මදු සමය අස්සේ කවි කීම(මේක නම් අනිවාර්යෙන්&#351

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    18+ ඇඳුම ලිහා මදු සමය අස්සේ කවි කීම

    :lol:මේ කවි ටිකේ පලමුවෙනි කොටස කියෙව්වෙ නැත්නම් ඒක බලලා ඉන්න


    ඔන්න එහෙනම් අපි දැන් බලමු ටිකක් හිනා වෙන්න ත් එක්ක මධු සමයට ගන ගෑණු ළමයාට ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා.....

    big_001_B2F42DA4-AF6A-B992-2AEDCB874ACAD5D7.jpg

    දුර ගිය රථය තානායම වෙත ආවා
    සැනසී විවේකව රෑ කෑමද කෑවා
    තව හිතු මනාපය ලෙස අඩු වැඩි මේවා
    ඔබටත් යම් දිනක විඳගත හැකි ඒවා

    කොපමන රස අහර තිබුනත් වළඳන්න
    හද පිරි තුට සිනා බැහැ නොව තව ඉන්න
    පොඩිකල සිට පතාගෙන රැක ගෙන උන්න
    "ඔහුගෙන්" කන තුරු මට බැහැ ඉවසන්න:lol:

    හිටිවු වවා අල ගොවිතැන් කරගත්ත
    උදුරා කපා තම්බා හැර පිට පොත්ත
    අප ටික බෙදන කුරු මේසයකට පැත්ත
    ඉවසාගන්න බැරි බව සහතික ඇත්ත

    පාසැල් යන වියේ "මා කල" යට :lol:හිඟුල
    අද එන නියම ලෙස හීතලයට මගුල
    අසු උන සතෙකු වාගේ දැන දැන උගුට
    කාමරයේ දොරට දාගත්තෙමු අගුල

    සිහිලස ලබා දී පෙම් යුවලකට සරූ
    වේවා පමා හෙට උදයට නැගෙන හිරූ
    තව තව කියන්නේ මා මොනවටද බොරූ
    නැත ඉවසුමක් අර ටික මට කෙරෙන තුරූ

    වත දෙස බලා අභිමුඛයට පැමිනි විට
    ඔහු මා වඩාගෙන පෙන්වා සිනහා කට
    සිඹිමින් මුහුන ළය මඩලට තුරුළු කොට
    තැබුවා ගෙන ගොසින් මංගල යහන පිට

    සොඳුරිය ඔබට වෙහෙසද නිදිමත ද ප්‍රයේ
    ඒ බව ඔබේ මුහුනේ පිළිඹිඹුව තියේ
    මම නිදි මරන්නෙමි එලිවෙන තුරුම රැයේ
    බැල්මෙන් මගේ අදහස පල කලෙමි ලයේ

    මට හාදුවක් දී මී පැණි පරිදි රහා
    ආදරයෙන් බලා සිට මගේ මුහුණ දිහා
    ඉවතට ගොස් එතෙක් ඇදසිටි ඇඳුම ලිහා
    නිදි ඇඳුමකින් සැරසී පැමිනීය වහා

    මගේ පන බලන්‍නකෝ දහයයි වෙලාවද
    මොනවා කරනවද තාමත් බලා හිඳ
    ඔය රෙදි ලිහා ලැසි ගමනින් සලා බඳ
    එන්නකෝ මගේ ලඟට මගේ සුදු "කැලෑ හඳ"

    ඔහුගේ සියළු අදහස් යටි සිතින් දැක
    වසමින් අඳින කාමරයේ පියන් දෙක
    මා ගොස් ඇඳුම් ගලවින විට එකින් එක
    සිටියා මග බලා ගෙන ඔහු හොරෙන් රැක

    මොනවද බලන්නේ කොල්ලෝ අයින් වෙලා
    සැනසුම ලබනවද මා දෙස හොරෙන් බලා
    කියමින් ලඟට ගොස් ඔහු වෙත නුවන් හෙලා
    මා ඔහු සමග ඇඳ ගාවට ගමන් කලා

    මා ගොස් නිදි යහන මත දිග ඇදුනු කොට
    රහසක් කීය ඔහු මාගේ කනට කොට
    ගලවා "කිමොනා" සහ ඔය ඇඳි ගවුම යට
    පෙම්කඳ නැගිට එන්නකො මගේ ඉදිරියට

    ලැජ්ජයි අනේ මට බැහැ නග්නව ඉන්න
    අයියෝ මෙහි නොමැත කිසිවෙක් බියවන්න
    අයියෝ පනේ මට කරදර නොකරන්න
    තව රෑ වෙනවා නොවැ එන්නකෝ නිදියන්න

    එහෙනම් ඔන්න ඔබ තනියම නිදියන්න
    ඉඩදී ඔබට මම යමි එලියට ඔන්න
    බැරිනම් ඔබට මා හිත ඉටු කරලන්න
    එළිවෙන තුරැ බැරිද මට පුටුවක නිදියන්න

    ඇත්තට අනේ ඔබ වගේ එක්කෙනෙක් හරී
    නැහැ නොවැ ඔබේ ඉස්සර ගති තවම ඇරී
    තිබුනොත් වැරැද්දක පොඩියට මොනවා හරී
    ඉවසන්නට මොකද අද දවසටත් බැරී

    බලහත්කාරකම් එක අතකට කුමට
    ඇඳ මත මුනින් පෙරලී දකුනට වමට
    පොරකා කිසිම පිළිසරණක නැති කමට
    ඔහුගෙන් මිදී මම බැස ගත්තෙමි බිමට

    සැනසෙන්නට මගේ පෙම් පිඬ පහස ලැබ
    ගලවා මිසක් රෙදි නොම ආයුතුය ඔබ
    නිව්වොත් ලයිට් යම් කිසිවක් නොකර ඔබ
    පිලිතුරු දුනිමි මම ඔහුගේ මුහුන සිඹ

    දැනවත් ඉතින් හණිකට එනු මැනවි කියා
    නිව්වා ලයිට් ඔහු හැම තැන සිවිච් සොයා
    ගලවා කරැවලේ රෙදි ටික පසෙක තියා
    සෝදිසියෙන් හිමින් මම ඇඳ ලඟට ගියා

    විලිබිය නැමැති දල රෙදි කට දෙකට කරා
    චුම්බනයක් දුනිමි ඔහුගේ දෙතොල කරා
    ඔබ දන්නවද අයියෝ මේ බොලඳ හොරා
    එකපාරට ලයිට් සේරම එලිය කරා

    ලැබගන්නා පරිදි සිතමින් සිටිය රහා
    ඔහු හොර ඇහින් බැලුවා මගේ "අරක" දිහා:lol:
    සලකා මේක ලැජ්ජාවක් පරිදි මහා
    ලඟ තිබු තුවායක් පටලා ගතිමි වහා

    Honda Nam Dannawane
    උපුටා ගැනිමකි.... කතෘ අඥාතයි....

    Source For Click Here
     
    Last edited: