කවදාවත්ම බීලත් නෑ බොන්නෙත් නෑ
Ace Viper, Aki992, animation, aruna1, AZee RoXx, Dmaxy, dot.Net, gihanjava, HKavinda, LazyLizard, madushan08, SimonRiley, ThisaraMalintha, udarazzz, Ultron, vindi19, Voltage
![]()
![]()
අයියේ මම ඩේලි කිරි පැකට් බොනවා මම 4වෙනි එකේ වොට් කරාම හරිද?

ඇයි බං බොන්නේ නැති උන්ට හිනාවෙන්නේ ඒ උන්ගේ ප්රතිපත්තියනේ බ්රෝ !

![]()
ඒක තමා ඌත් එක්ක කතා කරන්න හදන හදන සැරේට මඟාරිනව![]()


Mas kaallak nokana Liquor viduruwak nogena jivath wela mokatada yako.![]()




ඌ මග අරිනවා අැයි බං උබ සබ්ජෙට් කාරයෙක්ද? ටුපක් වගේ ඔකා අයියා අයියා ගගා හිටියට උබ වගේම සීනියර් මෙම්බර් කෙනෙක්ගේ ෆේක් එකක් සුවර්![]()
ඒත් මූ කතා කරන්නෙම නෑනෙ
ටුපැක්ගෙ ත්රෙඩ් වල කමෙන්ට් දැකල ඇත්තටම මං සබ්ජෙක්ට් කාරේක් කියල හිතං ඉන්නවද දන්නෑ 
Meka kiyola mole manchan unaaමිනී මස් කන ගෝත්රිකයන්ට මිනී මස් කෑම ගැනත් ඕකම කිව්වෑකි
අම්ම එක්ක බුදියෙන ගෝත්රිකයන්ට අම්ම එක බුදියගන්න එක ගැනත් ඕකම කිව්වෑකි
මස් කකා බිව්වෙ නෑ කියල උන් මස් කකා බොන උන්ට වඩා නරක ජීවිතයක් ගත කරනව වෙන්නෑ
මස් කකා බීල ජීවිතේ එපා වෙලා වහ බීපු උනුත් ඕනෙ තරම් ඉන්නව![]()

Mas kaallak nokana Liquor viduruwak nogena jivath wela mokatada yako.![]()
නැතිව ඉදලා හිටලා බොන එකේ වරදක් දකින්න බෑ ලොකුවට
නොබන උන් තමයි බං බයිට් දිසි පිටින් හිස්කරන්නේ බලපන් පාටිවල අරැන් බොන වෙලාවෙත් අරැන් බයිට් ටික කටට හලා ගන්නවා ඉදලා හිටලා බොන උන් කොයි වෙලාවක හරි අප්සට් ගැහ්වොත් බේබද්දෙක් වෙන්න තියන ඉඩකඩ බොහොම වැඩියි නොබොන ප්රතිපත්තියක් තියන එකෙක්ට වඩා මචං තමන්ගේ කොන්ට්රෝල් එක මානසික පිඩනයත් එක්ක ගිලිහෙන්න පුළුවන්! මචං එහෙම අයගේ ඒකයි එතන ප්රතිපත්තියේ වැදගත්කමනැතිව ඉදලා හිටලා බොන එකේ වරදක් දකින්න බෑ ලොකුවට
![]()

මිනී මස් කන ගෝත්රිකයන්ට මිනී මස් කෑම ගැනත් ඕකම කිව්වෑකි
අම්ම එක්ක බුදියෙන ගෝත්රිකයන්ට අම්ම එක බුදියගන්න එක ගැනත් ඕකම කිව්වෑකි
මස් කකා බිව්වෙ නෑ කියල උන් මස් කකා බොන උන්ට වඩා නරක ජීවිතයක් ගත කරනව වෙන්නෑ
මස් කකා බීල ජීවිතේ එපා වෙලා වහ බීපු උනුත් ඕනෙ තරම් ඉන්නව
මටත් පේන්නෙ ඒ වගේඒත් මූ කතා කරන්නෙම නෑනෙ
ටුපැක්ගෙ ත්රෙඩ් වල කමෙන්ට් දැකල ඇත්තටම මං සබ්ජෙක්ට් කාරේක් කියල හිතං ඉන්නවද දන්නෑ
![]()
ඔවා හදලා තියෙන්නෙ . දේශපාලන මාර්කටින් වැඩ වලට 
මාසෙකට සැරයක් වගේ කියලත් දාපන් එකක්..![]()
![]()
![]()




ටුපක් ලා , කොට නිහාල් ලා සේරම , එරොසන් ගෙ ෆෙක් ,ඔවා හදලා තියෙන්නෙ . දේශපාලන මාර්කටින් වැඩ වලට
![]()
