මත් පැන් පාවිචිචිය

මම බොන්නේ


  • Total voters
    124
  • Poll closed .

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    රහ බලල තියෙනවා (ඇයි යකෝ ඉතින් පැනි රස නම් අර කොකා කෝලා වගේ නම් ඉතින් බොනවනෙ)
    කියන්න තියෙන්නේ ඉතින් බොන්නේ නෑ කියල තමයි.
    :rolleyes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    party වල සහ යාලුවෝ සෙට් වෙනකොට විතරයි එකත් ගානට.
    සුමිහිරි පානේ...... පදමට ගහලා :rofl:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    wine nam bonawa :)

    මේක අනේ මන්දා තව පෝල් එකක් දාන්න තිබුනා මේකටත් මොකද වයින් මත්පැන් ඝනයට වැටුනත් ඉදලා හිටලා ගන්න එක හොදයි කියලා තියනවලු සමහර විත ඔයා කැතලික් වෙන්න ඇති සොරි ඔයාට හරියන විදිහට පෝල් එක දාන්න බැරි උනාට අපි කැතලික් අය ඉන්න නිසා සහ කොලෙස්ටරෝල් වලට බෙහෙතක් විදිහටත් තියන නිසා අරිෂ්ට සහ වයින් මේකට ගන්නේ නැතිව අතඅරිමු ඔයා වෙන මත්පැන් වර්ග පාවිචිකරනවනම් ඒවට අදාලව වොට් කරන්න
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    අයියේ මම ඩේලි කිරි පැකට් බොනවා මම 4වෙනි එකේ වොට් කරාම හරිද?
     
    • Like
    Reactions: $Gangster$

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    අයියේ මම ඩේලි කිරි පැකට් බොනවා මම 4වෙනි එකේ වොට් කරාම හරිද?

    මගුලක් කතාකරනවා ඒ ඇහුවේ හැමදාම මත්පැන් බොනවද කියලා මිසක් ඩේලි කිරිපැකට් බොන කතාවක් නෙමෙයි දුප් පොඩි එකා යන්න:baffled::angry::angry::angry:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඉදලා හිටල පාටි එකකදි විතරයි

    Adanam hawasa gasala inne.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කවදාවත්ම බීලත් නෑ බොන්නෙත් නෑ
    Ace Viper, Aki992, animation, aruna1, AZee RoXx, Dmaxy, dot.Net, gihanjava, HKavinda, LazyLizard, madushan08, SimonRiley, ThisaraMalintha, udarazzz, Ultron, vindi19, Voltage

    :lol: :eek: