මත් පැන් පාවිචිචිය ඔයාලා මත්පැන් බොනවද?
E Jay Well-known member Mar 18, 2017 2,158 421 83 ලංකාවේ තමයි! Apr 14, 2018 #1 මත් පැන් පාවිචිචිය ඔයාලා මත්පැන් බොනවද?
Tech Bro Well-known member Jan 19, 2016 3,025 407 83 සිහින ලෝකේ Apr 14, 2018 #2 නැ අපි අමද්දපයි . පැන් විතරයි බොන්නේ
Voltage Well-known member Feb 6, 2012 21,732 1 15,133 113 Apr 14, 2018 #4 රහ බලල තියෙනවා (ඇයි යකෝ ඉතින් පැනි රස නම් අර කොකා කෝලා වගේ නම් ඉතින් බොනවනෙ) කියන්න තියෙන්නේ ඉතින් බොන්නේ නෑ කියල තමයි.
රහ බලල තියෙනවා (ඇයි යකෝ ඉතින් පැනි රස නම් අර කොකා කෝලා වගේ නම් ඉතින් බොනවනෙ) කියන්න තියෙන්නේ ඉතින් බොන්නේ නෑ කියල තමයි.
R RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Apr 14, 2018 #5 party වල සහ යාලුවෝ සෙට් වෙනකොට විතරයි එකත් ගානට. සුමිහිරි පානේ...... පදමට ගහලා
E Jay Well-known member Mar 18, 2017 2,158 421 83 ලංකාවේ තමයි! Apr 14, 2018 #6 |Dinusha| said: wine nam bonawa Click to expand... මේක අනේ මන්දා තව පෝල් එකක් දාන්න තිබුනා මේකටත් මොකද වයින් මත්පැන් ඝනයට වැටුනත් ඉදලා හිටලා ගන්න එක හොදයි කියලා තියනවලු සමහර විත ඔයා කැතලික් වෙන්න ඇති සොරි ඔයාට හරියන විදිහට පෝල් එක දාන්න බැරි උනාට අපි කැතලික් අය ඉන්න නිසා සහ කොලෙස්ටරෝල් වලට බෙහෙතක් විදිහටත් තියන නිසා අරිෂ්ට සහ වයින් මේකට ගන්නේ නැතිව අතඅරිමු ඔයා වෙන මත්පැන් වර්ග පාවිචිකරනවනම් ඒවට අදාලව වොට් කරන්න
|Dinusha| said: wine nam bonawa Click to expand... මේක අනේ මන්දා තව පෝල් එකක් දාන්න තිබුනා මේකටත් මොකද වයින් මත්පැන් ඝනයට වැටුනත් ඉදලා හිටලා ගන්න එක හොදයි කියලා තියනවලු සමහර විත ඔයා කැතලික් වෙන්න ඇති සොරි ඔයාට හරියන විදිහට පෝල් එක දාන්න බැරි උනාට අපි කැතලික් අය ඉන්න නිසා සහ කොලෙස්ටරෝල් වලට බෙහෙතක් විදිහටත් තියන නිසා අරිෂ්ට සහ වයින් මේකට ගන්නේ නැතිව අතඅරිමු ඔයා වෙන මත්පැන් වර්ග පාවිචිකරනවනම් ඒවට අදාලව වොට් කරන්න
E Jay Well-known member Mar 18, 2017 2,158 421 83 ලංකාවේ තමයි! Apr 14, 2018 #7 Voltage said: රහ බලල තියෙනවා (ඇයි යකෝ ඉතින් පැනි රස නම් අර කොකා කෝලා වගේ නම් ඉතින් බොනවනෙ) කියන්න තියෙන්නේ ඉතින් බොන්නේ නෑ කියල තමයි. Click to expand...
Voltage said: රහ බලල තියෙනවා (ඇයි යකෝ ඉතින් පැනි රස නම් අර කොකා කෝලා වගේ නම් ඉතින් බොනවනෙ) කියන්න තියෙන්නේ ඉතින් බොන්නේ නෑ කියල තමයි. Click to expand...
AWRUDUKUMARA Active member Apr 13, 2017 804 213 43 Apr 14, 2018 #8 අයියේ මම ඩේලි කිරි පැකට් බොනවා මම 4වෙනි එකේ වොට් කරාම හරිද? Reactions: $Gangster$
E Jay Well-known member Mar 18, 2017 2,158 421 83 ලංකාවේ තමයි! Apr 14, 2018 #9 AWRUDUKUMARA said: අයියේ මම ඩේලි කිරි පැකට් බොනවා මම 4වෙනි එකේ වොට් කරාම හරිද? Click to expand... මගුලක් කතාකරනවා ඒ ඇහුවේ හැමදාම මත්පැන් බොනවද කියලා මිසක් ඩේලි කිරිපැකට් බොන කතාවක් නෙමෙයි දුප් පොඩි එකා යන්න
AWRUDUKUMARA said: අයියේ මම ඩේලි කිරි පැකට් බොනවා මම 4වෙනි එකේ වොට් කරාම හරිද? Click to expand... මගුලක් කතාකරනවා ඒ ඇහුවේ හැමදාම මත්පැන් බොනවද කියලා මිසක් ඩේලි කිරිපැකට් බොන කතාවක් නෙමෙයි දුප් පොඩි එකා යන්න
hitback Member Nov 15, 2014 6,177 350 0 Apr 14, 2018 #10 ඉදලා හිටල පාටි එකකදි විතරයි Adanam hawasa gasala inne.
exodus293 Well-known member Jul 19, 2017 1,348 290 83 Apr 14, 2018 #11 Awuruddakata deparak wine.....echchara tamai
HKavinda Well-known member Dec 23, 2013 54,354 20,763 113 Panadura Apr 14, 2018 #12 කවදාවත්ම බීලත් නෑ බොන්නෙත් නෑ
ruchira55 Well-known member Mar 23, 2012 39,895 40,670 113 Apr 14, 2018 #13 Issara nam biwwa. Dan nam sadahatama thitha thiyala thiyenne
EK KILLER Well-known member Apr 2, 2013 13,010 1 1,908 113 Underworld Apr 14, 2018 #14 ඉදලා හිටල පාටි එකකදි විතරයි
Eranga Sandaruwan Active member Aug 28, 2011 380 134 43 35 Kottawa Apr 14, 2018 #15 ඉඳ හිට. ඒ කිවුවත් සෑහෙන්න කාලෙකින් බීල නෑ බීර් එකක් වත්.
genius_EK Well-known member Jan 8, 2011 3,794 457 83 ۩ Apocrypha ۩ Apr 14, 2018 #17 ඉදලා හිටල පාටි එකකදි විතරයි
hitback Member Nov 15, 2014 6,177 350 0 Apr 14, 2018 #18 කවදාවත්ම බීලත් නෑ බොන්නෙත් නෑ Ace Viper, Aki992, animation, aruna1, AZee RoXx, Dmaxy, dot.Net, gihanjava, HKavinda, LazyLizard, madushan08, SimonRiley, ThisaraMalintha, udarazzz, Ultron, vindi19, Voltage
කවදාවත්ම බීලත් නෑ බොන්නෙත් නෑ Ace Viper, Aki992, animation, aruna1, AZee RoXx, Dmaxy, dot.Net, gihanjava, HKavinda, LazyLizard, madushan08, SimonRiley, ThisaraMalintha, udarazzz, Ultron, vindi19, Voltage
Aki992 Well-known member Mar 21, 2016 6,389 4,130 113 Home sweet home .. Apr 14, 2018 #19 කවදාවත්ම බීලත් නෑ බොන්නෙත් නෑ
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Apr 14, 2018 #20 beer pamanak idala hitala gahanawa aga hadana nisa atha arala inne