මදුරු වදයට විසදුමක් - Anti Mosquito

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මදුරු වදයට විසදුමක් - Anti Mosquito

    0655505xy.jpg

    මෙන්න මම සයිබර් ජාලයේ සැරිසරනකොට හමිබ උන තවත් Software එකක්?නමින් Anti Mosquito?මෙ Software එකේ කියලා තියෙන විදිය​ට නමි මෙික On කරාම Computer එකේ Speakers වලින් නිකුත් කරන මිනිස් කනට නොඈසෙන නැති අධිසංඛ්‍යාත තරංගයක් තිසා ඒ අව​ට ඉන්න මදුරැවන් ඉවත් වනවා?මමත් පොඩ්ඩක් පාවිචිචි කරලා බැලුවා,අනේ මන්දා මදුරැවන්ගේ අඩුවක් තියෙනවා කියලත් හිතෙනවා,කනාවට උනාද දන්නෙත් නැහැ?

    ඔයාලත් Download කරගෙන පාවිචිචි කරලා බලලා Comment එකකින් ඒ ගැන කියලා යන්නත් අමතක කරන්න එපා?

    රෙපක් දුන්නත් කමක් නැහැ
    ++++++++++
    :rofl::):rofl::):rofl:

    Download.png


    http://www.4shared.com/file/fF6NqvPm/Anti_Mosquito.html



     
    Last edited:
    • Like
    Reactions: Samantha567

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ela ela fatta makunanta ekak nadda ban
    kuwiat wala makuno vitharyi inne thiyenawana kiyapan
    hoda ganak dennam:rofl:
    rep denna epalu elakiriyen kiyanne
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ela ela fatta makunanta ekak nadda ban
    kuwiat wala makuno vitharyi inne thiyenawana kiyapan
    hoda ganak dennam:rofl:
    rep denna epalu elakiriyen kiyanne

    මේක USE කරපන්

    Mortein Multi-Insect Killer

    cockroaches_MIK_big.jpg

    මට නම් සල්ලි එපා.
    :no::no::no:
    උඹ සල්ලි ගෙවලා ගනින්.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේක අත් හදා බලන්න විදියක් නෑ මචන්..
    කොහොම වුනත්..

    මේ සොෆ්ට්වයාර් එක දාලා බලපු කාලයක් තිබ්බා..
    ඒත් මට නම් වෙනසක් දැනුනේ නෑ.. ඒ දවස් වල මදුරුවන් ඒ තරම් හිටියේ නැති හින්දා..
    ඒත් අපේ අනිත් යාලුවන් ට නම් ප්‍රයෝජන වෙයි..
     

    Mozilla

    Well-known member
  • ela ela fatta makunanta ekak nadda ban
    kuwiat wala makuno vitharyi inne thiyenawana kiyapan
    hoda ganak dennam:rofl:
    rep denna epalu elakiriyen kiyanne

    මකුණෝ ඉන්නේ උබේ පෙරේත කම නිසා.පොඩ්ඩක් නලා රෙදි ටික එහෙම හෝදලා පිරිසිදුවට හිටපං ගදයා එතකොට හරි..:rofl:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla

    මේ සොෆ්ට්වයාර් එක දාලා බලපු කාලයක් තිබ්බා..
    ඒත් මට නම් වෙනසක් දැනුනේ නෑ.. ඒ දවස් වල මදුරුවන් ඒ තරම් හිටියේ නැති හින්දා..
    ඒත් අපේ අනිත් යාලුවන් ට නම් ප්‍රයෝජන වෙයි..

    :yes::yes: