මදුරුවන්ව ගොනාට ඇන්දවීම

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පව් බන්..මම මදුරුවෙක්වත් මරන්නෙ නැහැ.. ඒ වගේම තමයි මාව මදුරුවො කන අවස්ථාවලුත් ටිකක් අඩුයි..

    උබගේ මූනේ ලෙ පොදක්වත් නැති එකේ ඇගෙත් ලේ නැතුව ඇති කියලා මදුරුවෝ හිතන්න ඇති, එකයි උබව මදුරුවෝ නොකන්නේ.
     
    sethun banda

    Member
    Feb 9, 2012
    2
    0
    0
    පව් බන්..මම මදුරුවෙක්වත් මරන්නෙ නැහැ.. ඒ වගේම තමයි මාව මදුරුවො කන අවස්ථාවලුත් ටිකක් අඩුයි..

    එකනම් සිරාවටම ඇත්ත...මදුරැවෝ මරන එක නවත්තලා බලපල්ලා ටික දවසක් යනකොට වෙනස තෙරෙයි..