උඹ චන්දන බෙහෙත් බඩු කඩෙන් නේද ගන්නෙ.. ඇත්ත කියපංඅපේ උන් ආනන්දයට කියල ගත්තට ඕක ගන්න තියෙන්නෙ sex පැත්තට තමයි බන්.
ගොඩක් ගෑනු අරන් යනව මිනිහට දෙන්න. ගෑනු ඉතින් හම ගහන්න පුළුවන්.
දෙපාරක් තුන් පාරක් කරත හැකි උපරිම ආතල් එකත් තියාගෙන. කෙලින් වෙනව ඉතින් හරි dose එක ගත්තම.
energy වැඩි වෙනව elevated heart rate ඉතින් හරි dose එක හොයාගන්න ඕන වැඩි පුර ගන්න හොද නෑ.
weed වලට කොහොමත් එහෙම වෙනව.
වෙන රටවල ඕන තරම් weed edibles කනව. ඒ නම් ගොඩක් high එක ගන්න තමයි.
අපේ උන්ට ගුලියක් කිව්ව ම නිකන් කුඩු කාරයෙක් ගානට දාන්න හදනව පිස්සු යක්කු.
