අතුලි තියන මිෂ්ශ්රනයේ වහනව වහනකොට මොකද වෙන්නේ මදුරුවා ඇලෙනවා මිෂ්ශ්රනයේ ඉතින් අන්තිමට මැරිලා යනවා පව්ල් පිටින් ඔයාලත් කරල බලන්ටකො
දැන හෝ නොදැන ඔයා කරගත්තේ ලොකු පවක්. මේ වගේ දේවල් අනිත් අයට කියල දෙන්න එපා. එයාල මේ වැඩේ කරල සත්තු මැරෙන වාරයක් ගානේ ඔයාගේ account එකට ඒ ඔක්කේම deposit වෙනව කියල අමතක කරන්න එපා. බුදුරජානන්වහන්සේ කියල තියෙන්නේ එහෙමයි...



