ගොඩක් Visa එක ඉල්ලන්න කලින් Passport එකේ කෝපි එකක් ඉල්ලනවා එකයි බං ඔය මිනිස්සු පෝලිමේ ඉන්නේපස්සෙ තමා මටත් කල්පනා වුණේ
ගණන් ගන්න එපා මට ABCD නෙ
දැන්නෙ මේ හැමෝටම රට යන පිස්සුව හැදිල තියෙන්නෙ
මේ රටත් කාල දැං යනව පිටරට කන්න
කන්න ලැබෙයි
ඔව් ඔව් ආයෙ ඉතිං
14 උදෙන්ම යනව
අවුරුදු දෙකක්වත් චාන්ස් එක දෙන්න ඕනෙ
ඔයා ඉතිං මට ගාණක්වත් කියල දෙන්නෙ නෑනෙ දැං![]()
ලංකාවේ ඉදලත් වැඩක් නැහැ නේ බං පේනවා නේ රට යන හැටි