මත්පැන්_මිල වැඩිවේ.

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මත්පැන්_මිල වැඩිවේ.

    මත්පැන් මිල වැඩිවේ.



    Sunday, 12 October 2014 - 11:05මත්පැන් සඳහා වන බදු පසුගිය සිකුරාදා සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව මත්පැන් සැර ලීටරයක් සඳහා බද්ද රුපියල් 90 කින් ඉහළ නංවා ඇති අතර මත්පැන් බෝතලයක මිල අදාළ සමාගම් විසින් තීරණය කරනු ඇති. බියර් සියයට 5 කට අඩු සැර ලීටරයක බදු රුපියල් 10 කින් සහ සියයට 5 කට වැඩි සාන්ද්‍රණයක් සහිත බියර් ලීටරයක් සඳහා බද්ද රුපියල් 15 කින් ඉහළ නංවා ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත හපුආරච්චි හිරු ප‍්‍රවෘත්ති අංශයට ප‍්‍රකාශ කළේ.



    hiru
     
    • Like
    Reactions: mysterious boy

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ගෑස් අඩු උන එකට සන්තෝස වෙන්නේ ගෑණු

    +

    බියර් අරක්කු සිගරට් අඩු උන එකට සන්තෝස වෙන්නෙත් ගෑණු

    =

    ගෑණුන්ගේ චන්ද මහින්දට.


    කොහොමද මහින්දගේ ටිකිරි මොළේ..



    :rofl::rofl::rofl:
     
    Last edited:

    obama99

    Banned
    Sep 30, 2014
    93
    13
    0
    නොදකින් මේ බලු ආණ්ඩුව දුප්පතාගේ බඩටමයි පහර ගහන්නේ. යකෝ සාමාන්‍ය ගල්,පොල්,බියර් වල ගාන වැඩි නොකර ඔය විස්කි බ්‍රැන්ඩි වල මිල ඉහල දාපන්කෝ. ඕව බොන්නේ ලොකු ලොකු උදවියනේ.
     
    • Like
    Reactions: Blog Buster

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මහින්දයට ගෑණුන්ගේ චන්ද ගන්නත් එපැයි..මූ නම් මාරම කපටියෙක්..ගෑස් අඩු කරා..සිගරට්,මත්පැන් වැඩි කරා..:P
    ඔව් මූ අමු කපටි කම්බ හොරෙක්..කපටියෙක්.. වරෙන්කො දෙන්න චන්දෙ..
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නොදකින් මේ බලු ආණ්ඩුව දුප්පතාගේ බඩටමයි පහර ගහන්නේ. යකෝ සාමාන්‍ය ගල්,පොල්,බියර් වල ගාන වැඩි නොකර ඔය විස්කි බ්‍රැන්ඩි වල මිල ඉහල දාපන්කෝ. ඕව බොන්නේ ලොකු ලොකු උදවියනේ.

    කැ# වැඩ සහෝ........

    කලු පූසා;17244778 said:
    loku brand walata thawa tax gehuwanam thama watinne

    strong beer bottle 180<200
    old arrack bottle 980<1000
    :no:
    gold leaf 28<30:no:




    මහින්ද ගල් ආඳා:D
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,910
    113
    Dubai
    අඩේ මේ කරපු වැඩේ නම් අසාධාරනයි.. ඇයි බන් අරක්කු බියර් ගාන වැඩි කරේ...:oo:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මත්පැන් මිල වැඩි කලා..
    එක්ස්ටසි, කුඩු ව්‍යාප්ත කලා
    අවදි කරනු මැන සැම හදවත් තුල එක්ස්ටසි පිබිදෙන ආණ්ඩුවක්.
    විවර කරනු මැන අපට අහිමි කල නිදහස් නිවහල් අපේ කුඩක්
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අඩේ මේ කරපු වැඩේ නම් අසාධාරනයි.. ඇයි බන් අරක්කු බියර් ගාන වැඩි කරේ...:oo:

    ඇයි බන් ගෑස් අඩු උන එකට සන්තෝස වෙන්නේ ගෑණු

    +

    බියර් අරක්කු සිගරට් අඩු උන එකට සන්තෝස වෙන්නෙත් ගෑණු

    =

    ගෑණුන්ගේ චන්ද මහින්දට.


    කොහොමද මහින්දගේ මොළේ..

    :rofl::rofl:
     

    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    මත්පැන් මිල දින දින වැඩිවේ..
    බීපන් හනිකට තව වැඩිවේ..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇයි බන් ගෑස් අඩු උන එකට සන්තෝස වෙන්නේ ගෑණු

    +

    බියර් අරක්කු සිගරට් අඩු උන එකට සන්තෝස වෙන්නෙත් ගෑණු

    =

    ගෑණුන්ගේ චන්ද මහින්දට.


    කොහොමද මහින්දගේ මොළේ..

    :rofl::rofl:

    Harine ban genu 52% da koheda innawane lankawe :oo: