මදුරුවන්ව ගොනාට ඇන්දවීම

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අතුලි තියන මිෂ්ශ්‍රනයේ වහනව වහනකොට මොකද වෙන්නේ මදුරුවා ඇලෙනවා මිෂ්ශ්‍රනයේ ඉතින් අන්තිමට මැරිලා යනවා පව්ල් පිටින් ඔයාලත් කරල බලන්ටකො

    දැන හෝ නොදැන ඔයා කරගත්තේ ලොකු පවක්. මේ වගේ දේවල් අනිත් අයට කියල දෙන්න එපා. එයාල මේ වැඩේ කරල සත්තු මැරෙන වාරයක් ගානේ ඔයාගේ account එකට ඒ ඔක්කේම deposit වෙනව කියල අමතක කරන්න එපා. බුදුරජානන්වහන්සේ කියල තියෙන්නේ එහෙමයි... :(:(:(
     

    Tharindu4

    Member
    Jun 16, 2008
    477
    32
    0
    the_ant_bully.jpg

    කූඹි උගුල් ගෙදරදීම සාදමු. වැඩි විස්තර සදහා Home made Ant killers
     
    Last edited: