මත්පැන්_මිල වැඩිවේ.
Sunday, 12 October 2014 - 11:05මත්පැන් සඳහා වන බදු පසුගිය සිකුරාදා සිට ක්රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව මත්පැන් සැර ලීටරයක් සඳහා බද්ද රුපියල් 90 කින් ඉහළ නංවා ඇති අතර මත්පැන් බෝතලයක මිල අදාළ සමාගම් විසින් තීරණය කරනු ඇති. බියර් සියයට 5 කට අඩු සැර ලීටරයක බදු රුපියල් 10 කින් සහ සියයට 5 කට වැඩි සාන්ද්රණයක් සහිත බියර් ලීටරයක් සඳහා බද්ද රුපියල් 15 කින් ඉහළ නංවා ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත හපුආරච්චි හිරු ප්රවෘත්ති අංශයට ප්රකාශ කළේ.
hiru
මත්පැන් මිල වැඩිවේ.