මත් පැන් පාවිචිචිය

මම බොන්නේ

  • Total voters
    124
  • Poll closed .

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කවදාවත්ම බීලත් නෑ බොන්නෙත් නෑ
    Ace Viper, Aki992, animation, aruna1, AZee RoXx, Dmaxy, dot.Net, gihanjava, HKavinda, LazyLizard, madushan08, SimonRiley, ThisaraMalintha, udarazzz, Ultron, vindi19, Voltage

    :lol: :eek:

    ඇයි බං බොන්නේ නැති උන්ට හිනාවෙන්නේ ඒ උන්ගේ ප්‍රතිපත්තියනේ බ්‍රෝ !
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    Mas kaallak nokana Liquor viduruwak nogena jivath wela mokatada yako. :sorry:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    :yes: :yes:
    ඒක තමා ඌත් එක්ක කතා කරන්න හදන හදන සැරේට මඟාරිනව :sorry:

    ඌ මග අරිනවා අැයි බං උබ සබ්ජෙට් කාරයෙක්ද? ටුපක් වගේ ඔකා අයියා අයියා ගගා හිටියට උබ වගේම සීනියර් මෙම්බර් කෙනෙක්ගේ ෆේක් එකක් සුවර්:D:D
     
    • Like
    Reactions: hitback

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mas kaallak nokana Liquor viduruwak nogena jivath wela mokatada yako. :sorry:

    මිනී මස් කන ගෝත්‍රිකයන්ට මිනී මස් කෑම ගැනත් ඕකම කිව්වෑකි :yes:
    අම්ම එක්ක බුදියෙන ගෝත්‍රිකයන්ට අම්ම එක බුදියගන්න එක ගැනත් ඕකම කිව්වෑකි :yes:
    මස් කකා බිව්වෙ නෑ කියල උන් මස් කකා බොන උන්ට වඩා නරක ජීවිතයක් ගත කරනව වෙන්නෑ :yes:
    මස් කකා බීල ජීවිතේ එපා වෙලා වහ බීපු උනුත් ඕනෙ තරම් ඉන්නව :yes:

    මටත් පේන්නෙ ඒ වගේ :baffled: ඒත් මූ කතා කරන්නෙම නෑනෙ :sorry: ටුපැක්ගෙ ත්‍රෙඩ් වල කමෙන්ට් දැකල ඇත්තටම මං සබ්ජෙක්ට් කාරේක් කියල හිතං ඉන්නවද දන්නෑ :sorry:
     
    • Like
    Reactions: hitback

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මිනී මස් කන ගෝත්‍රිකයන්ට මිනී මස් කෑම ගැනත් ඕකම කිව්වෑකි :yes:
    අම්ම එක්ක බුදියෙන ගෝත්‍රිකයන්ට අම්ම එක බුදියගන්න එක ගැනත් ඕකම කිව්වෑකි :yes:
    මස් කකා බිව්වෙ නෑ කියල උන් මස් කකා බොන උන්ට වඩා නරක ජීවිතයක් ගත කරනව වෙන්නෑ :yes:
    මස් කකා බීල ජීවිතේ එපා වෙලා වහ බීපු උනුත් ඕනෙ තරම් ඉන්නව :yes:
    Meka kiyola mole manchan unaa :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    image.png

    :shocked:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Mas kaallak nokana Liquor viduruwak nogena jivath wela mokatada yako. :sorry:

    නොබන උන් තමයි බං බයිට් දිසි පිටින් හිස්කරන්නේ බලපන් පාටිවල අරැන් බොන වෙලාවෙත් අරැන් බයිට් ටික කටට හලා ගන්නවා ඉදලා හිටලා බොන උන් කොයි වෙලාවක හරි අප්සට් ගැහ්වොත් බේබද්දෙක් වෙන්න තියන ඉඩකඩ බොහොම වැඩියි නොබොන ප්‍රතිපත්තියක් තියන එකෙක්ට වඩා මචං තමන්ගේ කොන්ට්‍රෝල් එක මානසික පිඩනයත් එක්ක ගිලිහෙන්න පුළුවන්! මචං එහෙම අයගේ ඒකයි එතන ප්‍රතිපත්තියේ වැදගත්කම :D නැතිව ඉදලා හිටලා බොන එකේ වරදක් දකින්න බෑ ලොකුවට:yes:
     
    :baffled:
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    මිනී මස් කන ගෝත්‍රිකයන්ට මිනී මස් කෑම ගැනත් ඕකම කිව්වෑකි :yes:
    අම්ම එක්ක බුදියෙන ගෝත්‍රිකයන්ට අම්ම එක බුදියගන්න එක ගැනත් ඕකම කිව්වෑකි :yes:
    මස් කකා බිව්වෙ නෑ කියල උන් මස් කකා බොන උන්ට වඩා නරක ජීවිතයක් ගත කරනව වෙන්නෑ :yes:
    මස් කකා බීල ජීවිතේ එපා වෙලා වහ බීපු උනුත් ඕනෙ තරම් ඉන්නව :yes:

    මටත් පේන්නෙ ඒ වගේ :baffled: ඒත් මූ කතා කරන්නෙම නෑනෙ :sorry: ටුපැක්ගෙ ත්‍රෙඩ් වල කමෙන්ට් දැකල ඇත්තටම මං සබ්ජෙක්ට් කාරේක් කියල හිතං ඉන්නවද දන්නෑ :sorry:

    ටුපක් ලා , කොට නිහාල් ලා සේරම , එරොසන් ගෙ ෆෙක් , :yes: ඔවා හදලා තියෙන්නෙ . දේශපාලන මාර්කටින් වැඩ වලට :yes:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මාසෙකට සැරයක් වගේ කියලත් දාපන් එකක්.. :D :D :baffled:

    ඇයි බං උබ පඩි දවසටද බොන්නේ නැත්නම් වයිෆ් කාරයා අද එන්න එපා මගේ ලගට මට අද උළුවකැක්කුමයි කියන දවසටද බොන්නේ:P:P:D:D