මන් නම් ඉදල හිටලා කනවා,
මත් වෙනවද ?
එක උබ කන ප්රමාණය අනුව තමයි...
අහවල් වැඩේට සෙට් වෙනවද ?
ඔව් ,එකට නියමෙට සෙට් වෙනවා,උබට එක හොදට විදින්න පුළුවන්.ඔව් අතේ පාරක් ගැහුවත් වෙනදට වඩා අතල් එකක් තියෙනවා.
කන්න බොන්න පුලුවන්ද ?
ඔව් හොදට බඩගිනි වෙනවා,වැඩිපුර කන්න පුළුවන්,කෑම කන එකක් අතල් එකක්,පැණි රස දේවල් එහෙම සෙට් වෙනවා.චොක්ලට් එකක් එහෙම කාලම බලපන්.
මොනවගේ අයටද මේක සෙට් වෙන්නේ.
පොඩි උන් මේවා කන්න යන්න එපා,ජෝබ් එකක් කරන,වගකීමක් දරන්න පුළුවන්,පිස්සු කෙලින්නේ නැති,සෙල්ෆ් කන්ට්රෝල් එකක් තියෙන්න ඕන.(මේක ඉතින් ඕන දෙකට ඕනනේ )
ගන්නේ කොහෙන්ද
බෙහෙත් බඩු කඩෙන්.මන් ගන්නේ මෙහෙමයි "150 එකක් දෙන්න" එච්චරයි.වැඩිය දගලන්න ඕන නැ.
මිනිස්සු ඉස්සරහ ඉල්ලන්න එපා,පොඩ්ඩක් එහාට මෙහට වෙලා ශේප් එකේ ගනින්.
කාලා කොච්චර වෙලවකින්ද සෙට් වෙන්නේ
විනාඩි 40 පැයක් යනකොට දැනෙන්න ගන්නවා.
මේක කාල කරන්න හොද දේවල්
ෆිල්ම් එකක් බලන්න ,සින්දුවක් අහන්න ,හොදට කන්න ,කත එක්ක හරි චැටක් දන්න.
කරන්න හොද නැති දේවල්
මේවා කාලා සිරියස් වැඩ කරන්න යන්න එපා,වැඩ කරන ගමන්,පාරේ යන ගමන්,ඩ්රයිව් කරන්න එමෙහ යන්න එපා.එහෙම ලොකු අව්ලක් නැ.වැඩක් නැති වෙලාවක කාපන්.රෑට වගේ ගොඩක් හොදයි.
පොලිසිය අල්ලනවද
දන්නේ නැ,පොඩි උන් ඕව කනවනම් අල්ලයි,උබට වයස තියෙනවනම් ලොකු අව්ලක් වෙන එකක් නැ.මන් මේ ගැන දන්නේ හරියට.
මන් කාටවත් මේක කරන්න කියලා කියන්නෑ,කරන්න එපා කියන්නෙත් නැ.එක උබලා තීරණය කරපන්.
සිංහල හෙළ සීන් එක ඉස්සරහට දාගෙන පිස්සෝ වගේ මේවා කන්න එපා,ඉදල හිටල පොඩි අතල් එකක් ගන්න උන්ට තමයි මේක දැම්මේ.