ඇයි?මද්රසා පාසැල්
ලංකාවෙ පිරිවෙන් අධ්‍යාපනය පවා නියාමනය වෙන්නෙ අධ්‍යාපනය අමාත්‍යංශය යටතෙ. ඉස්ලාම් අධ්‍යාපනය මුස්ලිම් කටයුතු අමාත්‍යංශයෙන් නියාමනය වෙන්නෙ ඇයි?
![]()
All these are permanently closed now by legislation... Isnt' it?මදරසා ගෙඩි පිටින් හැදුවේ රාජප්ක්ෂ අයියා...

නික්ජෝකා මේකට පොස්ට් එකක් පොටෝසොප් කරන ගමන් ඉන්නේ. දැන් ඇවිල්ල දායි
මද්රසා පාසැල්
ලංකාවෙ පිරිවෙන් අධ්‍යාපනය පවා නියාමනය වෙන්නෙ අධ්‍යාපනය අමාත්‍යංශය යටතෙ. ඉස්ලාම් අධ්‍යාපනය මුස්ලිම් කටයුතු අමාත්‍යංශයෙන් නියාමනය වෙන්නෙ ඇයි?
![]()
උඹ දැං ඒ වගේ ප්‍රශ්න අහන්නෙ නැත්තෙ ඇයි ? ගූඇන්පී පාන්ඩුව තියන කාලෙම තමා ප්‍රශ්න මතක් වෙන්නෙ නේද ?මම ප්‍රශ්නයක් නේ අහන්නේ ? උඹ ඇයි මගෙන් ආයේ ප්‍රශ්න අහන්නේ....පහල තියෙන්නේ මම අහන ප්‍රශ්නේ![]()

පොන්න අගමැතියෙක්....6% මුස්ලිම් ඡන්දෙ හිඟා කන සිංහල නායකත්වය ඉවත් කරමු ..මම ප්‍රශ්නයක් නේ අහන්නේ ? උඹ ඇයි මගෙන් ආයේ ප්‍රශ්න අහන්නේ....පහල තියෙන්නේ මම අහන ප්‍රශ්නේ![]()
Really?All these are permanently closed now by legislation... Isnt' it?![]()
උඹ දැං ඒ වගේ ප්‍රශ්න අහන්නෙ නැත්තෙ ඇයි ? ගූඇන්පී පාන්ඩුව තියන කාලෙම තමා ප්‍රශ්න මතක් වෙන්නෙ නේද ?![]()
![]()
![]()
![]()
උඹ මද්‍යස්ථ අනේ බං කාවද ඔය රවට්ටන්නෙ.. රික්රූට් කරන්න මැසේජ් දාලත් මාට්ටු උනා නේද උඹ ?ස්වාදීන මතධාරී මම ප්‍රශ්න අහන එකේ තේරුමක් නෑනේ....ඔය කසුන් (@kasun090354t) එහෙම ඉන්නේ සජබෙන්, එහෙම නැත්නම් @u_make_me_sick_ , @NATHA SRI JAYASEKARA ඉන්නේ ජවිපෙන්, එහෙම නැත්නම් @hirashgeff ඉන්නේ රාජිතගේ media Unit එකෙන්, ඒත් මදිනම් පාටලීගේ උපදේශක @Smartm...... ඇත්තෙම නැත්නම් ගූන්පී @Jim_Moriarty හරි @hasithayad ඉන්නේ.![]()
රනිල්ගේ දියාරු සංකල්පය යටතේ දියාරු වීමට නියමිතයි....පොන්න අගමැතියෙක්....6% මුස්ලිම් ඡන්දෙ හිඟා කන සිංහල නායකත්වය ඉවත් කරමු ..

හැම තැරි දාර පොන්න බයියම බලන් යද්දි මධ්‍යස්ථයිView attachment 146806
මධ්‍යස්ථ මතේ රෙද්ද පල්ලෙන් බේරෙනවා යකෝ... කොහෙවත් දැකලා නෑ මූ මේවගේ පොහොට්ටුවට එහෙම බැනලා තියනවා..

රාජපක්ෂ බෙට්ටක් කන ගමන් මට මේක හරි රහයි කියන එකත් සුවාධීන මතයක් තමයි ජංගියෝස්වාදීන මතධාරී මම