heeyi loweth na madhuru thala paththu karahan maduruwo maru wenawa midule thachchiyak thiyala aguru tikak daala madhuru thalaa dhaala dhum gassawapan un inne na ban athdutuwayi pathyakshayiඅනිවා මචන් sorry වෙයන් , නැ මචන් අපේ පැත්තේ මේ දවස් වල ඩෙංගු වසංගතයක් වෙලා බන් , බලන බලන හැම ගෙදරකම කාට හරි ඩෙංගු, උබ කියනවා මදුරුවෝ මරන්ඩ එපා කියල ඒකයි මචන් මට මල පැන්නේ , මම කොහොම හරි මේ මදුරුවන්ට ගේම දෙනවා , මමත් ඩෙංගු හොඳට අත්දැකලා තියෙනවා

මාවත් මදුරුවො කන්නෙ නැ බන්
අවුලක් නැ ගෙද්ර මිනිස්සුන්ව බෙරගන්න කරලා බලන්න ඔනෙ ඕක කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන්ද


තොට මෝල්ද?