මදැයි කතරගම යන්න පාස්පෝට් එක ගන්න හිටියා? 🤪🤣😂

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,919
    10,271
    113
    FB-IMG-1730691545676.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,263
    1
    61,686
    113
    Mother Earth
    මාර වැඩක්නෙ එහෙම කියන්න පුළුවන්ද. මිනිස්සු ආතල් එකටයැ පාස්පෝට් ගන්නෙ ? 🤷‍♂️
     
    • Like
    Reactions: War Fighter

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මාර වැඩක්නෙ එහෙම කියන්න පුළුවන්ද. මිනිස්සු ආතල් එකටයැ පාස්පෝට් ගන්නෙ ? 🤷‍♂️
    පහුගිය කාලෙ එහෙම ගත්තු අයත් හිටිය. අපේ මිනිස්සුන්ගෙ හැමදේම රැල්ලට. අනිත් එකාට තියෙනවනම් මටත් එකක් ඕනෙ මයින්ඩ් සෙට් එකනෙ තියෙන්නෙ. අන්තිමට ඇත්තටම ඕනෙ එකාටත් වැඩේ කරගන්න නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • මාර වැඩක්නෙ එහෙම කියන්න පුළුවන්ද. මිනිස්සු ආතල් එකටයැ පාස්පෝට් ගන්නෙ ? 🤷‍♂️
    පෙට්‍රල් නැති කාලෙ පෝලිම් වැඩි වුණේ ත්‍රීවිල් කාරයො නිසා නේද
    මේකත් ඒ වගේ තමා 😅
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,824
    113
    මාලඹේ
    අනවශ්‍ය විදියට රුපියල් 20 000 ක් දීලා දවස් 5 ක් විතර පෝලිමේ ඉදලා Passport එක අරගෙන ගෙදර ඉන්න පිස්සු නැහැ

    මෝඩ හුකාන්නලා මුන් නම්🤮🤌
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,824
    113
    මාලඹේ
    පෙට්‍රල් නැති කාලෙ පෝලිම් වැඩි වුණේ ත්‍රීවිල් කාරයො නිසා නේද
    මේකත් ඒ වගේ තමා 😅
    පෙට්‍රල් 400 ට අරගෙන අනිත් පැත්තට 2000 ට වික්කා එක නිසා පෝලිමේ හිටියා උන් එක හරි

    ඒත් Passport එකක් මගේ නමට අරගෙන කාට විකුනන්න ද බං🤦🤦
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අනවශ්‍ය පුද්ගලයෝ වාහන ගන්න එපා කියපු යහපාලන කියමන මතක් උනා
    ඒ උනාට යහපාලනය කාලේ තමයි ලංකාවේ මිනිස්සු වැඩිපුරම වාහන අරගෙන තියෙන්නේ සංඛ්‍යාලේඛන අරගෙන බලන්න. නන්දි ගවයා ඇවිල්ලා රට කෑවා 🤢
     
    • Like
    Reactions: kinkon and sahan50

    AnuradhaRa

    Well-known member
  • පෙට්‍රල් 400 ට අරගෙන අනිත් පැත්තට 2000 ට වික්කා එක නිසා පෝලිමේ හිටියා උන් එක හරි

    ඒත් Passport එකක් මගේ නමට අරගෙන කාට විකුනන්න ද බං🤦🤦
    පස්සෙ තමා මටත් කල්පනා වුණේ 😅
    ගණන් ගන්න එපා මට ABCD නෙ

    දැන්නෙ මේ හැමෝටම රට යන පිස්සුව හැදිල තියෙන්නෙ
    මේ රටත් කාල දැං යනව පිටරට කන්න
    කන්න ලැබෙයි


    Black And White Halloween GIF by Fleischer Studios

    කමක් නෑ අපි මාලිමාවට :lol:
    ඔව් ඔව් ආයෙ ඉතිං
    14 උදෙන්ම යනව

    අවුරුදු දෙකක්වත් චාන්ස් එක දෙන්න ඕනෙ

    ඔයා ඉතිං මට ගාණක්වත් කියල දෙන්නෙ නෑනෙ දැං :(
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,540
    113
    Anuradhapure yanna passport oni. Thissa Jananayaka sir ehemane qwe e dawas wala. E nisa minissu passport ganne. nedda ha? @tharakaf @dxx @dilann
    2024 ජුලි වල ආපු පොන්නයෙක් නේද? කලින් මගේන් පුකේ ඇරන් තියෙනවා වගේ. පෙර ආත්මෙ documents මෙතන දාපන් නැත්තන් මේ උඹට දාන අන්තිම රිප්ලයි එක වෙයි. 🤭 🤭