මට පොඩි ගැටළුවක් තියනවා:
දැන් හිතන්නකෝ අපි මේ ගත කරන ලෝකය: දැනුත් ටික ටික බුදු දහම ඇත වෙමින් යන්නේ: ඊට හපන් අපේ බෞද්ධයෝම මේ කට හින්දු ක්‍රම අතුල කරගෙන විනාස කරගෙන: එතකොට අර මහරහතුන් වැඩි මඟ ඔස්සේ හාමුදුරුවෝත් දවසක් සිරසෙදි කිව්වා දම්සල් මළුව කියල වැඩසටහනකදී බුද්ධාගම බුදුන් දේශනා කල පරිදි විනාස වෙන ආකාරය:
ඔය ලෝක විනාසයක් ගැන බුදුන් දේශනා කරලා තියෙන්නේ මේ සියලු බුදුවරු පහලු පසුවද නැත්තම් බුදුවරයෙකුට වරක් තිබෙන ලොව විනාස වී නැවත ඇති වෙනවද? මේක මම හරි කියල හිතන්නේ නෑ මොකද අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වෙන දවස් වලානේ පස්වග මහණු හිටියේ, මහන වෙච්ච අය:
නෑ මට නිකන් හිතුනේ සෑම බුදුවරයෙක් ම පාසා අපේ ලෝකේ Timeline එක Reset වීමක් සිදුවෙනව වගේනේ: