මේව නන් මහ කැරි වැඩ බන්, අඩු ගානෙ ඩිලිවර් කරගන්න දෙන්න තිබ්බ
පකේ ආන්ඩුව
එක රටක එක නීතියක්
මීට
ආර් නන්දෙ
ubalage balaporoththu aye biduna ne
මේව නන් මහ කැරි වැඩ බන්, අඩු ගානෙ ඩිලිවර් කරගන්න දෙන්න තිබ්බ
පකේ ආන්ඩුව
එක රටක එක නීතියක්
මීට
ආර් නන්දෙ

කතා කරපල්ලා මේ ගැන. ශෝෂල් මීඩියා වල. එතකොට දෙයි.බාර් වලට ඩිලිවරි පර්මිශන් දුන්නනන් ඉවරනෙ. මෝඩ යක්කු
මං වරක වයින් එකක් හැදුව පට්ට සැරයි. බඩු සුපිරි. මං නන් මේ පාර ස්ටොක් කලෙත් නෑ. බ්ලැක් ගත්තෙත් නෑ. කසියා වලට බැස්සෙත් නෑ.![]()
ස්ටෙප් මොකටද වීඩියෝ එකක්ම තියෙනව. වැඩ කලා ලෙසටම ඌ නන් වරක 250g දාන්නෙ මම 1 කිලෝ දාල බොතල් හතරක් ගැහුව පලවෙනි පාරයාලුවේ steps ටික දාන්න බැරිද
වරකා ගස් දෙකක් ම තියෙනවා![]()
ඩවස් 9ක් තියලතමා පානය කලේ.
මොකද කියන්නෙ වීඩියොඑක එවන්නද පීඑම් එකකින්.ස්ටෙප් මොකටද වීඩියෝ එකක්ම තියෙනව. වැඩ කලා ලෙසටම ඌ නන් වරක 250g දාන්නෙ මම 1 කිලෝ දාල බොතල් හතරක් ගැහුව පලවෙනි පාරඩවස් 9ක් තියලතමා පානය කලේ.
මොකද කියන්නෙ වීඩියොඑක එවන්නද පීඑම් එකකින්.