මදර් බෝඩ් එක වැඩ නැද්ද, විසි කරන්න කලින්.

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මොකක්ද බං කන්ටැක්ට් ක්ලීනර් කියන්නෙ ?
    ඒකෙන් මොනවද වෙන්නෙ ?

    එක මචන් ඉලෙක්ට්‍රොනික් බඩු වල බෝඩ් සුද්ද කරන්න ගන්න ස්ප්‍රේ එකක්. එකට ෂෝර්ට් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • එක මචන් ඉලෙක්ට්‍රොනික් බඩු වල බෝඩ් සුද්ද කරන්න ගන්න ස්ප්‍රේ එකක්. එකට ෂෝර්ට් වෙන්නේ නෑ.

    උඹ විතරයි දන්නැති අපිට කියල දුන්නෙ ;)
    +12 :)

     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අම්මටසිරි.!:shocked:
    වැඩේ ගොඩ නෙහ්.. වතුර අල්ලපු විදිහ දකිනකොටනම් ඇඟත් හිරි වැටුනා..:confused:

    ෂැම්පු දාල ක්ලීන් කරපු විදිය දැක්කනම් උඹ කලන්තේ දානවා.
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Thanks yaluwa +10 upulpdn

    mokakhari aulak tyenna athi.
    low cost kiyala qwe wisidahak wath yaida hithala :)

    thoppi chaminda ge proposal eka followkaranawa. thnx.
    sorry thread eka wena paththakata direct unata :)
    :D:D
    mama hadagaththeth ohomayi.

    එකත් වැඩද?

    ow.man training yaddi e thenaka hitapu ekek dunne karanna kiyala.
    pahenna rath karaddi wathura wala lunu gathiyak thibboth ekath yana hinda godak safe kiyala u kiwwa.

    matath oya wade karanna weyi wage mage board ekatatyi VGA Card ekatatyi:(:(