මතු බුදු වන දස දෙනකු ගැනයි

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මට පොඩි ගැටළුවක් තියනවා:
    දැන් හිතන්නකෝ අපි මේ ගත කරන ලෝකය: දැනුත් ටික ටික බුදු දහම ඇත වෙමින් යන්නේ: ඊට හපන් අපේ බෞද්ධයෝම මේ කට හින්දු ක්‍රම අතුල කරගෙන විනාස කරගෙන: එතකොට අර මහරහතුන් වැඩි මඟ ඔස්සේ හාමුදුරුවෝත් දවසක් සිරසෙදි කිව්වා දම්සල් මළුව කියල වැඩසටහනකදී බුද්ධාගම බුදුන් දේශනා කල පරිදි විනාස වෙන ආකාරය:
    ඔය ලෝක විනාසයක් ගැන බුදුන් දේශනා කරලා තියෙන්නේ මේ සියලු බුදුවරු පහලු පසුවද නැත්තම් බුදුවරයෙකුට වරක් තිබෙන ලොව විනාස වී නැවත ඇති වෙනවද? මේක මම හරි කියල හිතන්නේ නෑ මොකද අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වෙන දවස් වලානේ පස්වග මහණු හිටියේ, මහන වෙච්ච අය:
    නෑ මට නිකන් හිතුනේ සෑම බුදුවරයෙක් ම පාසා අපේ ලෝකේ Timeline එක Reset වීමක් සිදුවෙනව වගේනේ:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඉතා වටිනා ලිපියක්....බොහොම පින් බෙදාගත්තට..+++

    11.gif

    දන්න කවුරුහරි මේක පැහැදිලි කරලා දෙන්න.... සිරිසඟබෝ රජතුමා හිස දන් දෙන්නෙ ඒකෙන් ඒ දුගියට ප්‍රයෝජනයක් වෙන නිසා... ඒත් මෙතන මේ රජතුමා ඇයි තම හිස සම්මා සම්බුදු රජාණන් කෙනෙක්ට පූජා කරන්නෙ.ජීවිත හානියක් වෙනවනෙ.:(
    නිවන ප්‍රාර්ථනා කරමින් ඒ ශංඛ රජ තෙමේ නියෙන් බෙල්ල කපාගෙන සිය හිස පූජා කළේ ය
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මට පොඩි ගැටළුවක් තියනවා:
    දැන් හිතන්නකෝ අපි මේ ගත කරන ලෝකය: දැනුත් ටික ටික බුදු දහම ඇත වෙමින් යන්නේ: ඊට හපන් අපේ බෞද්ධයෝම මේ කට හින්දු ක්‍රම අතුල කරගෙන විනාස කරගෙන: එතකොට අර මහරහතුන් වැඩි මඟ ඔස්සේ හාමුදුරුවෝත් දවසක් සිරසෙදි කිව්වා දම්සල් මළුව කියල වැඩසටහනකදී බුද්ධාගම බුදුන් දේශනා කල පරිදි විනාස වෙන ආකාරය:
    ඔය ලෝක විනාසයක් ගැන බුදුන් දේශනා කරලා තියෙන්නේ මේ සියලු බුදුවරු පහලු පසුවද නැත්තම් බුදුවරයෙකුට වරක් තිබෙන ලොව විනාස වී නැවත ඇති වෙනවද? මේක මම හරි කියල හිතන්නේ නෑ මොකද අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වෙන දවස් වලානේ පස්වග මහණු හිටියේ, මහන වෙච්ච අය:
    නෑ මට නිකන් හිතුනේ සෑම බුදුවරයෙක් ම පාසා අපේ ලෝකේ Timeline එක Reset වීමක් සිදුවෙනව වගේනේ:

    මම දන්න තරමින් කාලෙන් කාලෙට ලොකය විනාස වෙමින් නැවත අතිවෙනවා. නමුත් මෙහිදි එක් බ්‍රහ්ම ලොකයක් පමනක් ඉතිරි වෙනව කියල කියනවා. ලොකය විනාස විමකදි සිටින සියලූම ජීවීන් උප්පත්තිය සිදුවන්නෙ මේ බ්‍රහ්ම ලොකයේ කියල තමා කියන්නෙ.
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර

    මේ පෘතුවි තලය මෛත්‍රී බුදුන්ගෙන් පස්සේ විනාශ වෙනවා.එක භූමි තලයක උපරිම බුදුවරුන් පහල වෙන්නේ මහා බද්‍ර කල්පයක.ඒ සංඛ‍යාව 5.පෘතුව්යෙ දැනට බුදුවරු 4 නමක් පහල වෙලා ඉවරයි.ඊට පස්සේ කල්ප විනාශෙන් පස්සේ පෘතුවිය ව්නාශ වෙලා තවත් බොහෝ කාලයකට පස්සේ ජීවයක් ඇතිවෙන්න සුදුසු ග්‍රහ ලොවක් ඇති වෙනවා.
    කකුසද බුදුන්ට කලින් බුදු උන බුදුන් වහන්සේලා බුදු උනේ අපි ජීවත් වෙන පෘතුවියේ නෙමේ.
    මම දන්න තරමින් මෛත්‍රී බුදුන්ගෙන් පස්සේ කල්ප ගනනාවක් යනකල් බුදු කෙනෙක් පහල වෙන්නේ නෑ.ඒ කියන්නේ ජීවය පවතින ග්‍රහ ලෝක ඇති වෙවී විනාශ වෙවී යනවා.නමුත් බුදු කෙනෙක් පහල වෙන්නේ නෑ.
     
    Last edited:

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මෙවන් ත්‍රේඩ් එකක් අගයමින් දිය හෑකි උපරිම රෙප් වලින් ඔබට සලකමි...මෙවන් දෙයට නොදෙන රෙප් වෙන අන්කවරක් සදහා දිමටද?ඔබට ගොඩාක් පින්...මෙවන් දර්ම දාන තව තව මෙ එලකිරිය තුල ඈතිවෙවා..:)
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මම දන්න තරමින් කාලෙන් කාලෙට ලොකය විනාස වෙමින් නැවත අතිවෙනවා. නමුත් මෙහිදි එක් බ්‍රහ්ම ලොකයක් පමනක් ඉතිරි වෙනව කියල කියනවා. ලොකය විනාස විමකදි සිටින සියලූම ජීවීන් උප්පත්තිය සිදුවන්නෙ මේ බ්‍රහ්ම ලොකයේ කියල තමා කියන්නෙ.

    මේ පෘතුවි තලය මෛත්‍රී බුදුන්ගෙන් පස්සේ විනාශ වෙනවා.එක භූමි තලයක උපරිම බුදුවරුන් පහල වෙන්නේ මහා බද්‍ර කල්පයක.ඒ සංඛ‍යාව 5.පෘතුව්යෙ දැනට බුදුවරු 4 නමක් පහල වෙලා ඉවරයි.ඊට පස්සේ කල්ප විනාශෙන් පස්සේ පෘතුවිය ව්නාශ වෙලා තවත් බොහෝ කාලයකට පස්සේ ජීවයක් ඇතිවෙන්න සුදුසු ග්‍රහ ලොවක් ඇති වෙනවා.
    කකුසද බුදුන්ට කලින් බුදු උන බුදුන් වහන්සේලා බුදු උනේ අපි ජීවත් වෙන පෘතුවියේ නෙමේ.
    මම දන්න තරමින් මෛත්‍රී බුදුන්ගෙන් පස්සේ කල්ප ගනනාවක් යනකල් බුදු කෙනෙක් පහල වෙන්නේ නෑ.ඒ කියන්නේ ජීවය පවතින ග්‍රහ ලෝක ඇති වෙවී විනාශ වෙවී යනවා.නමුත් බුදු කෙනෙක් පහල වෙන්නේ නෑ.

    එකියන්නේ අනිත්‍ය කියල කිව්වත් නිත්‍ය කුමක් හෝ ඉතුරු වෙනවා?
    එතකොට කකුසද බුදුන්ගෙන් පස්සේ
    ලෝක ස්වභාවයෙන් ම කාලයට අනුව බුදු දහම ඇති වේවි නැති වේවි ගිහින්: එකියන්නේ කකුසද බුදුන්ට කලින් බුදුවරු පහල වෙලා තියෙන්නේ වෙනත් ග්‍රහ ලෝක වලද?
    අපේ බුදුහාමුදුරුවෝ විශ්වය ගැන වැඩි විස්තරයක් කරලා නෑ ගැබුරට:
     
    anunimous

    Active member
  • Sep 1, 2016
    82
    40
    28
    නොදන්නා ධර්ම කරුණු බෙදා හදා ගත්තට ඔබට ගොඩක්ම පින්
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ

    එකියන්නේ අනිත්‍ය කියල කිව්වත් නිත්‍ය කුමක් හෝ ඉතුරු වෙනවා?
    එතකොට කකුසද බුදුන්ගෙන් පස්සේ
    ලෝක ස්වභාවයෙන් ම කාලයට අනුව බුදු දහම ඇති වේවි නැති වේවි ගිහින්: එකියන්නේ කකුසද බුදුන්ට කලින් බුදුවරු පහල වෙලා තියෙන්නේ වෙනත් ග්‍රහ ලෝක වලද?
    අපේ බුදුහාමුදුරුවෝ විශ්වය ගැන වැඩි විස්තරයක් කරලා නෑ ගැබුරට:

    මෙහෙමයි මචන් ලොක විනාසය කියන්නේ මුලු විශ්වයම විනාස වෙනවා කියන එක නෙවෙයි, අපෙ ඉර ඇතුලුව තිබෙන විශ්වයේ කොටසක් තමා විනාස වෙන්නේ. එකට මනුස්ස, තිරිසන්, දිවිය ලොක, බ්‍රහ්ම ලොක, සහ සතර අපාය අයිති වෙනවා. නමුත් මෙම ලොක වල සත්වයන්ගේ සන්සාර ගමන ලොක විනාශයත් එක්ක නැති වෙන්නේ නැ. එහෙම වෙනවනම් නිවන් දකින්න දගලන්න ඔනෙ නැනේ. නැවත මෙ ජිවින්ට ජිවත් වෙන්න සුදුසු පරිසරයක් හැදෙනකම් තමා අර බ්‍රහ්ම ලොකයේ උප්පත්තියක් සිදුවෙනව කියන්නෙ.

    අනිත් කාරනය මම නම් අහල තියෙන්නේ බුදු කෙනෙකු පහල වෙන්නෙ මෙ විශ්වයෙ පමනයි කියල.