මදුරු වදයට විසදුමක් - Anti Mosquito
මෙන්න මම සයිබර් ජාලයේ සැරිසරනකොට හමිබ උන තවත් Software එකක්?නමින් Anti Mosquito?මෙ Software එකේ කියලා තියෙන විදියට නමි මෙික On කරාම Computer එකේ Speakers වලින් නිකුත් කරන මිනිස් කනට නොඈසෙන නැති අධිසංඛ්‍යාත තරංගයක් තිසා ඒ අවට ඉන්න මදුරැවන් ඉවත් වනවා?මමත් පොඩ්ඩක් පාවිචිචි කරලා බැලුවා,අනේ මන්දා මදුරැවන්ගේ අඩුවක් තියෙනවා කියලත් හිතෙනවා,කනාවට උනාද දන්නෙත් නැහැ?
ඔයාලත් Download කරගෙන පාවිචිචි කරලා බලලා Comment එකකින් ඒ ගැන කියලා යන්නත් අමතක කරන්න එපා?
රෙපක් දුන්නත් කමක් නැහැ
++++++++++

http://www.4shared.com/file/fF6NqvPm/Anti_Mosquito.html
ඔයාලත් Download කරගෙන පාවිචිචි කරලා බලලා Comment එකකින් ඒ ගැන කියලා යන්නත් අමතක කරන්න එපා?
රෙපක් දුන්නත් කමක් නැහැ
++++++++++

http://www.4shared.com/file/fF6NqvPm/Anti_Mosquito.html
Last edited: