මදුරු කරදරයට පිළියමක්

seeniro

Active member
  • Jun 4, 2011
    315
    45
    28
    Good luck with your new adventure, you should consider posting pictures, videos about your product how it works <animated video> :yes: perception is the correct approach..

    Thanks for the idea ,But steel not in a position to such thing ,But i will :yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔයාගේ වැඩේ හොඳයි.. එත් විකුනන්න කලින් clinical / market reaserch එකක් කරලා දත්ත සහ පාවිච්චි කරපු උදවියගේ අදහස් වීඩියෝ වගේ අරන් දැම්මනම් ලොකු විශ්වාසයක් ඇතිවෙනවා ඔයාගේ නිෂ්පාදනය ගැන.. නිකම්ම මෙන්න හැදුව කැමති ය ගන්න කියනවට වඩා ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් සාධක ඇතුව කරානම් ඔයාට ලොකු බිස්නස් එකක් කරගන්න පුළුවන් වෙයි, උට අමතරව ඕක ගන්න උදවියට විශ්වාසයෙන් පාවිච්චි කරන්නත් පුළුවන් වෙයි..

    ලෝකෙ කෙරිච්ච එන්ටෝමොලොජි reaserch වලට අනුව මදුරුවා හරි ඉක්මනට අනුවර්තනය වෙනවා එයාට එරෙහි පරිසර තත්ත්ව වලට. ඒ හින්ද තමයි ලෝකෙම මදුරුවන් මර්දනය කරන්න බෙහෙත් හොයන්නේ නැතුව මදුරුවන්ගෙන් බෝවෙන ලෙඩ වලට බෙහෙත් හොයන්න reaserch කරන්නේ.. පුලුවනිනම් ඔයාගේ ප්‍රොඩක්ට් එකට මදුරුවාගේ අනුවර්තනය වීම ගැනත් හොයල බලන්න.. ඔයා ඕක හදන්න ලොකු ගානක් ආයෝජනය කරලා මාස තුනක් යද්දී මදුරුවා ඔයාගේ ප්‍රොඩක්ට් එක එක්ක යාලු උනොත් ඔයාගේ සල්ලි ටික වතුරේ යනවා.. ඒ හින්ද මම කියපු දේවල් ගැන ටිකක් හිතල ඒ ගැනත් හැදෑරීමක් කරලා වැඩේ එලියට දැම්මනම් තමයි හොඳ... ජයවේවා....
     
    Thanks for the information macho , I will upload the mechanism
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,150
    3,155
    113
    Elane machan food city walata daanna talk karala balapan.. News paper hari news paper leaflet ad hari daapan. Issella area tikak select karagena poster/newspaper inserts/on store promotions karala indapan. Shop wala ayath ekka talk karala wedi laabaya mulinma shop owner ta ena widihata promote karapan..
     
    seeniro

    Active member
  • Jun 4, 2011
    315
    45
    28
    Elane machan food city walata daanna talk karala balapan.. News paper hari news paper leaflet ad hari daapan. Issella area tikak select karagena poster/newspaper inserts/on store promotions karala indapan. Shop wala ayath ekka talk karala wedi laabaya mulinma shop owner ta ena widihata promote karapan..

    Very helpful macho thanks for your advices