ekasaerayak mata printer motherboard ekak hodanna wina ohoma![]()
එකත් වැඩද?
ekasaerayak mata printer motherboard ekak hodanna wina ohoma![]()
මොකක්ද බං කන්ටැක්ට් ක්ලීනර් කියන්නෙ ?
ඒකෙන් මොනවද වෙන්නෙ ?
machan oven eka microwave ekak da normal ekakda??
එක මචන් ඉලෙක්ට්‍රොනික් බඩු වල බෝඩ් සුද්ද කරන්න ගන්න ස්ප්‍රේ එකක්. එකට ෂෝර්ට් වෙන්නේ නෑ.


අම්මටසිරි.!
වැඩේ ගොඩ නෙහ්.. වතුර අල්ලපු විදිහ දකිනකොටනම් ඇඟත් හිරි වැටුනා..

අම්මටසිරි.!
වැඩේ ගොඩ නෙහ්.. වතුර අල්ලපු විදිහ දකිනකොටනම් ඇඟත් හිරි වැටුනා..
Thanks yaluwa +10 upulpdn
mokakhari aulak tyenna athi.
low cost kiyala qwe wisidahak wath yaida hithala
thoppi chaminda ge proposal eka followkaranawa. thnx.
sorry thread eka wena paththakata direct unata


එකත් වැඩද?


කන්ටැක්ට් ක්ලීනර් එක 530 කියන එක. එහෙම ඉල්ලුවානම් ගන්න පුළුවන්.
https://www.google.lk/search?q=530+...ved=0ahUKEwih2e_5maLNAhXCHpQKHSAVAGwQ_AUIBygC



සොහොන;20267655 said:Sure wadakda oka ? Own ekata dadima donn paton gawoth gedarin bath kala hamari bro