මදුරු පණුවෙක් 100X විශාලනය කරලා බලමු

Microscopist

Well-known member
  • Feb 29, 2024
    87
    498
    53
    BloomHabit
    Me normal anweekshayak neda? Electronic ekakata dammoth live samples dead wenw neh? Issara igannuwe ehemai thamath ehmd? Electronic ekkin live sample blnn brid
    Me microscope eke tiyenwa pahala tiyena okkoma options. E unata Mosquito larva photo eka gatte bright field walin.
    1. Bright field
    2. Polarized light
    3. Dark field
    4. Phase contrast
    5. Oblique illumination
    6. Fluorescence

    We don't use electron microscopes mcn.
    But as a matter of fact, I know that it's very difficult to observe live samples using an electron microscope.
    මච උඹ පොල්තෙල් ගැන එහෙම පර්යේශන කරලා නැද්ද.
    ලංකායේ දැන් තියන පොල්තෙල් බ්‍රෑන්ඩ්වල තතවය ගැන.

    Ne mcn.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    මච උඹ පොල්තෙල් ගැන එහෙම පර්යේශන කරලා නැද්ද.
    ලංකායේ දැන් තියන පොල්තෙල් බ්‍රෑන්ඩ්වල තතවය ගැන.
    ඔයාගේ පොල්තෙල් සාම්පලෙත් යවන්න. :ROFLMAO:
     
    • Haha
    • Like
    Reactions: WhyNot1 and NRTG

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    බලාපල්ලා චූටි ඇස් දෙකකුත් තියනවා..:cry: බෞද්ධයන්ට මදුරුවෝ මරන්න අයිතියක් නෑ.. මේ අහිංසක සතාට වද දෙන එක නවත්තනවලා..:mad::mad::mad:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    මච උඹ පොල්තෙල් ගැන එහෙම පර්යේශන කරලා නැද්ද.
    ලංකායේ දැන් තියන පොල්තෙල් බ්‍රෑන්ඩ්වල තතවය ගැන.
    උබ මුගෙන් පොල්තෙල් ගැන අහපු නිසයි මේක කියන්න හිතුනේ.හොද පොල්තෙල් කියලා ජාතියක් නෑ. කඩේ තියන රු500-600 අතරේ තියන පොල්තෙල් බෝතල් තනිකර ජරාවක්. සුවදත් නෑ. අනික අමුතු කහ පාටක් තියෙන්නෙ. හොදම් දේ තමයි උබම පොල්තෙල් හ්දා ගනින්. පායනකාලෙට තෙල් හිදින එක අවුලක් නෑ. වහින කාලෙට පොල් ගාලා ලිපේ රත්කරලත් තෙල් හිදින්න පුලුවන්. යූටියුබ් එකේ වීඩියෝ තියනවා. ඒවා බලාලා ට්‍රයි කරපන්.
     
    • Like
    Reactions: Any.key and NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    කුඹලෙක්ගේ කූඩුවක් කැඩුවාම ඒක ඇතුලේ කොල පාට පනුවෝ වගේ ජාතියක් හිටියා.