මදැයි ඩොකියක් බැන්දා පර්මිට් ගන්න

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    අනුර දිසානායක ජනපති නොවුනා නම් අර පරණ වාහන තාම පාරේ දුවනවා.එතුමට පින් සිද්ධ වෙන්නේ දැන් අලුත්ම ඩබල් කැබ් වල යන්න පුලුවන්..අපි මේ පටන් ගත්තා විතරයි හොදේ... - කප්පම් වසන්ත

    • Haha
    Reactions: Mr Bones

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,124
    2,260
    113
    වාහන පර්මිට්ම නෙවෙයි බං මම කියන්නෙ. වාහන පර්මිට් දෙන්න සල්ලි යනවා කියමුකො හැබැයි අඩුම

    1.රජයෙ ආයතනයකට වැඩක් කරගන්න ගියාම ඩිරෙක්ට් ටැක්ස් ගෙවන උන්ව පෝලිමේ නොතියා ප්‍රමුකතාවය දෙන ක්‍රමයක්

    2.රජයෙ පාසලකට ලමයි දාගන්නකොට දෙමව්පියො ඩිරෙක්ට් ටැක්ස් ගෙවනවනම් ඒකට වෙනම පොයින්ට් එක ගානෙ දෙන ක්‍රමයක්

    3.රජයෙ ඉස්පිරිතාලෙකට යන්න උනොත් පෝලිම් වල, waiting list වල නොතියා වැඩේ කරගන්න පුලුවන් ක්‍රමයක් වගේ

    සල්ලි වියදම් නොවෙන ටැක්ස් ගෙවන උන්ට අඩුම පොඩි VIP ගතියක් දැනෙන වගේ වැඩ ටිකක් වත් කරන්න ඕන රජයක් උනාම. නැත්තං අස්වැසුමොන් පින්ට කන එකා එක්කම මාසෙට ලක්ෂයක් විතර ඩිරෙක්ට් ටැක්ස් ගෙවන එකත් එකට පෝලිමේ ඉන්න ඕන රජයෙ ඔෆිස් එකක වැඩක් කරගන්න ගියාම

    Did you consider whether your suggestions could be a "direct" violation of Human Rights of others..?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    @Kumbhakarna22 menna ubata baninava
    @nalin0001 අඩෝ නලින් කැරියෝ.. එහෙනම් මොකටද තොපිලා අපේ බදු සල්ලිවලින් උබලාගේ මන්ත්‍රීලාගේ පුකවල් වලට ඩබල් කැබ් ගෙන්නන්නේ? ඒකත් නවත්තපිය.. :angry::angry::angry:
     
    • Haha
    Reactions: Dr.Amdan and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    @nalin0001 අඩෝ නලින් කැරියෝ.. එහෙනම් මොකටද තොපිලා අපේ බදු සල්ලිවලින් උබලාගේ මන්ත්‍රීලාගේ පුකවල් වලට ඩබල් කැබ් ගෙන්නන්නේ? ඒකත් නවත්තපිය.. :angry::angry::angry:
    @nalin0001 Kondak thiyenava nam mewata uththara dipanna 👌👌
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    තව ටිකක් ඉවසන්න වෙනවා.
    ඇත්ත
    ලංකාවට ඕනේ සමාජවාදි අර්ථිකයක්
    මාලිමාව. අපේ හදවතේ පක්ෂය

    වාහන පර්මිට්ම නෙවෙයි බං මම කියන්නෙ. වාහන පර්මිට් දෙන්න සල්ලි යනවා කියමුකො හැබැයි අඩුම

    1.රජයෙ ආයතනයකට වැඩක් කරගන්න ගියාම ඩිරෙක්ට් ටැක්ස් ගෙවන උන්ව පෝලිමේ නොතියා ප්‍රමුකතාවය දෙන ක්‍රමයක්

    2.රජයෙ පාසලකට ලමයි දාගන්නකොට දෙමව්පියො ඩිරෙක්ට් ටැක්ස් ගෙවනවනම් ඒකට වෙනම පොයින්ට් එක ගානෙ දෙන ක්‍රමයක්

    3.රජයෙ ඉස්පිරිතාලෙකට යන්න උනොත් පෝලිම් වල, waiting list වල නොතියා වැඩේ කරගන්න පුලුවන් ක්‍රමයක් වගේ

    සල්ලි වියදම් නොවෙන ටැක්ස් ගෙවන උන්ට අඩුම පොඩි VIP ගතියක් දැනෙන වගේ වැඩ ටිකක් වත් කරන්න ඕන රජයක් උනාම. නැත්තං අස්වැසුමොන් පින්ට කන එකා එක්කම මාසෙට ලක්ෂයක් විතර ඩිරෙක්ට් ටැක්ස් ගෙවන එකත් එකට පෝලිමේ ඉන්න ඕන රජයෙ ඔෆිස් එකක වැඩක් කරගන්න ගියාම
    අපි ඉල්ලන සමාජවාදේ තියෙන්නේ එතැන මචං
    අපිට ඕනේ එක
    හැමෝටම සමව සලකන රටක්
    ආදරෙයි අනුර
    ------ Post added on Nov 10, 2025 at 11:25 PM
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,260
    27,970
    113
    36
    Mirihana
    alis.alberta.ca
    @nalin0001 අඩෝ නලින් කැරියෝ.. එහෙනම් මොකටද තොපිලා අපේ බදු සල්ලිවලින් උබලාගේ මන්ත්‍රීලාගේ පුකවල් වලට ඩබල් කැබ් ගෙන්නන්නේ? ඒකත් නවත්තපිය.. :angry::angry::angry:
    225 ටම ගේන්නේ