ට දන්වා ඇත්තේ ඔවුන්ගේ බලයලත් ප්‍රදේශයේ “ආරක්ෂිත මට්ටම – 1″ ඛාණ්ඩයේ හෝටල් හි මත්පැන් අලෙවිය සඳහා අවසර ලබා දෙන ලෙසයි. මෙහිදී සංචරණ සීමාවන් පවතින කාල සීමාව තුළ අදාල හෝටල් වල නැවතී සිටින අභ්‍යන්තර අමුත්තන් සඳහාත් සහ පාලිත මට්ටමකින් දේශීය අමුත්තන්ට සඳහාත් මත්පැන් අලෙවි කිරීමට මෙහිදී අවසර හිමි වෙනවා.

    එමෙන්ම සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරමින් බලපත්‍රහිමි තොග වෙළන්දුන්ගෙන් මධ්‍යසාර මිලදී ගැනීමටද අදාල හෝටල් වලට අවසර හිමිවෙනවා

    191148696-313735976996713-7648059429483818353-n-696x925.jpg


    මොකක්ද කුකුලනේ මේ කියන්නේ. තරු පන්තියේ හෝටල් ගැනද?
    .
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේකේ හැටියට කොළබ හෝටල් 4 නේ බං. ටාජ්, සිනමන්, ශ්‍රන්ගිලා මොකවත් nahane
    ඕව ලෙවල් 1 Safe and Secure දාපුව අපිට යන්නත් බෑ ඕවට. පන්නගත්තොත් තමා
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනුරධයා ෆිට් එකේ තියාගන්න oni
    කලු කඩෙන් ගත්තහැකි යකෝ ඔය මගුල් වලට වඩා අඩුවට, :rofl: බ්ලැක් මාකට් එක ගනන් යයිද දන්නෙ නෑ මේ රෙද්ද නිසා :(