මදුරුවන්ට ස්වභාවික පිලියමක්

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මදුරුවන්ට ස්වභාවික පිලියමක්

    මචන්ලා මේ දවස් වල ගෙදර වැඩ ඉවර වෙනකල් ඉන්නේ රෙන්ට් එකට.
    මේ ගෙදර පට්ට මදුරුවෝ තොගයක් ඉන්නවා. හවස් වෙද්දී ගේ අතුල පිරෙන්න මදුරුවෝ බන්.

    එක එක ස්ප්‍රේ ගැහුවට වැඩක් නැහැ බන් ආයේ එනවා පැයකින් විතර. ස්වභාවික පිලියමක් නැතිද. මොනවත් දන්නා එකෙක් ඉන්නවනම් කියපල්ලා පින් සිද්ද වෙනවා.

    :confused::confused::confused:
     
    • Like
    Reactions: ACHIK

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දැල් තමයි බං. වෙන ක්‍රමයක් නෑ.

    ස්ප්‍රේ ගහල වැඩක් නෑ ඉන්න උන්ටික මලහම, ආයිත් පිටින් එකා දෙන්න එනවා. එහෙම නැත්නම් කොයිල් හරි වේපරයිසර් එකක් ගහපන් ප්ල්ග් එකට
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    M-513-150x150.png
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මේක තියෙන වස ටික අයින් කරල. බෝතලය හොදට සෝදල පැගිරි තෙල් රුපියල් 100යෙ පොඩි බොතලයක් කඩෙන් ගෙනල්ල මේකට දාන්න. 100% සාර්ථකයි.

    පැගිරි තෙල් රත් කරන්න. පැගිරි සුවදට මදුරුවන් යනව. කජු ලෙලි පුච්චන දුමටත් මදුරුවෝ පලාතක වත් ඉන්නෙ නෑ
     
    Last edited:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,354
    16,045
    113
    Colombo
    මේක තියෙන වස ටික අයින් කරල. බෝතලය හොදට සෝදල පැගිරි තෙල් රුපියල් 100යෙ පොඩි බොතලයක් කඩෙන් ගෙනල්ල මේකට දාන්න. 100% සාර්ථකයි.

    පැගිරි තෙල් රත් කරන්න. පැගිරි සුවදට මදුරුවන් යනව. කජු ලෙලි පුච්චන දුමටත් මදුරුවෝ පලාතක වත් ඉන්නෙ නෑ

    serious da bn
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    මදුරුවො වැඩි බන් දැන් මේ දවස්වල....දුම් ටිකක් ගස්සලා බලන්න ....
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මේක තියෙන වස ටික අයින් කරල. බෝතලය හොදට සෝදල පැගිරි තෙල් රුපියල් 100යෙ පොඩි බොතලයක් කඩෙන් ගෙනල්ල මේකට දාන්න. 100% සාර්ථකයි.

    අඩේ මේක නියමයි නේ. මේව පාවිච්චි කරන්නෙ නැත්තෙ අපිටත් පොඩි හරි විසක් තියන නිසා. පැගිරි තෙල් වල එහෙම අපිට විසක් නෑ නේ. තෑන්ක්ස් මච්න්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක තියෙන වස ටික අයින් කරල. බෝතලය හොදට සෝදල පැගිරි තෙල් රුපියල් 100යෙ පොඩි බොතලයක් කඩෙන් ගෙනල්ල මේකට දාන්න. 100% සාර්ථකයි.

    පැගිරි තෙල් රත් කරන්න. පැගිරි සුවදට මදුරුවන් යනව. කජු ලෙලි පුච්චන දුමටත් මදුරුවෝ පලාතක වත් ඉන්නෙ නෑ

    නියම අදහසක්. කරල බලන්න ඕනෙ.:yes:

    ඔය රුපියල් 100 පැඟිරිතෙල් වල බූමිතෙල් ගඳක් එනවනේද? 300ට තියෙන එක ට්‍රයි කරල නැද්ද?
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    ge wateta maduruwo hadena than ehema thiyanawanam ewa poddak clean karanda machan issellama
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    මේක තියෙන වස ටික අයින් කරල. බෝතලය හොදට සෝදල පැගිරි තෙල් රුපියල් 100යෙ පොඩි බොතලයක් කඩෙන් ගෙනල්ල මේකට දාන්න. 100% සාර්ථකයි.

    පැගිරි තෙල් රත් කරන්න. පැගිරි සුවදට මදුරුවන් යනව. කජු ලෙලි පුච්චන දුමටත් මදුරුවෝ පලාතක වත් ඉන්නෙ නෑ

    නියමයි මචන්:love:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,640
    530
    113
    ලන්ඩන් වත්ත
    මේක තියෙන වස ටික අයින් කරල. බෝතලය හොදට සෝදල පැගිරි තෙල් රුපියල් 100යෙ පොඩි බොතලයක් කඩෙන් ගෙනල්ල මේකට දාන්න. 100% සාර්ථකයි.

    පැගිරි තෙල් රත් කරන්න. පැගිරි සුවදට මදුරුවන් යනව. කජු ලෙලි පුච්චන දුමටත් මදුරුවෝ පලාතක වත් ඉන්නෙ නෑ
    patta bn.karala balanna one
     
    asanka0715770798

    Junior member
  • Feb 21, 2011
    70
    6
    8
    මේක තියෙන වස ටික අයින් කරල. බෝතලය හොදට සෝදල පැගිරි තෙල් රුපියල් 100යෙ පොඩි බොතලයක් කඩෙන් ගෙනල්ල මේකට දාන්න. 100% සාර්ථකයි.

    පැගිරි තෙල් රත් කරන්න. පැගිරි සුවදට මදුරුවන් යනව. කජු ලෙලි පුච්චන දුමටත් මදුරුවෝ පලාතක වත් ඉන්නෙ නෑ
    meka super.tikak kamare cdora wahala thiwwanam thawath supiri