මදන මෝදක ( සෙවනගල ගුලි)

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    34,092
    4,963
    113
    29
    Crynet Solutions
    bit.ly
    මන් නම් ඉදල හිටලා කනවා,

    මත් වෙනවද ?
    එක උබ කන ප්‍රමාණය අනුව තමයි...

    අහවල් වැඩේට සෙට් වෙනවද ?
    ඔව් ,එකට නියමෙට සෙට් වෙනවා,උබට එක හොදට විදින්න පුළුවන්.ඔව් අතේ පාරක් ගැහුවත් වෙනදට වඩා අතල් එකක් තියෙනවා.

    කන්න බොන්න පුලුවන්ද ?
    ඔව් හොදට බඩගිනි වෙනවා,වැඩිපුර කන්න පුළුවන්,කෑම කන එකක් අතල් එකක්,පැණි රස දේවල් එහෙම සෙට් වෙනවා.චොක්ලට් එකක් එහෙම කාලම බලපන්.

    මොනවගේ අයටද මේක සෙට් වෙන්නේ.
    පොඩි උන් මේවා කන්න යන්න එපා,ජෝබ් එකක් කරන,වගකීමක් දරන්න පුළුවන්,පිස්සු කෙලින්නේ නැති,සෙල්ෆ් කන්ට්‍රෝල් එකක් තියෙන්න ඕන.(මේක ඉතින් ඕන දෙකට ඕනනේ )

    ගන්නේ කොහෙන්ද
    බෙහෙත් බඩු කඩෙන්.මන් ගන්නේ මෙහෙමයි "150 එකක් දෙන්න" එච්චරයි.වැඩිය දගලන්න ඕන නැ.
    මිනිස්සු ඉස්සරහ ඉල්ලන්න එපා,පොඩ්ඩක් එහාට මෙහට වෙලා ශේප් එකේ ගනින්.

    කාලා කොච්චර වෙලවකින්ද සෙට් වෙන්නේ
    විනාඩි 40 පැයක් යනකොට දැනෙන්න ගන්නවා.

    මේක කාල කරන්න හොද දේවල්
    ෆිල්ම් එකක් බලන්න ,සින්දුවක් අහන්න ,හොදට කන්න ,කත එක්ක හරි චැටක් දන්න.

    කරන්න හොද නැති දේවල්
    මේවා කාලා සිරියස් වැඩ කරන්න යන්න එපා,වැඩ කරන ගමන්,පාරේ යන ගමන්,ඩ්රයිව් කරන්න එමෙහ යන්න එපා.එහෙම ලොකු අව්ලක් නැ.වැඩක් නැති වෙලාවක කාපන්.රෑට වගේ ගොඩක් හොදයි.

    පොලිසිය අල්ලනවද
    දන්නේ නැ,පොඩි උන් ඕව කනවනම් අල්ලයි,උබට වයස තියෙනවනම් ලොකු අව්ලක් වෙන එකක් නැ.මන් මේ ගැන දන්නේ හරියට.

    මන් කාටවත් මේක කරන්න කියලා කියන්නෑ,කරන්න එපා කියන්නෙත් නැ.එක උබලා තීරණය කරපන්.
    සිංහල හෙළ සීන් එක ඉස්සරහට දාගෙන පිස්සෝ වගේ මේවා කන්න එපා,ඉදල හිටල පොඩි අතල් එකක් ගන්න උන්ට තමයි මේක දැම්මේ.

    තව ටිකක් add කරමු.

    Rookie mistakes #1
    පැය දෙකකින් විතර කෝ බන් කිසිම වෙනසක් නෑ නෙ කියල ආයෙ කන්න එහෙම එපා :ROFLMAO:

    Rookie mistakes #2
    dose එක දන්නෙ නැතුව ගන්න යන්න එපා. එක එකාගෙ body එක react කරන විදිය වෙනස්. දවසින්පො දවස පොඩ්ඩ පොඩ්ඩ අරන් ගාන හොයාගන්න.

    Rookie mistakes #3
    හැබිට එකක් කරගන්න එපා. ඉදල හිටලා ගත්තම ඇති. දිගටම ගන්න ගියොත් body එක adapt වෙනව. තේරුමක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: Darkseid

    Boole

    Well-known member
  • Nov 4, 2015
    2,974
    2,964
    113
    තව ටිකක් add කරමු.

    Rookie mistakes #1
    පැය දෙකකින් විතර කෝ බන් කිසිම වෙනසක් නෑ නෙ කියල ආයෙ කන්න එහෙම එපා :ROFLMAO:

    Rookie mistakes #2
    dose එක දන්නෙ නැතුව ගන්න යන්න එපා. එක එකාගෙ body එක react කරන විදිය වෙනස්. දවසින්පො දවස පොඩ්ඩ පොඩ්ඩ අරන් ගාන හොයාගන්න.

    Rookie mistakes #3
    හැබිට එකක් කරගන්න එපා. ඉදල හිටලා ගත්තම ඇති. දිගටම ගන්න ගියොත් body එක adapt වෙනව. තේරුමක් නෑ.

    online order karanna thanak kiyaanko. mehe mama kalin gaththa pot eke na dan. kala nam athi 100k withara.​

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    16,353
    1
    34,311
    113
    29
    Kalutara
    ජීවිතේට කාල නෑනේ ඕක. අනිත් හැම ජරාවම ගැහුවා ඕක කාලා නෑනේ.

    Rookie mistakes #2
    dose එක දන්නෙ නැතුව ගන්න යන්න එපා. එක එකාගෙ body එක react කරන විදිය වෙනස්. දවසින්පො දවස පොඩ්ඩ පොඩ්ඩ අරන් ගාන හොයාගන්න.
    dose එක කිව්වේ එක ගුලියකිනුත් පොඩ්ඩද ගන්න ඕන?
    ------ Post added on Oct 7, 2021 at 12:33 AM
     
    • Like
    Reactions: scorpion MW

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    1,413
    557
    113
    Lagakadi kawe naa ban... Piliyandala awata ganna place ekak thiyenawada?
    PIliyandala sinhala beheth badu kada thiyenawane.
    Ahala baluwa nam hari.

    ගුලි ගුලි කිව්වට ගුලි කාපු එකෙක් නෑ
    මේක ගන්න තැනක් කියපං
    Kameshwara rasayanaya kiyala ganin 3750i bothale
    ------ Post added on Oct 7, 2021 at 1:34 AM
     
    • Like
    Reactions: scorpion MW

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    34,092
    4,963
    113
    29
    Crynet Solutions
    bit.ly
    ජීවිතේට කාල නෑනේ ඕක. අනිත් හැම ජරාවම ගැහුවා ඕක කාලා නෑනේ.


    dose එක කිව්වේ එක ගුලියකිනුත් පොඩ්ඩද ගන්න ඕන?
    ------ Post added on Oct 7, 2021 at 12:33 AM

    කාමෙශ්වරී රසායනය කියල තියෙන්නෙ paste එකක් වගේ එන්නෙ.
    දෙකම එකයි කිව්වට එක නෑ.
    ගුලි වලට නම් දාන ජාති වල quality අඩුයි ඔහොම සීන් එකක් වෙදෙක් කිව්ව.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,159
    1,230
    113
    හෙල බිමේ
    Oka kaawama paiya kelin wela thiyenawa paya 2 1/2 withara.. huththawal palu gahanna puluwan. Huththa
    යන්නෙත් නෑ ඉක්මනට
    කාමෙශ්වරී රසායනය කියල තියෙන්නෙ paste එකක් වගේ එන්නෙ.
    දෙකම එකයි කිව්වට එක නෑ.
    ගුලි වලට නම් දාන ජාති වල quality අඩුයි ඔහොම සීන් එකක් වෙදෙක් කිව්ව.
    ගුලි වලට වඩා bottle එක හොඳයි ද බං?
    සෙවනගල, සංජීවනී කියලා 2ක් තියනවා, powrful මොකක්ද?

    atthatama meway thiyenneth ara vigra,cupid wage tablet wala thiyena checmical ekamada?
    නෑ මං හිතන්නේ.. vigra වල තියන්නේ වෙනස් එකක්
    ------ Post added on Oct 8, 2021 at 11:06 AM
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    34,092
    4,963
    113
    29
    Crynet Solutions
    bit.ly
    ගුලි වලට වඩා bottle එක හොඳයි ද බං?
    සෙවනගල, සංජීවනී කියලා 2ක් තියනවා, powrful මොකක්ද?
    ------ Post added on Oct 8, 2021 at 11:06 AM

    ඔව් හොදයි. සංජීවනී එකත් හොදයි. සෙවනගල තමයි මම නම් අරන් තියෙන්නෙ.
    පවර්ෆුල් කියල එකක් නෑ බන් ගන්න dose එක අනුව තමයි. එහෙමයි කියල වැඩියෙන් අරන් හරියන්නෙ නෑ ගන්න ගාන හොයාගන්න ඕන.
     
    • Like
    Reactions: scorpion MW

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    326
    478
    63
    සෙවනගල / සංජීවනී ෆැක්ට්‍රි දෙකම තියෙන්නෙ අපේ ගමේ, ගුලි නම් එපා වෙන්නම කාලා තියෙනවා. සෙවනගල එක 120යි. සංජීවනී එක 150 යි හැබයි සංජීවනී එකට ගුලි දෙකක් හම්බෙනවා. දෙකෙන් හොදම මොකක්ද කියලා කියන්න බෑ සංජීවනී එකටත් හොදට වදිනවා සෙවනගල එකටත් එහෙමයි. හැබයි සමහර සංජීවනී ගුලි සමහර ඒවට වදින්නෙ නැති වෙලාවල් තියෙනවා . සමහර වෙලාවට ගුලි බාගයක් කාලා හොදට වදින වෙලාවලුත් තියෙනවා . සෙවනගල නම් එහෙම නෑ එකක් කෑවා කියන්නෙ මල් තමයි ! හැබයි ගුලි කනවනම් නිකන්ම කාල ඉන්නවට වඩා හොදට වැඩි සීනි දාපු නෙස්ටමෝල්ට් එකක් වගේ බීලා ආයේ ටිකකින් සිගරට් එකක් ගැහුවම තමා ආතල්ම !
     

    Mobirise

    Active member
  • Jun 26, 2021
    207
    195
    43
    Guliyai + Joint ekak gahapan

    me combination eka tamai mata wada kale oni tharam wela wada karanna puluwan. aluthen hithanna puluwan marketing karanawa nam maru
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,159
    1,230
    113
    හෙල බිමේ
    ඔව් හොදයි. සංජීවනී එකත් හොදයි. සෙවනගල තමයි මම නම් අරන් තියෙන්නෙ.
    පවර්ෆුල් කියල එකක් නෑ බන් ගන්න dose එක අනුව තමයි. එහෙමයි කියල වැඩියෙන් අරන් හරියන්නෙ නෑ ගන්න ගාන හොයාගන්න ඕන.
    සාමාන්යයෙන් ගුලියෙන් බාගයයි ගන්න කියන්නේ.. කිරිත් එක්ක
    ඕක promote කරන්නේ sex improve වෙනවා කියලා නෙ.. ඒ පැත්ත කොහොමද?

    සෙවනගල / සංජීවනී ෆැක්ට්‍රි දෙකම තියෙන්නෙ අපේ ගමේ, ගුලි නම් එපා වෙන්නම කාලා තියෙනවා. සෙවනගල එක 120යි. සංජීවනී එක 150 යි හැබයි සංජීවනී එකට ගුලි දෙකක් හම්බෙනවා. දෙකෙන් හොදම මොකක්ද කියලා කියන්න බෑ සංජීවනී එකටත් හොදට වදිනවා සෙවනගල එකටත් එහෙමයි. හැබයි සමහර සංජීවනී ගුලි සමහර ඒවට වදින්නෙ නැති වෙලාවල් තියෙනවා . සමහර වෙලාවට ගුලි බාගයක් කාලා හොදට වදින වෙලාවලුත් තියෙනවා . සෙවනගල නම් එහෙම නෑ එකක් කෑවා කියන්නෙ මල් තමයි ! හැබයි ගුලි කනවනම් නිකන්ම කාල ඉන්නවට වඩා හොදට වැඩි සීනි දාපු නෙස්ටමෝල්ට් එකක් වගේ බීලා ආයේ ටිකකින් සිගරට් එකක් ගැහුවම තමා ආතල්ම !
    ඕක promote කරන්නේ sex improve වෙනවා කියලා නෙ.. ඒ පැත්ත කොහොමද බං..


    Guliyai + Joint ekak gahapan

    me combination eka tamai mata wada kale oni tharam wela wada karanna puluwan. aluthen hithanna puluwan marketing karanawa nam maru
    මනස එහේ මෙහේ දුවන්නේ නෑ. හරිම dose එක ගත්තහම.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    34,092
    4,963
    113
    29
    Crynet Solutions
    bit.ly
    සාමාන්යයෙන් ගුලියෙන් බාගයයි ගන්න කියන්නේ.. කිරිත් එක්ක
    ඕක promote කරන්නේ sex improve වෙනවා කියලා නෙ.. ඒ පැත්ත කොහොමද?

    අපේ උන් ආනන්දයට කියල ගත්තට ඕක ගන්න තියෙන්නෙ sex පැත්තට තමයි බන්.
    ගොඩක් ගෑනු අරන් යනව මිනිහට දෙන්න. ගෑනු ඉතින් හම ගහන්න පුළුවන්.
    දෙපාරක් තුන් පාරක් කරත හැකි උපරිම ආතල් එකත් තියාගෙන. කෙලින් වෙනව ඉතින් හරි dose එක ගත්තම.
    energy වැඩි වෙනව elevated heart rate ඉතින් හරි dose එක හොයාගන්න ඕන වැඩි පුර ගන්න හොද නෑ.
    weed වලට කොහොමත් එහෙම වෙනව.

    වෙන රටවල ඕන තරම් weed edibles කනව. ඒ නම් ගොඩක් high එක ගන්න තමයි.
    අපේ උන්ට ගුලියක් කිව්ව ම නිකන් කුඩු කාරයෙක් ගානට දාන්න හදනව පිස්සු යක්කු.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,159
    1,230
    113
    හෙල බිමේ
    අපේ උන් ආනන්දයට කියල ගත්තට ඕක ගන්න තියෙන්නෙ sex පැත්තට තමයි බන්.
    ගොඩක් ගෑනු අරන් යනව මිනිහට දෙන්න. ගෑනු ඉතින් හම ගහන්න පුළුවන්.
    දෙපාරක් තුන් පාරක් කරත හැකි උපරිම ආතල් එකත් තියාගෙන. කෙලින් වෙනව ඉතින් හරි dose එක ගත්තම.
    energy වැඩි වෙනව elevated heart rate ඉතින් හරි dose එක හොයාගන්න ඕන වැඩි පුර ගන්න හොද නෑ.
    weed වලට කොහොමත් එහෙම වෙනව.

    වෙන රටවල ඕන තරම් weed edibles කනව. ඒ නම් ගොඩක් high එක ගන්න තමයි.
    අපේ උන්ට ගුලියක් කිව්ව ම නිකන් කුඩු කාරයෙක් ගානට දාන්න හදනව පිස්සු යක්කු.
    ඔව් බං. ඕක තහනම් කර ගත්තෙත් ඔය weed වෙන කේස් ඇවිල්ලා තමයි.
    ඕකේ බටහිර බෙහෙත් වගේ අතුරු ආබාධ ත් නෑ නේ බං.
    පොඩි කාලේ ආතල් එකට කෑවා. දැන් හොයා ගන්න නැහැ covid කේස් නිසා
    කුඩු කාරයෙක් ගානට දාන එකත් අවුල්. කාපු නැති උන්, ගංජා ගැන දාන්නේ නැති උන් තමයි එහෙම කරන්නේ
     
    • Like
    Reactions: sachith19920726