මදැයි මමත් ගත්ත laptop එකක් ..

Kithu

Active member
  • Sep 28, 2009
    356
    52
    28
    යකෝ.... ඕකෙ key board layout එක වෙනස් කරගං.:frown::frown: ඒ රටේ key board layout එක දැන් තියෙන්නෙ.:dull: මගෙත් තියෙන්නෙ අයියට කියල Greece වලින් ගෙන්නගත්ත භාණ්ඩයක්. ඒකත් ඔහොම වෙනස් layout එකක් තිබ්බෙ.:dull: US International වලට key board layout එක වෙනස් කරගනින්!:angry::angry::angry::angry:

    P. S. - මෙහෙම දෙයක්වත් නොදන්න උංනෙ අම්මප කොම්පූටර් යූස් කොරන්නෙ.:eek::growl:
     
    Ela ela.. mamath kiyanne oakamai... UK English walata oya awla enawa, "@" eka thiyenne "}" tada koheda,
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,393
    6,223
    113
    lap ake aulak natha.100%sure.
    How to Change the Keyboard Settings

    google karala balahan.
     
    blacksneep

    Junior member
  • Jun 21, 2008
    147
    1
    18
    යකෝ.... ඕකෙ key board layout එක වෙනස් කරගං.:frown::frown: ඒ රටේ key board layout එක දැන් තියෙන්නෙ.:dull: මගෙත් තියෙන්නෙ අයියට කියල Greece වලින් ගෙන්නගත්ත භාණ්ඩයක්. ඒකත් ඔහොම වෙනස් layout එකක් තිබ්බෙ.:dull: US International වලට key board layout එක වෙනස් කරගනින්!:angry::angry::angry::angry:

    P. S. - මෙහෙම දෙයක්වත් නොදන්න උංනෙ අම්මප කොම්පූටර් යූස් කොරන්නෙ.:eek::growl:

    ane samawentoone !!! wenas kala US int. walata wada kale na :sorry: passe damma re-start ekak.. menna hair giyaa.. :lol::lol: thanx wennone kastiyata help ekata.. naththan ithin man mala keliyak karaganne mekath ekka.. :rofl: pin sidda wechchawe !!!
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    යකෝ.... ඕකෙ key board layout එක වෙනස් කරගං.:frown::frown: ඒ රටේ key board layout එක දැන් තියෙන්නෙ.:dull: මගෙත් තියෙන්නෙ අයියට කියල Greece වලින් ගෙන්නගත්ත භාණ්ඩයක්. ඒකත් ඔහොම වෙනස් layout එකක් තිබ්බෙ.:dull: US International වලට key board layout එක වෙනස් කරගනින්!:angry::angry::angry::angry:

    P. S. - මෙහෙම දෙයක්වත් නොදන්න උංනෙ අම්මප කොම්පූටර් යූස් කොරන්නෙ.:eek::growl:

    සිරාවට :P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මාරු කර ගන්න පුලුවන් මචෝ...
    මෙහේ Official dealer ගාවට ගිහින් කියන්න..
    මට මතක විදියට Abans තමයි...
    :):):)
    එයාලා කරන්න ඕන විදිය කියයි..
    .මම හිතුවා උඹත් ගොනා වගේ Unity Plaza එකෙන් අරගෙන
    කෙල ගෙන කියලා..
    :lol::lol::lol:
    උඹට මොලේ තියෙනවා...
    :):):)

    මොකද උනේ කියලා කියහන් අපිට...
     
    blacksneep

    Junior member
  • Jun 21, 2008
    147
    1
    18
    මාරු කර ගන්න පුලුවන් මචෝ...
    මෙහේ Official dealer ගාවට ගිහින් කියන්න..
    මට මතක විදියට Abans තමයි...
    :):):)
    එයාලා කරන්න ඕන විදිය කියයි..
    .මම හිතුවා උඹත් ගොනා වගේ Unity Plaza එකෙන් අරගෙන
    කෙල ගෙන කියලා..
    :lol::lol::lol:
    උඹට මොලේ තියෙනවා...
    :):):)

    මොකද උනේ කියලා කියහන් අපිට...
    kastiya kuwa widiyata settings wenas karala hadagaththa tikakata kalin ban .... dan wada elatama.. ela:):)
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    akuru set eka wenas kara ganna puluwan neda ban regedit walin? man hitanne oka simple case ekak ubatama hada gannapuluwan