මදැයි කතරගම යන්න පාස්පෝට් එක ගන්න හිටියා? 🤪🤣😂

2osama

Well-known member
  • Oct 25, 2010
    81,617
    72,824
    113
    මාලඹේ
    පස්සෙ තමා මටත් කල්පනා වුණේ 😅
    ගණන් ගන්න එපා මට ABCD නෙ

    දැන්නෙ මේ හැමෝටම රට යන පිස්සුව හැදිල තියෙන්නෙ
    මේ රටත් කාල දැං යනව පිටරට කන්න
    කන්න ලැබෙයි



    ඔව් ඔව් ආයෙ ඉතිං
    14 උදෙන්ම යනව

    අවුරුදු දෙකක්වත් චාන්ස් එක දෙන්න ඕනෙ


    ඔයා ඉතිං මට ගාණක්වත් කියල දෙන්නෙ නෑනෙ දැං :(
    ගොඩක් Visa එක ඉල්ලන්න කලින් Passport එකේ කෝපි එකක් ඉල්ලනවා එකයි බං ඔය මිනිස්සු පෝලිමේ ඉන්නේ

    ලංකාවේ ඉදලත් වැඩක් නැහැ නේ බං පේනවා නේ රට යන හැටි
     
    • Like
    Reactions: AnuradhaRa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    මේ ආතල් මෙච්චර ඉක්මනට ගන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නෑ හැබැයි.
     
    • Haha
    Reactions: 2osama