මදුරුවො එලවන සද්ද

kotisanaa

Member
Dec 25, 2013
146
7
0
rMLNl6izw21YzjT1LYpuuwD8RSVYkrAkMsxZ4crKtwTSDU58jVeuUv4p6riYh7viEY3Y=w300

මදුරුවො එලවන්න කොයිල් පත්තුකරනවා:yes:, තව එක එක කොමිකල් වර්ග පාවිච්චි කරනවා:yes:. හැබැයි මේ එක දෙයක්වත් මදුරුවන්ට කෙසේවෙතත් අපිටනම් හොද නෑ :oo: ඒ නිසා අපේ සමහර අය මදුරුවො එලවන්න පොඩි ගැජට් ඊබේ එකෙන් ගන්නවා. :eek: ඒවයින් වෙන්නේ මදුරුවන්ට දරාගන්න අමාරු වැඩි සංඛ්‍යාත ශබ්ධයක් නිකුත් කරන එක. :yes: ඉතින් ඔය සව්න්ඩ් එක අපි ස්පීකර්වලින් දාගත්තනම් වෙනම ගැජට් ගන්න ඕනෙ නෑ.;)
මේකනම් ගොඩක් අය දන්න දෙයක් ඒ තමයි ඇන්ටි මොස්කිටෝ සව්න්ඩ්. මේ පෝස්ට් එක දාන්නේ දන්නෙ නැති අයට වැදගත් වෙයි කියල හිතලා. :yes: ඇන්ටි මොස්කිටෝ සව්න්ඩ් කියන්නේ 100% සාර්ථක ක්‍රමයක් නම් නෙවෙයි. ඒත් කොයිල් වලට වැඩිය සාර්ථකයි කියල මට හිතෙනව. :D කොයිල් වගේ නෙවෙයි අපිට හානියකුත් නෑනේ. :cool: ගොඩක් දෙනෙක් ඇන්ටිමොස්කිෙටෝ සව්න්ඩ් තියන ඇප් ෆෝන් වලට දාගන ඉන්නවා. ඒ වගේම සොෆ්ට්වෙයා කම්පිටුයර් වලට දාගන ඉන්නවා. අද ඔයාලට දෙන්න යන්නේ ඇට්යි මොස්කිටෝ සව්න්ඩ් ක්ලිප් එකක්. :D මේක ඩව්න්ලෝඩ් කරගෙන ප්ලේයර් එකේ දාලා නැවත නැවත වාදනය වෙන්න සලස්වන්න.
හැබැයි ඕකෙ සද්දේ අපිට දැනෙන්නේ නෑ. මොකද ඒ වැඩි සංක්‍යාත අපිට ඇහෙන ඒව නෙවෙයි. මදුරුවන්ටයි ඇහෙන්නේ.
මේක දාලා ටිකක් වැඩි කරල තිබ්බනම් හොදයි කියලයි මට හිතෙන්නේ. ඒවගේම හෙඩ්ෆෝන් එකේ දාලා කනේ ගහගන ඉදල වැඩක් නෑ. මොකද අපිව නෙවෙයිනෙ එලවන්න ඕනේ :P


මේ පහල තියන ලිංක් වලින් සව්න්ඩ් ක්ලිප් එක ඩව්න්ලෝඩ් කර ගන්න
http://www.allmosquitos.com/soft/anti.mosquito.sound.wav (filesize: 3,6 MB; do not convert to mp3)

http://www.allmosquitos.com/soft/mosquito.repellent.ultra.sound.mp3 (filesize: 2 MB)
ඔටෝ ප්ලේ වෙන අය ලිංක් එක උඩ රයිට් ක්ලික් කරලා Save link As ගන්න

කලින් දන්නව වුනාට කමක් නෑ මචංලා අනිත් අයටත් දැනගන්ට එක්ක බම්පියක් වත් දාගනම යන්ට හොදේ..

maara watinawa .rep kalaa :love:
 
  • Like
Reactions: Mr.Tom

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    හදිස්සියකට අන්තර්ජාලෙ නොහොබිනා එකක් click උනොත් වසලා හමාරයි... ගමටම ඇහෙන්න දෙයි.... :D:D:D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එල එල..මගේ ලග නම් තියෙන්නේ පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්..සබ් එක දාලා තිබ්බම මදුරුවෝ ලොවෙත් නෑ..:yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හදිස්සියකට අන්තර්ජාලෙ නොහොබිනා එකක් click උනොත් වසලා හමාරයි... ගමටම ඇහෙන්න දෙයි.... :D:D:D

    :lol::lol: ඒක නම් ඇතත තමයි
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජන්තු අයියා;17002818 said:
    එල එල..මගේ ලග නම් තියෙන්නේ පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්..සබ් එක දාලා තිබ්බම මදුරුවෝ ලොවෙත් නෑ..:yes:

    එල එල :):)
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    දැන් බන් ඕක සින්දුවක් එක්කම player 2ක දාල තිබ්බොත් වැඩද...?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් බන් ඕක සින්දුවක් එක්කම player 2ක දාල තිබ්බොත් වැඩද...?

    එහෙමනම් බලලා නෑ මචං. හැබැයි අව්ලක් නැතුව වැඩ කරයි නේද
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජොනී බට්ට;17002836 said:
    පට්ට, මගේ mobile app එකක්නම් තියනවා, ඒක එච්චර සාර්ථක නැ වගේ. මේක දාන්න ඕන sub එකේ සද්දේ ෆුල් දාල :rofl:

    මොබයිල් ඇප් එකට වැඩිය මේක හොදයි මචං
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    එහෙමනම් බලලා නෑ මචං. හැබැයි අව්ලක් නැතුව වැඩ කරයි නේද

    ඕකුන් ආවහම දාල බලමු... නට නට යයි නේහ්....
    :rofl::rofl::rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඕකුන් ආවහම දාල බලමු... නට නට යයි නේහ්....
    :rofl::rofl::rofl:

    :lol: උං කූං සද්දේ පැත්තක තියලා සිංදුවේ බීට් එකට තටු ගහයිද දන්නෙ නෑ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සබ්වූෆර් එකට දාලා ඊයෙ රෑනම් බැලුව මචං. එකෙක් වත් කූං කූං ගාන්න හිටියෙ නෑ. ඒවගේම ඕක දාපු ගමන් මේසෙ යට හිටපු මදුරුවො දෙන්නෙක් විතර ඉගිලිලා යනවා දැක්කා. ඒ නිසා මට ඕක සාර්ථකයි කියල හිතෙනවා. ෆ්‍රීක්වන්සි එකක් නිසා හෙඩ් ෆෝන් එක දාලා වැඩි කරලා තිබ්බත් හරියයි මගේ හිතේ.
    ඔයා කියපු කාරනය වෙන්න ඇති එහෙනම් මේකෙන් වෙන්නේ. පිරිමි මදුරුවෝ රෑනක් පස්සෙන් එනව කියලා හිතලා බිත්තර දාන්න ඉන්න ගෑනු මදුරුවෝ දුවනව ඇති. කිව්ව වගේ මචං ඇප් වලින් නම් හරි ප්‍රථිපලයක් ලැබෙන්නෙ නෑ. මම කලින් ෆෝන් එකට දාලා බැලුවා ඒත් මේ වගේ යහපත් ප්‍රථිපලයක් ලැබුනෙ නෑ.
    අඩේ සිරාවට? එල බං තැන්ක්ස් එහෙනං. ඔව් මමත් හිතන්නෙ ෆෝන් වල ස්පිකර් එක අවුල් ඇති ඔය වැඩේට. ඇන්ටිමොස්කිටෝ කියල රේඩියෝ චැනල් එකක් තිබ්බලු ඉස්සර එකට ටියුන් කරපුවහම මදුරුවෝ යනවලු. අනේමන්ද ඉතින් :P කොහොමහරි වැඩේ වෙනවනං එල බං මේක අද රෑට ටෙස්ට් කරලා බලන්ඩ ඕනේ :D
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    idapan rata lap ake dala balanna
    fan dala nisa madruwo na wadiya
    anika muhudu hulaga ne
    wassama innawa mokada polgas anan manam tiyana nisa
    atakota nam fan dammat un yanne ne
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචං මේක ටෙස්ට් කරලා බැලුවද? මම android app එකක් පාවිච්චි කරා අනේමන්ද බං ඔය ඇන්ටි මොස්කිටෝ මගුල හරියට වැඩ කරනවද කියල තේරෙන්නේ නැහැ.
    මගේ සබ්වුෆර් එක ගලවල තියෙන්නේ. හෙඩ්ෆෝන් එකට දාල සද්දේ වැඩි කරලා තිබ්බම හරියයිද?

    ඔකේ හයි ෆ්රිකන්සි එකක් එනවා උනාට මාරුවට දරාගන්න බැරි එකක් නෙමෙයි ඕකෙන් එන්නේ මං හිතන්නෙ පිරිමි මදුරුවා අත්තටු ගහනකොට එන හීනි සද්දේ තමයි ඕක. ගැහැණු මදුරුවෝ පිරිමි මදුරුවන් ඉන්න තැන ඉන්නේ නැතුව යනවලු එතකොට. මං දන්නේ නෑ ඇයි කියල නිකං උන් නෙමෙයි එත් ලේ බොන්න එන්නේ පැටව් හම්බෙන්න එන ගැහැණු මදුරුවොනේ, එහෙම එවුන් අකමැති ඇති සමහර විට එහෙම එනකොට. කොහොම උනත් මට මේක හරියටම සාර්ථක ප්‍රතිපලයක් කියල තවම අත්දැකීමක් නැහැ.
    එලස්....
    වේසා මදුරුවෝ දුටු තැන මරමු :cool::cool::cool: