මදුරු දඩය Rs.25000 දක්වා ඉහළට.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    පල මීහරකො යන්ඩ මදුරුවන්ගෙ කොහෙද එඩ්ස්, නිකන් මීහරක් කතා කියන්ඩ එපා.පක තමා ඇවිස්සෙන්නෙ ගොබ්බ්ය දන්න දේකුත් නැ කියවන්ඩ නම් එනව එලමොට්ටලය.:baffled: තොපේ වෙද මුත්තද කියුවෙ මදුරුවො ගාව ඒඩ්ස් තියෙනව කියල:lol::lol::lol::lol::lol::lol::lol::lol: නොදකින්.

    Uba tharaha ganna epa Israel athule una godak suicide attack karala thiyenne Palestine walain awa cancer hadicha minissu samahara vita ae minissu soft targets nisa Hisbulah brain wash karala ewanna athi..so de story is this according to Israel helth officials 20% survivors of those suicide attacks end up diagnosed with cancer...the conclusion was that cancer diagnosed suicide attacker's blood spreads during de blast and got mixed with de injured coz of tht de survivors end up diagnosed with cancer..So who knows as Rala says mosquito could carry HIV from a Hiv positive to a negative
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20987626 said:
    ඔය ඉතිං . මම කලින් ලිව්ව එක හරියට කියවලා නෑනේ ඔහේ. මම එතන ලියල තියෙන විදියට ලේ වල පට්ටිකා අඩු වෙන එක තමා හේතුව. එතකොට තමා වෛරස් වලට බෝ වෙන්න මාධ්‍යයක් ඇඟ ඇතුලේ නිර්මාණය වෙන්නේ.[/SIZE]
    දැන් මම ඇහුවේ ඩෙංගු බෝ වෙන විදිහ ගැන මිසක් ඩෙංගු වලට ප්‍රතිකාර කිරීම ගැන නෙවේ කියල තේරෙන්නේ නැති එකනෙ වෙලා තියෙන්නේ. :baffled:

    ඉදිරියේ රාළ;20987626 said:
    ඉතිං පට්ටිකා හොඳට තියෙනවා නම් මදුරුවා ඩෙංගු බැරි නම් HIV අරං ආවත් (එරෝසන්ව ඇවිස්සීම පිණිස :D) බෝ වෙන්න විදියක් නෑනේ. :baffled:

    ඉතින් බන් ප්‍රතිකාරයයි ලෙඩේ බෝ වීම වැලක්වීමයි දෙකම කරන්නෙ වැඩි හොඳට කියල තේරෙන්නේ නැද්ද ? පට්ටිකා හරි මට්ටිකා හරි මොනවහරි වැඩි කරන එක කරන ගමන්ම බෝ වෙන විදිහත් වලක්වන එක අමතර උපක්‍රමයක් කියල මේ මනුස්සයට තේරෙන්නේ නෑ නෙ අම්මප. කොච්චර ලෙඩ්ඩු හොඳ කරත් වැඩක් තියෙනවද එකෙක් හොඳ වෙද්දී තව සීයකට ලෙඩේ බෝ උනොත්.

    දැන් හොරු ගෙවල් බිඳිනව කියල ගෙවල් වල දොර ජනෙල් ආරක්ෂිතව හදල පරිස්සන් වෙන එක විතරද කරන්න ඕනේ, පොලිසිය දාල හොරු අල්ලන්න ඕනේ නැද්ද ? හොරු කොච්චර හිටියත් අපේ ගෙදර ආරක්ෂිතයි කියල හොරුන්ට බෝ වෙන්න දීල හරියනවද :baffled:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    PC එකෙන් එළියේ ලෝකේ ගැන ගොඩක් උන්ට කිසිම idea එකක් නැහැ වගේ
     
    දැන් මම ඇහුවේ ඩෙංගු බෝ වෙන විදිහ ගැන මිසක් ඩෙංගු වලට ප්‍රතිකාර කිරීම ගැන නෙවේ කියල තේරෙන්නේ නැති එකනෙ වෙලා තියෙන්නේ. :baffled:

    ඒක නෙවෙයි ද මම අර අදාල පෝස්ට් එකේ ලියල තිබ්බේ ? ඒ කාරණේ තේරුම් ගන්න බැරිද. ගිහින් ආයෙ
    රාළ;20987737 said:
    පට්ටිකා යම් ගාණකට අඩු වුණොත් හම කිට්ටුව මේ ක්‍රියාවලිය වැඩි වෙනවා.
    මෙන්න මෙතන ඉඳල කියවපන්. එතන තමා බෝ වෙන්න හේතුව කියන්නේ.

    ඉතින් බන් ප්‍රතිකාරයයි ලෙඩේ බෝ වීම වැලක්වීමයි දෙකම කරන්නෙ වැඩි හොඳට කියල තේරෙන්නේ නැද්ද ? පට්ටිකා හරි මට්ටිකා හරි මොනවහරි වැඩි කරන එක කරන ගමන්ම බෝ වෙන විදිහත් වලක්වන එක අමතර උපක්‍රමයක් කියල මේ මනුස්සයට තේරෙන්නේ නෑ නෙ අම්මප. කොච්චර ලෙඩ්ඩු හොඳ කරත් වැඩක් තියෙනවද එකෙක් හොඳ වෙද්දී තව සීයකට ලෙඩේ බෝ උනොත්.

    දැන් හොරු ගෙවල් බිඳිනව කියල ගෙවල් වල දොර ජනෙල් ආරක්ෂිතව හදල පරිස්සන් වෙන එක විතරද කරන්න ඕනේ, පොලිසිය දාල හොරු අල්ලන්න ඕනේ නැද්ද ? හොරු කොච්චර හිටියත් අපේ ගෙදර ආරක්ෂිතයි කියල හොරුන්ට බෝ වෙන්න දීල හරියනවද
    බෝ වෙන එක වළක්වන්න කරන්න තියෙන්නෙත් රෝගෙට කරන ප්‍රතිකාරෙම තමා. මිසක් මදුරුවො පස්සෙ එළවීම නෙවෙයි. :yes: අන්න ඒක මීටර් නොවීම තමා ඔයාට වෙලා තියෙන අවුල. :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20987772 said:
    ඒක නෙවෙයි ද මම අර අදාල පෝස්ට් එකේ ලියල තිබ්බේ ? ඒ කාරණේ තේරුම් ගන්න බැරිද. ගිහින් ආයෙ මෙන්න මෙතන ඉඳල කියවපන්. එතන තමා බෝ වෙන්න හේතුව කියන්නේ.

    ඔයා බෝ වීම කියල තේරුම් අරන් තියන්නේ මනුස්සයට ලෙඩේ හැදෙන්න හේතුව, මම අහන්නෙ මනුස්සයෙක්ගෙන් තවත් මනුස්සයෙක්ට ලෙඩේ පැතිරෙන විදිහ :oo: සුලගෙන්ද වතුරෙන්ද කියල අහනකොටවත් තේරෙන්නේ නැද්ද මේ බෝවෙන මාධ්‍ය ගැනයි අහන්නෙ කියල :D

    ඉදිරියේ රාළ;20987772 said:
    බෝ වෙන එක වළක්වන්න කරන්න තියෙන්නෙත් රෝගෙට කරන ප්‍රතිකාරෙම තමා. මිසක් මදුරුවො පස්සෙ එළවීම නෙවෙයි. :yes: අන්න ඒක මීටර් නොවීම තමා ඔයාට වෙලා තියෙන අවුල. :D

    බෝ වෙන එක වලක්වන්න කියල බෝ නොවෙච්ච අයටත් ඩෙංගු වලට බෙහෙත් කරන්න කියලද කියන්නේ. :baffled:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    2016දි ඩෙංගු රෝගීන් 47182ක් වාර්ථා වෙලා තියෙනවාලු.ඩෙංගු මාරාන්තිකයි කියලාත් දන්නවා.

    මදුරු තවානක් වත්තෙ පවත්වාගෙන ගිහින් ඩෙංගු හදාගන්න එකෙක්ට ආණ්ඩුවෙන් 25000ක් දෙනවා කිව්වොත් උඹලගෙන් කොයි එකාද ඩෙංගු හැදිලා මළත් කමක් නෑ 25000 ලැබිලනේ කියලා ඩෙංගු හදාගන්නෙ.

    "හැදිලා හොඳකරගන්න" ආයුර්වේදයි ඉංග්‍රීසි බෙහෙතුයි බිබී ඉන්නවට වඩා හොඳ නැද්ද හැදෙන එකෙන් බේරිලා ඉන්න එක.

    Prevention is better than cure!

    අපේ සෙට් එකනම් පෝයට ඒරියා එකේ ශ්‍රමදානයක් දාන්න ඉන්නෙ.
     
    ඔයා බෝ වීම කියල තේරුම් අරන් තියන්නේ මනුස්සයට ලෙඩේ හැදෙන්න හේතුව, මම අහන්නෙ මනුස්සයෙක්ගෙන් තවත් මනුස්සයෙක්ට ලෙඩේ පැතිරෙන විදිහ :oo: සුලගෙන්ද වතුරෙන්ද කියල අහනකොටවත් තේරෙන්නේ නැද්ද මේ බෝවෙන මාධ්‍ය ගැනයි අහන්නෙ කියල :D
    ලෙඩ වල ජාතකේ හොයන්නෙ නෑ පෙරදිග වෙදකමේ. මොන දොස් ද කිපිලා තියෙන්නේ , ඒවා හඳුනාගෙන සමනය කරන්න ක්‍රම හා විධි යොදනවා. එතකොට දොස් සමනය වුණාම ලෙඩේ එතනින් ඉවරයි. ලෙඩේ ජාතක හොය හොය අසරණ රට්ටුන්ගෙ බදු සල්ලි නාස්ති කර කර කාලෙත් නාස්ති කර කර නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් ගොන් කම් කොරන්නෙ නෑ. :D
    බෝ වෙන එක වලක්වන්න කියල බෝ නොවෙච්ච අයටත් ඩෙංගු වලට බෙහෙත් කරන්න කියලද කියන්නේ. :baffled:
    ඒකට තමා බඩේ ගිණියම නිවාගන්න කියන්නේ. එතකොට ලේ වල පට්ටිකා අඩු වෙන්නෙ නෑ. එතකොට වෛරස් ආසාදන හැදෙන්න හේතු ඇති වෙන්නෙ නෑ. :cool::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20987921 said:
    ඒකට තමා බඩේ ගිණියම නිවාගන්න කියන්නේ. එතකොට ලේ වල පට්ටිකා අඩු වෙන්නෙ නෑ. එතකොට වෛරස් ආසාදන හැදෙන්න හේතු ඇති වෙන්නෙ නෑ. :cool::cool:

    හපොයි එතකොට බඩේ ගිනියමද මේකටත් හේතුව ? බඩේ ගිනියම නැත්තන් ඩෙංගු මදුරුවෝ දාහක් විද්දත් ඩෙංගු හැදෙන්නේ නැද්ද :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20987933 said:

    එතකොට බඩේ ගිනියම නැතිවීම නිසා දියුණු වෙච්ච ජාතියක් වෙච්ච සිංගප්පුරුවේ ඩෙංගු තියෙන්නේ කොහොමද කියල පොඩ්ඩක් කියන්නකො :baffled:
     
    එතකොට බඩේ ගිනියම නැතිවීම නිසා දියුණු වෙච්ච ජාතියක් වෙච්ච සිංගප්පුරුවේ ඩෙංගු තියෙන්නේ කොහොමද කියල පොඩ්ඩක් කියන්නකො :baffled:
    එතන උන්ගෙ බඩේ ගිණියම නගින්නෙ ඌරු මස් හරක් මස් ඉස්සො දැල්ලො පොකිරිස්සො තෙල් බැදුම් වගේ ගිණියම් කෑම කන හිංදා. අනිත් එක උන් කෑම කාල සැර ජාති බොන්නේ. මෙහෙ වගේ බීලා කන්නෙ නෑ. ඒ ක්‍රමය හරි යන්නෙ හීතල පැති වලට. නමුත් සිංගප්පූරුව හීතල නෑනේ. ඒ නිසා බඩේ ගිණියම නැගලා තමා ඔහොම වෙලා තියෙන්නේ. :nerd:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20987951 said:
    එතන උන්ගෙ බඩේ ගිණියම නගින්නෙ ඌරු මස් හරක් මස් ඉස්සො දැල්ලො පොකිරිස්සො තෙල් බැදුම් වගේ ගිණියම් කෑම කන හිංදා. අනිත් එක උන් කෑම කාල සැර ජාති බොන්නේ. මෙහෙ වගේ බීලා කන්නෙ නෑ. ඒ ක්‍රමය හරි යන්නෙ හීතල පැති වලට. නමුත් සිංගප්පූරුව හීතල නෑනේ. ඒ නිසා බඩේ ගිණියම නැගලා තමා ඔහොම වෙලා තියෙන්නේ. :nerd:
    :D මොකක්හරි ගැටගහල කියනව ඉතින් :P ඉස්සරනං කීවේ සිංගප්පුරුව දියුණු උනේ ගිනියම නැති හින්ද කියල. :D

    හරි තව එකක්, දැන් ඔය ගිනියම තියෙන මනුස්සයෙක්ගේ ගිනියම බස්සල ගන්න කොච්චර කාලයක් යනවද ? මම කිවේ ඔන්න දැන් ගිනියම සුපිරියටම තියෙන ඩෙංගු හැදෙන්න හොඳටම සුදුසු කෙනෙක්ගේ ගිනියම බස්සල මදුරුවෝ දාහක් කෑවත් ඩෙංගු නොහැදෙන තැනට ගන්න කොච්චර කල් යනවද ?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    මොකද්ද දැන් මේ හැම එකටම 25,000ක constant එක? විහිළුවක් වෙලා වගේ Gov එකට හැමදේම. මදුරු මර්දනයට වඩා සල්ලි හිගාකන වැඩක් වගේ :rolleyes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මැති ඇමතිවරුන්ගේ ගෙවල් වල කුරුදු 7 තේ බලකොටු වගේ තියෙන ගෙවල් වලත් මේවා පරික්ෂාකරනවා ඇති.
     
    :D මොකක්හරි ගැටගහල කියනව ඉතින් :P ඉස්සරනං කීවේ සිංගප්පුරුව දියුණු උනේ ගිනියම නැති හින්ද කියල. :D
    රතු මිරිසෙන් වෙන්නේ ඔය උෂ්ණ කෑම වලින් එන තරමට වඩා ඩබල් ට්‍රිබල් වෙලා බඩේ ගිණියම නගින එක. එතකොට පට්ටිකා බැහිල්ලට අමතරව බඩගින්නේ තීවෘකමත් දැනෙන්නෙ නැති වෙනවා. ඉතුරු ටික හිතාගන්න පුළුවන් නේ.
    හරි තව එකක්, දැන් ඔය ගිනියම තියෙන මනුස්සයෙක්ගේ ගිනියම බස්සල ගන්න කොච්චර කාලයක් යනවද ? මම කිවේ ඔන්න දැන් ගිනියම සුපිරියටම තියෙන ඩෙංගු හැදෙන්න හොඳටම සුදුසු කෙනෙක්ගේ ගිනියම බස්සල මදුරුවෝ දාහක් කෑවත් ඩෙංගු නොහැදෙන තැනට ගන්න කොච්චර කල් යනවද ?
    මාස 3 සිට 4හමාර දක්වා කාලයක් ඇතුලත ගිණියම ආයෙ බොහෝ කාලෙකට (අවුරුදු 3/4කට, කැවෙන කෑම වර්ග අනූව කාලය විචල්‍ය වේ) නොනගින්න නිවාගන්න පුළුවනි. දරුණු ඩෙංගු රෝගියෙක්ව සාමාන්‍යයෙන් දවස් 3ක් ඇතුලත දරුණු තත්වය නැති කරන්න පුළුවනි. :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඩෙංගු මදුරුවෝ ඉන්න ටොනික් පියනක් ගිහින් තියපන්,
    උබ්න්ලා ගේ ඉස්සරහ බල්ලෝ රේවන ගෑනිගේ ගේ ඉස්සරහින්

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    අපේ මිනිස්සු හිතන් ඉන්නෙ මදුරුවොන්ට බිත්තර දාන්න වතුර ලීටර් ගනන් ඕනෙ කියල. බොකු‍ටු වෙච්ච දෙහි කොලේක තියෙන වතුර බින්දු දෙකත් ඇති උන්ට බිත්තර දාන්න. වත්ත පිරිසිදු කිරීම ඩෙංගු වලට විසඳුමක් නොවෙන්නෙ ඒ නිසා. (හැබැයි වත්ත පිරිසිදු කරන එක සෞඛ්‍යයට කොහොමත් හොඳයි.) දේශපාලුවො මේකෙන් බලාපොරොත්තුවෙන්නෙ ආණ්ඩුව ගෙනියන්න ගානක් හොයාගන්න මිසක් ඩෙංගු මර්ධනය කිරීම නෙවෙයි. එහෙම අවංක උවමනාවක් තියෙනව නම් මීට වඩා ගොඩක් වැඩ තියෙනවා. කියුබාවෙන් ගෙනාවයි කියපු බැක්ටීරියාවට මොකෝ උනේ?
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඩෙංගු මදුරුවෝ ඉන්න ටොනික් පියනක් ගිහින් තියපන්,
    උබ්න්ලා ගේ ඉස්සරහ බල්ලෝ රේවන ගෑනිගේ ගේ ඉස්සරහින්

    මට ඕකිව මරන් කන්ඩ හිතිල තියෙන්නේ දැන්:angry: