මත්පැන් මිලදී නොගැනීමේ රැල්ලක් ?

Axi

Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මම අදුරන වයින්ස්ටෝර්ස් තියෙන අයත් එක්ක මම කතා කරා. දැන් මාස කීපයක ඉදන්ම මත්පැන් අලෙවිය සැහෙන්න අඩු වෙලා තියෙන්නේ.
    කිව්වට විශ්වාශ කරයිද දන්නේ නැහැ 70% ක් විතර සේල් එක අඩුයි සමහර තැන්වල.

    රෙස්ටුරන්ට් බාර් වලටත් ගිහින් කට්ටිය දැන් ඉස්සර වගේ බොන්නේ නැහැ. ඉස්සර සති අන්තයේ එහෙම ගොඩක් ඒවා ෆුල්.

    දැන් එහෙම නැහැ.
    සමහර රෙස්ටුරන්ට් වල එක එක ඩිස්කවුන්ට් පවා දෙනවා. බයිට් ෆ්‍රී වගේ. බියර් එකක් ගත්තොත් අලපෙති පැකට් එකක් නොමිලේ එහෙම දෙනව.

    කොම්පැනි වලින් ගිය මාසයේ සමහර මත්පැන් වල මිල අඩු කරා පොඩි ලාබයක් තියාගෙන. මොකද සේල් එක අඩු නිසා. මිල අඩු කරලා ආයේ පොඩ්ඩක් සේල් එකක් හදා ගන්න හැදුව විතරයි.

    දැන් ආයේ මිල වැඩි වීම නිසා තවත් අඩුවෙයි.

    ඇත්තටම ඉතින් මිල වැඩි උනා කියලා කොම්පැනි වලට ලාබයක් එන්නේ නැහැ. ආණ්ඩුවටනේ යන්නේ.

    ප.ලි.

    බොන අය කොහොමත් බොනවා. හැබැයි රජයේ අරක්කු නැතුව ගම්වල පෙරන අරක්කු බොනවා. රජයේ අරක්කු අවම බෝතලයක් දැන් 3000 ක් වත් වෙයි.
    ගමේ ඒවා බෝතලේ රුපියල් 800 යි නේ වෙන්නේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,392
    1
    62,018
    113
    Mother Earth
    ඉහල දැමූ මිල හේතුවෙන් මත්පැන් මිලදී නොගැනීමේ රැල්ලක් ?
    රුපියල් 40 කරාම සමහර අය ටිකට් ගන්න එක නතර කරා වගේම අරක්කු ගණන් වැඩි කරාමත් සමහර අය ගන්න එක නැවැත්තුවා. කීය වුණත් ගන්නෙ ඉතින් බේබද්දො වගේම ටිකට් එක රුපියල් 1000 කරත් ගන්නෙ නොම්බර එකේ සූදු කාරයො. :yes:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ගල් අරක්කු බෝතලේ 10,0000 ට ගියත් නොබී ඉදී අපේ උන්දලා
     
    • Like
    Reactions: NRTG

    thomian

    Well-known member
  • May 20, 2011
    12,784
    17,984
    113

    අපේ උන්ට රැල්ල ස්ටාර්ට් කරන්නත් ෂොට් දෙකක් දාගෙන ඉන්න ඕනා කියාවි :P

    Last edited:
    • Sad
    Reactions: NRTG

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543

    :yes:
     
    • Like
    Reactions: NRTG