මදුරු දඩය Rs.25000 දක්වා ඉහළට.

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Ehama kiyanna epa eya jivath wena gamae hantama 100 perch thiyenawa 1ka pawlata gamae pawul 200k inawai kiyala hithuwoth 200 x 100 = 20000 perch ae kiyanne thanikara colombo district wage area 1kak

    ඔය කිව්වේ හයොයෝ කිව්වලු.මම නම් වෙන මොකුත් කියන්නේ නෑ.:lol:උඹ හරි මචන්.:lol:
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    බදු වැඩි කරල මදිවට දඩ ගහල ආන්ඩුව ගෙනියන්න යන්නෙ
    ආසියාවෙ පට්ටම මොලේ

    ඒකාලෙ සුද්දොවත් දඩ ගැහුවෙ නැතුව ඇති රනිල් තරම්

    උන්ම කීටයො වත්තට දාල රු 25000 දඩ ගහන්න ආවොත් අර චිලී වගේ බැනල ගමේ ඔක්කොම එකට සෙට් වෙලා පොල්පිති වලින් ගහල එලවන්න ඕන
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    ඔය කිව්වේ හයොයෝ කිව්වලු.මම නම් වෙන මොකුත් කියන්නේ නෑ.:lol:උඹ හරි මචන්.:lol:

    Wena monawa kiyanada...ube game pawul kiyak jivath wenawada?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    මදුරු කීටයො හොයන උන්ට ටාගට් එකෙක් දෙන්න යන්නෙ,,,උන්ට ඒකෙන් කොමිශන් එකක් ගෙවනවා,,,,මේකෙන් ආන්ඩුව මිලියන 250ක ආදායමක් බල පොරොත්තු වෙනවලු...

    ටැෆික් කාරයො බොරුවට දඩ ලියන්වා වගේ මුනුත් ගෙවල් වලට ඇවිල්ල රු 25000 ලියල දාල යයි..
    :D

    Machan... Meywage Tada Neethi Mulinma aawama thamai Traffic Police Kaaarayange Hora wada walata Wata Bandina Neethi enneth... Hora Dahada Liyana Dengu Check Karana Untath Hora karanna Bari widiye Neethi Enneth...

    Okkoma Hadala Neethi Geynna Amaarui... Samahara welawata Mulinma Meywage Neethi Genalla.. Ethakota Ena Praayogika Prashna walata Wisadum Geynna Puluwan Wenawa...
     
    මනුස්සයෝ ලෙඩේ හැදිල මැරෙන එකට මදුරුවා පලි නෑ, මදුරුවා කරන්නේ ලෙඩේ බෝ කරන එක.
    එහෙම නම් ඉතිං කැලේ ඉන්න හාමුදුරුවරුයි, තාපසයොයි, හමුදා කඳවුරු වල ගාඩ් කරන උදවියයි වඳ වෙලා යන්න එපෑය ඔහොම මදුරුවො ලෙඩ බෝ කරනවා නම්, අහල තියෙනවද එහෙම දෙයක්.
    ඇඟේ පට්ටිකා තිබුනත් නැතත්, ලෙඩේට බෙහෙත් තිබ්බත් නැතත් ඩෙංගු හැදෙන එක වලක්වගත්තම ඔය කිසි කරදරයක් නෑ නෙ.
    ඔය ඩෙංගු වළක්වන්නයි කියල අපිට අවුරුදු 10කට කලින් වතු සුද්ද කරපු රටක් තමා සිංගප්පූරුව. උන් නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත්තු නිසා උන් කරන වැඩත් ඒවගේ නිසා තමා ඔය ඩෙංගු වලට පිළියම හැටියට නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධමත් වතු සුද්ද කිරීමේ ක්‍රමය එහෙන් ආනයනය කළේ. ඒක එහෙම නම් අද වෙනකොට සිංගප්පූරුවෙ ඩෙංගු වඳ වෙලා තියෙන්න ඕනෑ. මොකද මෙහෙ වගේ කැලෑ වතු එහෙ නැති හිංදා. මෙන්න ඒකෙ ප්‍රගතිය.

    MOHTABLE.jpg

    ඔය පහුගිය දවස් ටිකේ හොඳේ.

    එතකොට වතු සුද්ද කෙරිල්ලෙන්
    සිංගප්පූරුවටත් වගතුගක් වෙලා නැත්තම් අපිට හරියන්නෙ මොන විද්‍යාවට අනූවද ? :nerd:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20987194 said:
    එහෙම නම් ඉතිං කැලේ ඉන්න හාමුදුරුවරුයි, තාපසයොයි, හමුදා කඳවුරු වල ගාඩ් කරන උදවියයි වඳ වෙලා යන්න එපෑය ඔහොම මදුරුවො ලෙඩ බෝ කරනවා නම්, අහල තියෙනවද එහෙම දෙයක්.

    ඉතින් බෝ කරන්න කැලේ ඩෙංගු හැදිච්ච උන් ඉන්න එපාය. ඩෙංගු හැදිච්ච මනුස්සයෙක්ගෙන් තව එකෙක්ට බෝ වෙනව මිසක් මදුරුවා ඩෙංගු නිෂ්පාදනය කරන්නයැ කැලේ ඉඳන්. ඒකනෙ නගරබද ඩෙංගු පැතිරීම වැඩි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20987194 said:
    ඔය ඩෙංගු වළක්වන්නයි කියල අපිට අවුරුදු 10කට කලින් වතු සුද්ද කරපු රටක් තමා සිංගප්පූරුව. උන් නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත්තු නිසා උන් කරන වැඩත් ඒවගේ නිසා තමා ඔය ඩෙංගු වලට පිළියම හැටියට නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධමත් වතු සුද්ද කිරීමේ ක්‍රමය එහෙන් ආනයනය කළේ. ඒක එහෙම නම් අද වෙනකොට සිංගප්පූරුවෙ ඩෙංගු වඳ වෙලා තියෙන්න ඕනෑ. මොකද මෙහෙ වගේ කැලෑ වතු එහෙ නැති හිංදා. මෙන්න ඒකෙ ප්‍රගතිය.

    MOHTABLE.jpg

    ඔය පහුගිය දවස් ටිකේ හොඳේ.

    එතකොට වතු සුද්ද කෙරිල්ලෙන්
    සිංගප්පූරුවටත් වගතුගක් වෙලා නැත්තම් අපිට හරියන්නෙ මොන විද්‍යාවට අනූවද ? :nerd:

    අනේ මන්ද :( වතු සුද්ද කරන්න කියන්නේ මදුරුවෝ ඇතිවෙන එක පාලනය කරන්න, නැතුව 100% මදුරුවෝ වඳ කරන්න බෑ කොච්චර සුද්ද කරත්. අලි වගේ සයිස් උන් නං වෙඩිතියල හරි මරන්න පුළුවන්, මදුරුවෝ එහෙම වඳ කරන්න පුලුවන්ද ?
     
    ඉතිං සිංගප්පූරුවටත් හරි නොයන එක ලංකාවට හරියන විද්‍යාව මොකක්ද කියල මට කියපන්කෝ. :nerd:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ මන්ද :( වතු සුද්ද කරන්න කියන්නේ මදුරුවෝ ඇතිවෙන එක පාලනය කරන්න, නැතුව 100% මදුරුවෝ වඳ කරන්න බෑ කොච්චර සුද්ද කරත්. අලි වගේ සයිස් උන් නං වෙඩිතියල හරි මරන්න පුළුවන්, මදුරුවෝ එහෙම වඳ කරන්න පුලුවන්ද ?

    පිරිමි මදුරුවො අල්ලගෙන වඳ කල්ල නිදහස් කරනව :yes: :yes:
    ගෑණු මදුරුවො උන් එක්ක සෙක්ස් කරනව ලමයි හැදෙන්නෙ අඩුවෙන් :yes: :yes:
    ආයෙත් පිරිමි මදුරුවො අල්ලගෙන වඳ කල්ල නිදහස් කරනව :yes: :yes:
    ඔහොම අවුරුදු ගානක් තිස්සෙ තොග පිටිං වඳ කර කර නිදහස් කලා නං සරු මදුරුවො නැති නිසා නිකංම මදුරුවො හැදෙන එක අඩුවෙලා අඩුවෙලා වඳ වෙලා යනව :yes: :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20987244 said:
    ඉතිං සිංගප්පූරුවටත් හරි නොයන එක ලංකාවට හරියන විද්‍යාව මොකක්ද කියල මට කියපන්කෝ. :nerd:

    හරි දැන් මට කියන්නකෝ ඩෙංගු බෝ වෙන්නේ කොහොමද කියල මනුස්සයෙක්ගෙන් තවත් මනුස්සයෙක්ට. හුලගෙන්ද ? වතුරෙන්ද ? :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිරිමි මදුරුවො අල්ලගෙන වඳ කල්ල නිදහස් කරනව :yes: :yes:
    ගෑණු මදුරුවො උන් එක්ක සෙක්ස් කරනව ලමයි හැදෙන්නෙ අඩුවෙන් :yes: :yes:
    ආයෙත් පිරිමි මදුරුවො අල්ලගෙන වඳ කල්ල නිදහස් කරනව :yes: :yes:
    ඔහොම අවුරුදු ගානක් තිස්සෙ තොග පිටිං වඳ කර කර නිදහස් කලා නං සරු මදුරුවො නැති නිසා නිකංම මදුරුවො හැදෙන එක අඩුවෙලා අඩුවෙලා වඳ වෙලා යනව :yes: :yes:

    පුංචි පවුල රත්තරන් වගේ කැම්පේන් එකක් පටන් ගත්තනං හරි මදුරුවන්ට, උපත් පාලන ක්‍රමත් හඳුන්වා දෙන්න ඕනේ :nerd: ගෑනු මදුරිච්චියන්ටත් කාන්තා අයිතිවාසිකම් ගැන දැනුවත් කරෑ නං හරි. විශේෂයෙන්ම ළමයි හදද්දී මදුරිච්චියන්ට තීරණ ගැනීමේ නිදහස ලබා දිය යුතුයි, අවම ළමයි හැදීමේ වයස සති මෙච්චරක් විය යුතුයි වගේ ඒව.

    ඕව නොකර වතු සුද්ද කරල හරියන්නේ නෑ
     
    හරි දැන් මට කියන්නකෝ ඩෙංගු බෝ වෙන්නේ කොහොමද කියල මනුස්සයෙක්ගෙන් තවත් මනුස්සයෙක්ට. හුලගෙන්ද ? වතුරෙන්ද ? :baffled:
    අපේ ඇඟේ තියෙනවා නේ සෙම ක්‍රියාවලිය කියල එකක්. ඒකෙන් තමා හැම ස්‍රාවයක්ම හදන්නේ. පට්ටිකා යම් ගාණකට අඩු වුණොත් හම කිට්ටුව මේ ක්‍රියාවලිය වැඩි වෙනවා. හම තට්ටුවට යට ශ්‍රාවයන් වැඩි වෙලා හම තවත් තුනී වෙන්න ගන්නවා. එතකොට ටිකෙන් ටික මෙහෙම වෙන්න ගන්නවා.
    Slide14.jpg

    එතකොට ඔය ගලපු ශ්‍රාවයන් තියෙන තැනකට මදුරුවෙක් විද්දොත් මොකද වෙන්නෙ ? :nerd: මදුරු හොටේ තියෙන ඔනෑ දෙයක් සැපට හැදෙන්න ඔනෑ කරන මාධ්‍යය අර ශ්‍රාව වල තියෙනවා. (කරුමෙට හරි මදුරුවාට AIDS තිබ්බා නම් , ඒකත් හැදෙනවා :yes: ).

    එතකොට ඩෙංගු වලට පලි මදුරුවාද නැත්තම් පට්ටිකා හැදෙන ක්‍රමය අවුල් වීමද ? :nerd:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20987325 said:

    ලොල් මීහරක් රාලෙගෙ අලුත්ම සොයා ගැනීම මදුරුවන්ගෙන් ඒඩ්ස් හැදෙනව....:lol::lol::lol: ගොන් මීමො නොදන්න හුත්තවල් කියවන්ඩ එපා...:no::no:
     
    පට්ටි මී ගොනාට සිංහලත් බෑ. :D:D:rofl::rofl::lol::lol: උඹ ඕකට ඇවිස්සෙන හින්දම තමා එහෙම ලිව්වෙත් :D:D:yes::yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20987361 said:
    පට්ටි මී ගොනාට සිංහලත් බෑ. :D:D:rofl::rofl::lol::lol: උඹ ඕකට ඇවිස්සෙන හින්දම තමා එහෙම ලිව්වෙත් :D:D:yes::yes:
    පල මීහරකො යන්ඩ මදුරුවන්ගෙ කොහෙද එඩ්ස්, නිකන් මීහරක් කතා කියන්ඩ එපා.පක තමා ඇවිස්සෙන්නෙ ගොබ්බ්ය දන්න දේකුත් නැ කියවන්ඩ නම් එනව එලමොට්ටලය.:baffled: තොපේ වෙද මුත්තද කියුවෙ මදුරුවො ගාව ඒඩ්ස් තියෙනව කියල:lol::lol::lol::lol::lol::lol::lol::lol: නොදකින්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20987325 said:
    අපේ ඇඟේ තියෙනවා නේ සෙම ක්‍රියාවලිය කියල එකක්. ඒකෙන් තමා හැම ස්‍රාවයක්ම හදන්නේ. පට්ටිකා යම් ගාණකට අඩු වුණොත් හම කිට්ටුව මේ ක්‍රියාවලිය වැඩි වෙනවා. හම තට්ටුවට යට ශ්‍රාවයන් වැඩි වෙලා හම තවත් තුනී වෙන්න ගන්නවා. එතකොට ටිකෙන් ටික මෙහෙම වෙන්න ගන්නවා.
    Slide14.jpg

    එතකොට ඔය ගලපු ශ්‍රාවයන් තියෙන තැනකට මදුරුවෙක් විද්දොත් මොකද වෙන්නෙ ? :nerd: මදුරු හොටේ තියෙන ඔනෑ දෙයක් සැපට හැදෙන්න ඔනෑ කරන මාධ්‍යය අර ශ්‍රාව වල තියෙනවා. (කරුමෙට හරි මදුරුවාට AIDS තිබ්බා නම් , ඒකත් හැදෙනවා :yes: ).

    එතකොට ඩෙංගු වලට පලි මදුරුවාද නැත්තම් පට්ටිකා හැදෙන ක්‍රමය අවුල් වීමද ? :nerd:

    ඔය කියන්නේ ලෙඩේ හැදෙන විදිහනේ, මම ඇහුවේ බෝ වෙන විදිහ. ලෙඩේ බෝ උනේ නැත්තන් ඔය කිසි කරදරයක් නෑ නෙ.

    ඩෙංගු වලට පලි මදුරුව නෙවෙයි තමා, ඩෙංගු පතුරවන එකයි මදුරුව කරන්නේ. ඒ පැතිරෙන එක වළක්වන්නයි වතු සුද්ද කරල මදුරුවෝ බෝවෙන එක වලක්වන්න කියන්නේ. පැතිරෙන එක වැලකුනාම ආය පට්ටිකා තිබ්බත් නැතත් ප්‍රශ්නයක් නෑ කියල තේරෙන්නේ නැද්ද. :baffled:

    ඩෙංගු හැදිච්ච මනුස්සයට් බෙහෙත් දෙන එක වෙනම වැඩක්, එක පට්ටිකා හරි මොනටිකා හරි ඕන විදිහකට වැඩි කරගෙන බටහිර හරි පෙරදිග හරි ඕන ක්‍රමේකට හොඳ කරගන්න එකයි ඇත්තෙ. මෙතන කරන්නේ මදුරුවෝ මගින් අහක ඉන්න මිනිස්සුන්ට ලෙඩේ බෝවෙන එක වලක්කන එකනෙ.
     
    ඔය ඉතිං . මම කලින් ලිව්ව එක හරියට කියවලා නෑනේ ඔහේ. මම එතන ලියල තියෙන විදියට ලේ වල පට්ටිකා අඩු වෙන එක තමා හේතුව. එතකොට තමා වෛරස් වලට බෝ වෙන්න මාධ්‍යයක් ඇඟ ඇතුලේ නිර්මාණය වෙන්නේ.
    ඩෙංගු හැදිච්ච මනුස්සයට් බෙහෙත් දෙන එක වෙනම වැඩක්, එක පට්ටිකා හරි මොනටිකා හරි ඕන විදිහකට වැඩි කරගෙන බටහිර හරි පෙරදිග හරි ඕන ක්‍රමේකට හොඳ කරගන්න එකයි ඇත්තෙ. මෙතන කරන්නේ මදුරුවෝ මගින් අහක ඉන්න මිනිස්සුන්ට ලෙඩේ බෝවෙන එක වලක්කන එකනෙ.
    ඉතිං පට්ටිකා හොඳට තියෙනවා නම් මදුරුවා ඩෙංගු බැරි නම් HIV අරං ආවත් (එරෝසන්ව ඇවිස්සීම පිණිස :D) බෝ වෙන්න විදියක් නෑනේ. :baffled:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    "තරමක විශාල ඉඩම් තියෙන මිනිස්සු,වගා බිම් තියෙන මිනිස්සු කොයි තරම් අසරණ භාවයට පත්වෙනවද මේවගේ වැඩ වලින්"

    මදුරුවෝ කාල මැරෙන මනුස්සයාගේ පවුලේ අය අසරණ උනාට කමක් නෑ, ඩෙංගු හැදිල ලෙඩ වෙන ළමයින්ගේ අම්මල තාත්තල අසරණ උනාට කමක් නෑ. තමන්ගේ වත්ත සුද්ද කරන්න බැරි කම්මැලි මනුස්සය 25000 ගෙවාගන්න බැරුව අසරණ වීම ඊට වඩා වැදගත් :oo:

    Ape rate minissuntath mara logics ban thiyenne
    Manushya jeewithayakata wada watinawa Rs 25000k
    Mewa kiyana ewuntama kawada hari kela unama thama therenne unge jeewithe watinakama
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ලොල් මීහරක් රාලෙගෙ අලුත්ම සොයා ගැනීම මදුරුවන්ගෙන් ඒඩ්ස් හැදෙනව....:lol::lol::lol: ගොන් මීමො නොදන්න හුත්තවල් කියවන්ඩ එපා...:no::no:

    Oka kiyawanne nodanna huttaval ma thama amu pissek meke samahara unuth puka denava pada ralata :rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මදුරු කීටයො හොයන උන්ට ටාගට් එකෙක් දෙන්න යන්නෙ,,,උන්ට ඒකෙන් කොමිශන් එකක් ගෙවනවා,,,,මේකෙන් ආන්ඩුව මිලියන 250ක ආදායමක් බල පොරොත්තු වෙනවලු...

    ටැෆික් කාරයො බොරුවට දඩ ලියන්වා වගේ මුනුත් ගෙවල් වලට ඇවිල්ල රු 25000 ලියල දාල යයි..
    :D

    මුන් ඔව දන්නේ නෑ මේතන පොර ටෝක් දුන්නට අම්මලා තාත්තලානේ දඩ ගෙවන්නේ එක හින්දා ඔව තේරෙන්නේ නෑ .