මද්‍රසා පාසැල්

topkollek

Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මද්‍රසා පාසැල්

    ලංකාවෙ පිරිවෙන් අධ්‍යාපනය පවා නියාමනය වෙන්නෙ අධ්‍යාපනය අමාත්‍යංශය යටතෙ. ඉස්ලාම් අධ්‍යාපනය මුස්ලිම් කටයුතු අමාත්‍යංශයෙන් නියාමනය වෙන්නෙ ඇයි?

    59700443_2332291820360353_6446356439366631424_n.jpg
    ඇයි?
     
    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    හායි @nicjosh83 ..දැං නියාමනය වෙන්නෙ කොහෙන්ද බං...

    නැත්කං උඹට මේකත් ටික ටික අමතවෙලා ගියාද?
    නික්ජෝකා මේකට පොස්ට් එකක් පොටෝසොප් කරන ගමන් ඉන්නේ. දැන් ඇවිල්ල දායි
     
    • Haha
    Reactions: Anatha sinhalu

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හායි @nicjosh83 ..දැං නියාමනය වෙන්නෙ කොහෙන්ද බං...

    නැත්කං උඹට මේකත් ටික ටික අමතවෙලා ගියාද?

    මම ප්‍රශ්නයක් නේ අහන්නේ ? උඹ ඇයි මගෙන් ආයේ ප්‍රශ්න අහන්නේ....පහල තියෙන්නේ මම අහන ප්‍රශ්නේ 🤭

    මද්‍රසා පාසැල්

    ලංකාවෙ පිරිවෙන් අධ්‍යාපනය පවා නියාමනය වෙන්නෙ අධ්‍යාපනය අමාත්‍යංශය යටතෙ. ඉස්ලාම් අධ්‍යාපනය මුස්ලිම් කටයුතු අමාත්‍යංශයෙන් නියාමනය වෙන්නෙ ඇයි?

    59700443_2332291820360353_6446356439366631424_n.jpg
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම ප්‍රශ්නයක් නේ අහන්නේ ? උඹ ඇයි මගෙන් ආයේ ප්‍රශ්න අහන්නේ....පහල තියෙන්නේ මම අහන ප්‍රශ්නේ 🤭
    උඹ දැං ඒ වගේ ප්‍රශ්න අහන්නෙ නැත්තෙ ඇයි ? ගූඇන්පී පාන්ඩුව තියන කාලෙම තමා ප්‍රශ්න මතක් වෙන්නෙ නේද ? :rofl: :rofl: :rofl: :rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,130
    20,718
    113
    හස්තිශෛලපුර
    මම ප්‍රශ්නයක් නේ අහන්නේ ? උඹ ඇයි මගෙන් ආයේ ප්‍රශ්න අහන්නේ....පහල තියෙන්නේ මම අහන ප්‍රශ්නේ 🤭
    පොන්න අගමැතියෙක්....6% මුස්ලිම් ඡන්දෙ හිඟා කන සිංහල නායකත්වය ඉවත් කරමු ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ දැං ඒ වගේ ප්‍රශ්න අහන්නෙ නැත්තෙ ඇයි ? ගූඇන්පී පාන්ඩුව තියන කාලෙම තමා ප්‍රශ්න මතක් වෙන්නෙ නේද ? :rofl: :rofl: :rofl: :rofl:

    ස්වාදීන මතධාරී මම ප්‍රශ්න අහන එකේ තේරුමක් නෑනේ....ඔය කසුන් (@kasun090354t) එහෙම ඉන්නේ සජබෙන්, එහෙම නැත්නම් @u_make_me_sick_ , @NATHA SRI JAYASEKARA ඉන්නේ ජවිපෙන්, එහෙම නැත්නම් @hirashgeff ඉන්නේ රාජිතගේ media Unit එකෙන්, ඒත් මදිනම් පාටලීගේ උපදේශක @Smartm...... ඇත්තෙම නැත්නම් ගූන්පී @Jim_Moriarty හරි @hasithayad ඉන්නේ. 🤭
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ස්වාදීන මතධාරී මම ප්‍රශ්න අහන එකේ තේරුමක් නෑනේ....ඔය කසුන් (@kasun090354t) එහෙම ඉන්නේ සජබෙන්, එහෙම නැත්නම් @u_make_me_sick_ , @NATHA SRI JAYASEKARA ඉන්නේ ජවිපෙන්, එහෙම නැත්නම් @hirashgeff ඉන්නේ රාජිතගේ media Unit එකෙන්, ඒත් මදිනම් පාටලීගේ උපදේශක @Smartm...... ඇත්තෙම නැත්නම් ගූන්පී @Jim_Moriarty හරි @hasithayad ඉන්නේ. 🤭
    උඹ මද්‍යස්ථ අනේ බං කාවද ඔය රවට්ටන්නෙ.. රික්රූට් කරන්න මැසේජ් දාලත් මාට්ටු උනා නේද උඹ ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රනිල්ගේ දියාරු සංකල්පය යටතේ දියාරු වීමට නියමිතයි....පොන්න අගමැතියෙක්....6% මුස්ලිම් ඡන්දෙ හිඟා කන සිංහල නායකත්වය ඉවත් කරමු ..
    :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    View attachment 146806
    මධ්‍යස්ථ මතේ රෙද්ද පල්ලෙන් බේරෙනවා යකෝ... කොහෙවත් දැකලා නෑ මූ මේවගේ පොහොට්ටුවට එහෙම බැනලා තියනවා..
    හැම තැරි දාර පොන්න බයියම බලන් යද්දි මධ්‍යස්ථයි :lol: :lol:

    ස්වාදීන මතධාරී මම
    රාජපක්ෂ බෙට්ටක් කන ගමන් මට මේක හරි රහයි කියන එකත් සුවාධීන මතයක් තමයි ජංගියෝ
    ------ Post added on Oct 7, 2021 at 11:13 AM