Bump. Kaymu, ebay, ikman.lk anan manan wala dapan
elaz .. reped .. photos tikak dala wede ussala ganin ..FB promotion ekak karapan .. ikman.lk eke adz dapan.. Hodai wati saadaaranai wage nam auto market ekek hedei ubata...![]()
Dr lecture, you kill and eat mosquitoes now? but i liked it when you were cooking up humans![]()

oya magule photo ekak daapanko.
patch kiwata api mawagannaya...
Seeking a new taste these days![]()
perception is the correct approach..Good luck with your new adventure, you should consider posting pictures, videos about your product how it works <animated video>perception is the correct approach..

ඔයාගේ වැඩේ හොඳයි.. එත් විකුනන්න කලින් clinical / market reaserch එකක් කරලා දත්ත සහ පාවිච්චි කරපු උදවියගේ අදහස් වීඩියෝ වගේ අරන් දැම්මනම් ලොකු විශ්වාසයක් ඇතිවෙනවා ඔයාගේ නිෂ්පාදනය ගැන.. නිකම්ම මෙන්න හැදුව කැමති ය ගන්න කියනවට වඩා ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් සාධක ඇතුව කරානම් ඔයාට ලොකු බිස්නස් එකක් කරගන්න පුළුවන් වෙයි, උට අමතරව ඕක ගන්න උදවියට විශ්වාසයෙන් පාවිච්චි කරන්නත් පුළුවන් වෙයි..
ලෝකෙ කෙරිච්ච එන්ටෝමොලොජි reaserch වලට අනුව මදුරුවා හරි ඉක්මනට අනුවර්තනය වෙනවා එයාට එරෙහි පරිසර තත්ත්ව වලට. ඒ හින්ද තමයි ලෝකෙම මදුරුවන් මර්දනය කරන්න බෙහෙත් හොයන්නේ නැතුව මදුරුවන්ගෙන් බෝවෙන ලෙඩ වලට බෙහෙත් හොයන්න reaserch කරන්නේ.. පුලුවනිනම් ඔයාගේ ප්‍රොඩක්ට් එකට මදුරුවාගේ අනුවර්තනය වීම ගැනත් හොයල බලන්න.. ඔයා ඕක හදන්න ලොකු ගානක් ආයෝජනය කරලා මාස තුනක් යද්දී මදුරුවා ඔයාගේ ප්‍රොඩක්ට් එක එක්ක යාලු උනොත් ඔයාගේ සල්ලි ටික වතුරේ යනවා.. ඒ හින්ද මම කියපු දේවල් ගැන ටිකක් හිතල ඒ ගැනත් හැදෑරීමක් කරලා වැඩේ එලියට දැම්මනම් තමයි හොඳ... ජයවේවා....
Elane machan food city walata daanna talk karala balapan.. News paper hari news paper leaflet ad hari daapan. Issella area tikak select karagena poster/newspaper inserts/on store promotions karala indapan. Shop wala ayath ekka talk karala wedi laabaya mulinma shop owner ta ena widihata promote karapan..