sirawata othana ilakka karanna baha sniper kenekta harenna. wedi huwamaruwak nam mehema shot wenne kohomada?![]()
නෑ නෑ එයා ඒ නිදිමතට කියපුවා. සිරාවට ගන්න එපා
මදූෂ් 2015 පස්සේ ඩුබායි ගියාට පස්සේ තමා වැඩ කාරයා වෙන්නේow rahas eliyata dennam kiwwa nisama aran gihin marala wage thama pennea me wena dewal ekka
සංගීත් දවසක් කැම්පස් එකේ වැඩසටහනකට එකකට ඇවිත් කිවා පොර කුඩු සතියෙන් ඉවර කරන්ඩ ප්ලැන් යැව්වා කියල ලොකු තැන් වලට වැඩක් නෑ කිවා නකොටික් එකේ ලොක්කෝ පොරට කිවලු කුඩු ඉවරකරොත් අපි මොකද්ද කරන්නේ කියලා. සදහටම ඉවර කරන්ඩ පුළුවන් උනාට කරන්නේ නෑලු. ලාවට හරි තියාගෙන යන්නලු ඕනේ හැමෝටම
2015 දි මොකක්ද වෙච්ච විශේෂ සිදුවීම?..... කවුද චන්දෙ පැරදුනේමදූෂ් 2015 පස්සේ ඩුබායි ගියාට පස්සේ තමා වැඩ කාරයා වෙන්නේ
ඊට කලින් මාස 18 මදූෂ් ඉන්නෙ TID සහ CID එකේ2015 දි මොකක්ද වෙච්ච විශේෂ සිදුවීම?..... කවුද චන්දෙ පැරදුනේ![]()
2015 නෙමෙ බංං2011 ඔක උනේ. DIG Priyantha Jayakofy ge statment eka balapan, boru kiyanne nathuwaඊට කලින් මාස 18 මදූෂ් ඉන්නෙ TID සහ CID එකේ
ඒ LTTE එකත් එක්ක එකතු වෙලා මහින්ද මරන්න හැදුවා කියන එකට
යහපාලනය ආවට පස්සේ සක්ෂි නැහැ කියලා මදූෂ්ව නිදහස් කරනවා
ඌ වෙන නමකින් ඩුබායි යනවා
අනේ රචනා නොලිය ඉදපන් මිනිහො, පාතාල කාරයො මරල නොදා ඔකුන් එක්ක යහන්ගත වෙන්ඩද කියන්නෙ, උබල මේ කරන්නෙ කරන හොද වැඩේටත් බුරන එක වෙන මොකුත් නෙමේ...එකෙක්ට වෙඩි තිබ්බම 1000ක් හැදෙනව,උබ ඔය කියල තියෙන මහා රහස් ටික දැම්ම ගිහින් ඉතුරු වෙලා ඉන්න පාතාල කාරයන්ගෙන් අහල තියා ගනින් විශේශයෙන් අර පොඩි ලැසියගෙන් එහෙම,හෙමි හෙමිහිට කල්පනා වෙන්නේ ඉද්දි මේවා. මට දැනෙන්නේ මූව මෙහෙම මරපු1 මහා අපරාධයක්...ලොක්කො ටික මෙයාගෙන් වැඩ සේරම කරගෙන, කුඩු ගේම් මු ලව්වා කරගෙන මූව මරල දැම්ම අන්තිමේ.මේක මහ අපරාධයක්.. මූව මැරිය යුතුම කෙනෙක්, ඒ මහා අපරාධ ගොඩකට වගකියන්න ඕන ලොක්කො ටිකේ විස්තර එක්ක නෙවෙයි, නීතිය ඉදිරියේ සේරම වමාරවල ලොක්කො සොක්කෝ සේරම ගස් යවෝලා.. ඇත්තටම උදේ මට පොඩි හරි සතුටක් තිබ්බ මොහුගේ මරණය ගැන , නමුත් දැන් දැන් වැටහෙනවා මේක සුපිරිම ගේමක් ලොක්කො ටික දුන්න... සිරාවටම අවුල් හොදේ..(අපරාධකාරයෙක් මැරුවට නෙවෙයි, හෙලිකරගන්න තියන ලක්ශයක් දේවල් එහෙමම වැලලිලා යන්න මැරුවට )..
ලංකාවේ කුඩු පාතාල නායකයා එක්කන් ගිහින් බඩු පෙන්නන්න මහ රෑ.. කාට කියන්නද මේවා.. ඔන්න බලපන් කිරිබතුත් හැදුවා කියල රැට දෙරණෙ නිවුස් වලට පෙන්නාවි.. මේ රටට ගොඩ ඒමක් නෑ මචං... සොර්ම තමා.
p.s. ගොඩ අය කියල තියනවා මූ මරපු1 හොදක් බව උඹට පෙන්නේ නැද්ද, මූ හිරෙ ඉදගෙනත් ඕවම නේද කලේ වගෙ ගොඩ දේවල්.. මෙහෙමයි මරන1 නෙවෙයි වෙන්න ඔන ම්චෝ... නමුත් මරපු1න් ඉතින් අර හිරේ ඉදන් කරන වැඩ ටික නතර උනා. ඒක හෙට අනිද්දම ඊළග උන් ටික පටන් ගන්නවා මදුෂ්ගෙන් නතර උන තැන ඉදන් කරන්න..
මම කිව්වේ අපට වෙන්න ඕන අයිඩියල් සොලුශන්1.. නමුත් මුකුත්ම නොවෙනවට වැඩිය මරපු1 හොදයි කියල සමහරු කියනවා ඉතින් මොකෝ මිනිහ හිරේ ඉදගෙනත් වැඩ කල නිසා...
ඔව් ඔව් අංගම්පොරක් වෙඩි තියල තියෙන්නේඅම්මෝ හොඳට සොට් එක වැදිල තියෙනව![]()
හොඳ වැඩ්ඩෙක් සොට් එක දීල තියෙන්නෙඔව් ඔව් අංගම්පොරක් වෙඩි තියල තියෙන්නේ