මදුරුවන්ව ගොනාට ඇන්දවීම

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    අනිවා මචන් sorry වෙයන් , නැ මචන් අපේ පැත්තේ මේ දවස් වල ඩෙංගු වසංගතයක් වෙලා බන් , බලන බලන හැම ගෙදරකම කාට හරි ඩෙංගු, උබ කියනවා මදුරුවෝ මරන්ඩ එපා කියල ඒකයි මචන් මට මල පැන්නේ , මම කොහොම හරි මේ මදුරුවන්ට ගේම දෙනවා , මමත් ඩෙංගු හොඳට අත්දැකලා තියෙනවා
    heeyi loweth na madhuru thala paththu karahan maduruwo maru wenawa midule thachchiyak thiyala aguru tikak daala madhuru thalaa dhaala dhum gassawapan un inne na ban athdutuwayi pathyakshayi :)
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,877
    1,324
    113
    oya paw weda karanna one ne gewaththa hodata pirisiduwa tiyenawanam maduruwo en ne net 1k use kalama hari

    ඔව්. අපි ගෙවත්ත පිරිසිදුව තියා ගත්තොත් මදුරුවෝ බෝවෙන එක අඩු වෙයි. එතකොට මදුරුවෝ මරන්න ඕනේත් නෑ.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අලුත් දෙයක් එලකිරියට දාපු එක ගොඩාක් වටිනවා. ඒ ගැන සතුටුයි. ඔකෙන් මදුරව නොමර අල්න්න පුලුවන් ක්‍රමයක් හදන්න උත්සහ ගන්න යාලුවා. ඒකනම් ගොඩාක්ම වටිනවා.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    අලුත් දෙයක් එලකිරියට දාපු එක ගොඩාක් වටිනවා. ඒ ගැන සතුටුයි. ඔකෙන් මදුරව නොමර අල්න්න පුලුවන් ක්‍රමයක් හදන්න උත්සහ ගන්න යාලුවා. ඒකනම් ගොඩාක්ම වටිනවා.
    machan meeke udin podi sudurak thiyala ara misranayata 2cm withara udin dalak dammoth /radewwoth misranaya nogawenna samahara witha suwadata apu maduruwanta apahu yanna bariweyi......
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පව් බන්..මම මදුරුවෙක්වත් මරන්නෙ නැහැ.. ඒ වගේම තමයි මාව මදුරුවො කන අවස්ථාවලුත් ටිකක් අඩුයි..
    ඒ තරමටම මදුරුවොන්ට උබව විශද:P මාවත් මදුරුවො කන්නෙ නැ බන්:yes:
    සාමුලගාතනය කිරිමක්:eek: අවුලක් නැ ගෙද්‍ර මිනිස්සුන්ව බෙරගන්න කරලා බලන්න ඔනෙ ඕක කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන්ද:rolleyes:
    ජයවේවා
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    එල වැඩක්..... මදුරුවෝ කාලා නිකන් ඉන්නවා නම් ඉවසතහැකි..... මුන් කෝචොක් එකට, කන ලගට ඈවිත්, හූවක් තියලා යන එකනේ ඉවසන්න බැරි....... :P
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    machan meeke udin podi sudurak thiyala ara misranayata 2cm withara udin dalak dammoth /radewwoth misranaya nogawenna samahara witha suwadata apu maduruwanta apahu yanna bariweyi......

    උත්සහ කරල බලමු බැරිවෙන එකක් නෑ
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මදුරුවෝ මරන ගමන් අරක්කු ටිකකුත් හදාගන්න පුලුවන් මේ වෑඩෙන්:rofl::rofl:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58


    යාලුවනේ මේක ගැන කියනවානම් මේකෙන් වෙන්නේ අපෙ ඇගෙන් පිට වෙනවා වගේ උශ්නත් වයක් මේකෙන් පිටවෙනවා මේඩ මදුරුවේ මේක ඇතුලට යනවා ලේ බොන්ට යාලුවනේ ලේ කියල හිතාගෙන ගිහින් අතුලි තියන මිෂ්ශ්‍රනයේ වහනව වහනකොට මොකද වෙන්නේ මදුරුවා ඇලෙනවා මිෂ්ශ්‍රනයේ ඉතින් අන්තිමට මැරිලා යනවා පව්ල් පිටින් ඔයාලත් කරල බලන්ටකො ..............................♣♣♣

    Code:
    Source - facebook Technology help page > Thanks Sajith
    උශ්නත් වයක් මේකෙන් පිටවෙනවා
    මෙන්න මෙතන පොඩි නිවැරදි කිරිමක් කරන්න කැමතියි!! මදුරුවන් ආකර්ෂණය වන්නේ අපේ ස්වසනයෙන් පිටකරන කාබන් ඩයොක්සයිඩ් වායුවටයි!! ඒ අනුවයි ඔවුන් ලේ උරා බොන්න අපව සොයා ගන්නනේ!! මේ ඇටවුමෙන්ද කරන්නේ ඒකයි. යීස්ට් පැසෙන විටද (රා මෙන්) කාබන් ඩයොක්සයිඩ් වායුව බහුවල පිට කරනවා මදුරුවන් එය වැරදියට හදුනාගෙන ඒ ආකර්ෂණය ඔස්සේ උගුලට අහුවෙනවා!! කෙසේ වෙතත් කාලෝචිත පොස්ට් එකක්!!