මදන මෝදක ( සෙවනගල ගුලි)

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,546
    5,509
    113
    Colombo
    අත්තන ඇට දානවනම් මොන හිනාද..හාන්සියි තමා පැය ගාණක්😆😆
    ඒක බන් කන තරමට ද? නිනද යන්නේ...ෂේප් එකේ පොඩ්ඩක් කලා ඉ්න පුලුවන් නේද?
     
    • Like
    Reactions: scorpion MW

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    හම්මෝ... ඒ කාලේ..

    පොඩි කාලේ අප‌ේ ඒකෙක් ග‌ෙදරට හ‌ොාාර‌ෙන් ගුලියක් කාලා නිදාග‌ෙන. වැඩිව‌ෙලාවක් යන්න කලින් අම්මා මුට කථා කරලා ම‌ොකක් හරි සීන් ඒකකට. මුට දැන් හීන‌ෙන් වග‌ෙ ඇහ‌ෙනවලු අම්මා කථා කරනවා ඇද‌ෙන් බැහැලා යන්න හදනක‌ොට මුට ඇද‌ෙන් බහින බැලු. ඇදෙන් පහල බැලුවම මුට පාතාල‌ෙ වග‌ෙ ප‌ෙනවලු. මු ඇද‌ෙන් බැහැලා තියෙන්නේ බ‌ෙඩ් සීට් ඒක ඇද වියලේ ගැටගහලා එක අල්ල‌ග‌ෙන. ඒක විකාරයක් ව‌ෙලා ග‌ෙදරට මාට්ටුව‌ෙලා.
    ade anna katawa ban,,,,, hina gihin marenawa...
     
    • Like
    Reactions: scorpion MW

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    186555080_1421832331508053_1082357587916149987_n.jpg
     
    • Like
    Reactions: scorpion MW

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    මන් නම් ඉදල හිටලා කනවා,

    මත් වෙනවද ?
    එක උබ කන ප්‍රමාණය අනුව තමයි...

    අහවල් වැඩේට සෙට් වෙනවද ?
    ඔව් ,එකට නියමෙට සෙට් වෙනවා,උබට එක හොදට විදින්න පුළුවන්.ඔව් අතේ පාරක් ගැහුවත් වෙනදට වඩා අතල් එකක් තියෙනවා.

    කන්න බොන්න පුලුවන්ද ?
    ඔව් හොදට බඩගිනි වෙනවා,වැඩිපුර කන්න පුළුවන්,කෑම කන එකක් අතල් එකක්,පැණි රස දේවල් එහෙම සෙට් වෙනවා.චොක්ලට් එකක් එහෙම කාලම බලපන්.

    මොනවගේ අයටද මේක සෙට් වෙන්නේ.
    පොඩි උන් මේවා කන්න යන්න එපා,ජෝබ් එකක් කරන,වගකීමක් දරන්න පුළුවන්,පිස්සු කෙලින්නේ නැති,සෙල්ෆ් කන්ට්‍රෝල් එකක් තියෙන්න ඕන.(මේක ඉතින් ඕන දෙකට ඕනනේ )

    ගන්නේ කොහෙන්ද
    බෙහෙත් බඩු කඩෙන්.මන් ගන්නේ මෙහෙමයි "150 එකක් දෙන්න" එච්චරයි.වැඩිය දගලන්න ඕන නැ.
    මිනිස්සු ඉස්සරහ ඉල්ලන්න එපා,පොඩ්ඩක් එහාට මෙහට වෙලා ශේප් එකේ ගනින්.

    කාලා කොච්චර වෙලවකින්ද සෙට් වෙන්නේ
    විනාඩි 40 පැයක් යනකොට දැනෙන්න ගන්නවා.

    මේක කාල කරන්න හොද දේවල්
    ෆිල්ම් එකක් බලන්න ,සින්දුවක් අහන්න ,හොදට කන්න ,කත එක්ක හරි චැටක් දන්න.

    කරන්න හොද නැති දේවල්
    මේවා කාලා සිරියස් වැඩ කරන්න යන්න එපා,වැඩ කරන ගමන්,පාරේ යන ගමන්,ඩ්රයිව් කරන්න එමෙහ යන්න එපා.එහෙම ලොකු අව්ලක් නැ.වැඩක් නැති වෙලාවක කාපන්.රෑට වගේ ගොඩක් හොදයි.

    පොලිසිය අල්ලනවද
    දන්නේ නැ,පොඩි උන් ඕව කනවනම් අල්ලයි,උබට වයස තියෙනවනම් ලොකු අව්ලක් වෙන එකක් නැ.මන් මේ ගැන දන්නේ හරියට.

    මන් කාටවත් මේක කරන්න කියලා කියන්නෑ,කරන්න එපා කියන්නෙත් නැ.එක උබලා තීරණය කරපන්.
    සිංහල හෙළ සීන් එක ඉස්සරහට දාගෙන පිස්සෝ වගේ මේවා කන්න එපා,ඉදල හිටල පොඩි අතල් එකක් ගන්න උන්ට තමයි මේක දැම්මේ.

    තව ටිකක් add කරමු.

    Rookie mistakes #1
    පැය දෙකකින් විතර කෝ බන් කිසිම වෙනසක් නෑ නෙ කියල ආයෙ කන්න එහෙම එපා :ROFLMAO:

    Rookie mistakes #2
    dose එක දන්නෙ නැතුව ගන්න යන්න එපා. එක එකාගෙ body එක react කරන විදිය වෙනස්. දවසින්පො දවස පොඩ්ඩ පොඩ්ඩ අරන් ගාන හොයාගන්න.

    Rookie mistakes #3
    හැබිට එකක් කරගන්න එපා. ඉදල හිටලා ගත්තම ඇති. දිගටම ගන්න ගියොත් body එක adapt වෙනව. තේරුමක් නෑ.
     
    Last edited:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    තව ටිකක් add කරමු.

    Rookie mistakes #1
    පැය දෙකකින් විතර කෝ බන් කිසිම වෙනසක් නෑ නෙ කියල ආයෙ කන්න එහෙම එපා :ROFLMAO:

    Rookie mistakes #2
    dose එක දන්නෙ නැතුව ගන්න යන්න එපා. එක එකාගෙ body එක react කරන විදිය වෙනස්. දවසින්පො දවස පොඩ්ඩ පොඩ්ඩ අරන් ගාන හොයාගන්න.

    Rookie mistakes #3
    හැබිට එකක් කරගන්න එපා. ඉදල හිටලා ගත්තම ඇති. දිගටම ගන්න ගියොත් body එක adapt වෙනව. තේරුමක් නෑ.

    online order karanna thanak kiyaanko. mehe mama kalin gaththa pot eke na dan. kala nam athi 100k withara.​