මත්පැන් ........

mcculum

Active member
  • Feb 14, 2011
    603
    60
    28
    එල වැඩක තියෙනවා ඉතින් කරනවානම්..
    ටිකක් අමාරුයි හරිය..කලින්ම කියන්නත් ඕනෙනේ...
    උඹ බොනකොට බීපන් නට් වෙන්න..හැබැයි සැන්ටින් කරලා හරි
    ඊට පස්සේ මචන් ටික වෙලාවක් හිටපන්..කටට නිකන් ලුනු රැසක වගේ එනවා දැනෙයි..
    (දැනුන් නැත්තන් නැගිටලා චුට්ටක් උඩපැනපන් හරිය)
    ඊට පස්සේ මචන් ඉවසලා හිටපන්..ඔහොම ඉවසලා ඉන්නම බැරි වෙනවනේ...
    එතකොට මෙහෙමයි කරන්නේ..
    ලෝඩ් ප*ර් වගේ පොඩ්ඩක් කෑ ගහලා අමුවෙන්ම ෂොට් එකක් දා ගනින්..
    එක උගුරට ගහන්න එපා හරිය..දා ගත්ත ෂොට් එක දෙපාරකට නැත්තන් තුන් පාරකට ගහපන්..
    එතකොට මචන් උඹට තප්පරෙන් ස්ප්‍රිල් කරනවා..
    ආයේ ගේමක් නෑ..ඇඟිල්ල දාලා දාපන් බීපු ඔක්කොම...
    දැන් ගේම ගොඩ..
    ඊට පස්සේ පලයන් සෙට් එක ලඟට...ගියපු ගමන මෙහෙම කියපන්..
    මොනවද බං මේ අරක්කු..ජීවිතේට කබරයා යන නැති මටත් ගියා බං..විසි කරලා දාපන් ජරාව කියලා..
    තියන දෙයක් බඩ පැලෙන්න කාපං..අන්න දැන් උඹ ටිකක් ටික හිටපු තත්වෙට එනවා...
    ඊටපස්සේ මචන් සෙට් එකම ෆෝම් කරලා සින්දුවක් කියලා නටපන්..
    නටාගෙන නටාගෙන යනකොට දැනෙනවා උඹ හිටියටත් වඩා හොඳට ඉන්නවා කියලා...
    එතකොට ඉතින් පාටිය ක්ලෝස්..
    නට නටා ගෙදර යන්න පුළුවන් හරිය...
    කිසි වියදමක් නැතුව නොන්ඩියක් නැතුව ඉන්න ක්‍රමයක් මේක..

    ගොඩක් එවුන් මේක කරනවා..ඔය සෙට් වෙන එවුන්ගෙන් අහලා බලපන් මං බොරු කියනවනම් ...
    ආතල් වැඩේ කරලා බලන්න ඕනේ :D :D :D :D :D :D