මත්පැන් ........

mcculum

Active member
  • Feb 14, 2011
    603
    60
    28
    dehi,paan,yorgut,palathuru

    dehi hadala bonna oni nh wadi wage danenkota kapagena oluwea gagainin

    palathuru nm gas labu kaapn

    paan nm maru weri bahinna

    eath beela man nm kannewath nh i luv thats feeling :D :love: :lol:

    danuth kattiya set wela

    ekenma math e feeling ekata patta asai , but ithin gedarata mattu unot card kude kudu ne :confused::confused::confused::confused::confused:
     
    maheshdill

    Junior member
  • Jul 8, 2007
    218
    12
    18
    udarata
    අනික මල්ලි සල්ලි දීලා අමාරැවෙන් බීලා ඇයි බන් ආයෙත් සල්ලි දීලම වෙරි බස්ස ගන්න හදන්නෙ අපරාදෙනෙ නේද.... ගන්න ෆන්එක අයෙ ගනින් නැති වෙන්න. නැත්නම් නොබී ඉදපන්..:angry:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,515
    5,976
    113
    gedara kattiya apey wayasa pahu karala inne. api mona gahuwath mattu nowee inna amarui..ammalwa andanna lesiy..thathaawa echcara lesi nah.. addakeemen kiyanne .. mattu unahama mala chater appaaa
     
    ea nam sirawata aththa..bonawai kiyala pirimi wenne nah.. ganata athi wenna gahuwa nam iwarai ne.. watenna gahanwa kiyanne beemak neme.. arakku kawada bonna puluwanda.. watenna gahapuwahama.. eelanga dawasth kalakanni ma thama..
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    අනික මල්ලි සල්ලි දීලා අමාරැවෙන් බීලා ඇයි බන් ආයෙත් සල්ලි දීලම වෙරි බස්ස ගන්න හදන්නෙ අපරාදෙනෙ නේද.... ගන්න ෆන්එක අයෙ ගනින් නැති වෙන්න. නැත්නම් නොබී ඉදපන්..:angry:

    ඔව් එකත් ඇත්ත :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    gedara kattiya apey wayasa pahu karala inne. api mona gahuwath mattu nowee inna amarui..ammalwa andanna lesiy..thathaawa echcara lesi nah.. addakeemen kiyanne .. mattu unahama mala chater appaaa

    aththa kathaawa me para shape eke shot ekak dala inna one :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: wadiya gahnne natuwa :D
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    dehibahawwak aran oluwe ulaa ganin ban ethokota weri bhinawaa..kata th mirika ganin ekmanin bhinawa bn sure athdutuy prathyakshai..:D:D:D
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    බොහොම ස්තුති

    මම දැන් නිදාගන්න යනවෝ , මට මේ thread එකට reply කරපු bump දාපු උපදෙස් දීපු අයියල ඔක්කොටම බොහොම ස්තුති, තව අර වගේ medicine තියනවා නම් පොස්ට් කරන්න :D :D :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    devinda000

    Member
    Aug 10, 2008
    60
    2
    0
    MACHAN..kollo baya wenna deyak ne.. ubala ekektawath wedi wenne ne,,,, beela kude kudu wela gedarata mattu nowiee inna nam ekama eka deyai tiyenne.. beella kude kudu wela gedara nogihin idapan.. aniwa uba gedara yanna hithan innawanam kude kudu wena eka hithin atherapan.. aniwa uba mattu wenawa... athdutui prathyakshai.. past experience.. hebai bng.. beela gedarata mattu wena eketh podi atahl ekak tiyena passe kalekadi... karalama balapan..
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    podda podda bila balapn ube limit eka, malaperetha kamata baaldiyak withara bonna epa, ehema bila ithn medicine aragena wadak naa
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මල්ලි කුණුවෙන්න බිව්වට කිසිම ආතල් එකක් නෙ. ගානට ගහල enjoy කරලා ගෙදර පලයන්.
    ගෙවල් වලින් උනත් බනින්නේ අරක්කු බොනවට නෙවෙඉ, නානාවට!!!!
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    MACHAN..kollo baya wenna deyak ne.. ubala ekektawath wedi wenne ne,,,, beela kude kudu wela gedarata mattu nowiee inna nam ekama eka deyai tiyenne.. beella kude kudu wela gedara nogihin idapan.. aniwa uba gedara yanna hithan innawanam kude kudu wena eka hithin atherapan.. aniwa uba mattu wenawa... athdutui prathyakshai.. past experience.. hebai bng.. beela gedarata mattu wena eketh podi atahl ekak tiyena passe kalekadi... karalama balapan..

    ha ha ela machooo thankuuuu :D :D
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    එල වැඩක තියෙනවා ඉතින් කරනවානම්..
    ටිකක් අමාරුයි හරිය..කලින්ම කියන්නත් ඕනෙනේ...
    උඹ බොනකොට බීපන් නට් වෙන්න..හැබැයි සැන්ටින් කරලා හරි
    ඊට පස්සේ මචන් ටික වෙලාවක් හිටපන්..කටට නිකන් ලුනු රැසක වගේ එනවා දැනෙයි..
    (දැනුන් නැත්තන් නැගිටලා චුට්ටක් උඩපැනපන් හරිය)
    ඊට පස්සේ මචන් ඉවසලා හිටපන්..ඔහොම ඉවසලා ඉන්නම බැරි වෙනවනේ...
    එතකොට මෙහෙමයි කරන්නේ..
    ලෝඩ් ප*ර් වගේ පොඩ්ඩක් කෑ ගහලා අමුවෙන්ම ෂොට් එකක් දා ගනින්..
    එක උගුරට ගහන්න එපා හරිය..දා ගත්ත ෂොට් එක දෙපාරකට නැත්තන් තුන් පාරකට ගහපන්..
    එතකොට මචන් උඹට තප්පරෙන් ස්ප්‍රිල් කරනවා..
    ආයේ ගේමක් නෑ..ඇඟිල්ල දාලා දාපන් බීපු ඔක්කොම...
    දැන් ගේම ගොඩ..
    ඊට පස්සේ පලයන් සෙට් එක ලඟට...ගියපු ගමන මෙහෙම කියපන්..
    මොනවද බං මේ අරක්කු..ජීවිතේට කබරයා යන නැති මටත් ගියා බං..විසි කරලා දාපන් ජරාව කියලා..
    තියන දෙයක් බඩ පැලෙන්න කාපං..අන්න දැන් උඹ ටිකක් ටික හිටපු තත්වෙට එනවා...
    ඊටපස්සේ මචන් සෙට් එකම ෆෝම් කරලා සින්දුවක් කියලා නටපන්..
    නටාගෙන නටාගෙන යනකොට දැනෙනවා උඹ හිටියටත් වඩා හොඳට ඉන්නවා කියලා...
    එතකොට ඉතින් පාටිය ක්ලෝස්..
    නට නටා ගෙදර යන්න පුළුවන් හරිය...
    කිසි වියදමක් නැතුව නොන්ඩියක් නැතුව ඉන්න ක්‍රමයක් මේක..

    ගොඩක් එවුන් මේක කරනවා..ඔය සෙට් වෙන එවුන්ගෙන් අහලා බලපන් මං බොරු කියනවනම් ...